බලය, වගවීම හමු වන විට: ඇමතිවරයෙකු අපරාධ චෝදනාවලට ලක් වූ විට ශ්‍රී ලංකා ආණ්ඩුව කළ යුතු දේ..
නවතම පුවත්

බලය, වගවීම හමු වන විට: ඇමතිවරයෙකු අපරාධ චෝදනාවලට ලක් වූ විට ශ්‍රී ලංකා ආණ්ඩුව කළ යුතු දේ..

කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී රජ්‍යයක බලය සහ වගවීම එකිනෙකින් වෙන් කළ නොහැකි ය. ඇමතිවරයෙකු අධිකරණයක් ඉදිරියේ චෝදනාවට ලක් වූ විට, ආණ්ඩුව තීරණාත්මක අවස්ථාවකට මුහුණ දෙයි. එය හුදු නෛතික අපහසුතාවක් නොවේ. එය ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වභාවය පරීක්ෂාවට ලක් කිරීමකි.…

රාජ්‍ය ව්‍යාපර අටක් විකිණීමට ගත් තීරණය අත්හිටුවයි
අවකාශය පුවත්

රාජ්‍ය ව්‍යාපර අටක් විකිණීමට ගත් තීරණය අත්හිටුවයි

ශ්‍රී ලංකා ටෙලිකොම් , එයාර් ලංකා සමාගම, රක්ෂණ සමාගම සහ ලංකා හොස්පිටල් සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යාපාර අටක් විකිණීමට ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක නොකරන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. ඉකුත් රජය සමයේ අදාළ ආයතන…

සිවිල් යුද්ධය නිම වී වසර 17ක් සපිරෙද්දී යුද පශ්චාත් බලපෑම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ අවධානය
නවතම පුවත්

සිවිල් යුද්ධය නිම වී වසර 17ක් සපිරෙද්දී යුද පශ්චාත් බලපෑම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ අවධානය

2009 වසරේදී අවසන් වූ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයට මේ 2026 වසරේ මැයි 18 වන දිනට වසර 17ක් සපිරෙන අතර, යුද්ධය නිම වී දශක එකහමාරකට වැඩි කාලයක් ගත වී ඇතත් එහි අතුරු ප්‍රතිඵල තවමත් වින්දිතයන්ගේ ජීවිතවලට…

නුවරඑළිය මහාධිකරණයෙන් මිනීමැරුම් නඩු තුනක් සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනකුට මරණ දඬුවම
නවතම පුවත්

නුවරඑළිය මහාධිකරණයෙන් මිනීමැරුම් නඩු තුනක් සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනකුට මරණ දඬුවම

නුවරඑළිය මහාධිකරණයේ දීර්ඝ කාලයක් පුරා විභාගයට ලක් වූ මනුෂ්‍ය ඝාතන නඩු තුනකට අදාළව වරදකරුවන් වූ පුද්ගලයන් සිව්දෙනෙකුට මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මහතා විසින් ඊයේ (02) මරණ දඬුවම නියම කළේය. වසර ගණනාවක් පුරා ඇදී ගිය මෙම…

මහින්ද අවුරුදු 17ක් එකතැන විඳෙව්වේ ඇයි?
නවතම පුවත්

මහින්ද අවුරුදු 17ක් එකතැන විඳෙව්වේ ඇයි?

වසර ගණනාවක් එකතැන් වෙලා ඉඳපු මහින්ද විජේසේකර අද ජීවිතයෙන් සමුගෙන. ඒ ගැන පක්ෂ විපක්ෂ ආදී විවිධ අදහස් පළ වෙන අතරේ මම කාලෙකට කලින් සංවාදයකදි අහපු කතාවක් මතක් වුණා.. ඒ තමයි මහින්ද විජේසේකරට ඔච්චර කාලයක් එක්තැන්…

හිටපු ඇමති ප්‍රසන්න රණතුංගට රුපියල් මිලියන 25ක දඩයක්!
නවතම පුවත්

හිටපු ඇමති ප්‍රසන්න රණතුංගට රුපියල් මිලියන 25ක දඩයක්!

    කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩ කිරීමට අනුමැතිය ලබාදීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 64ක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධියට වරදකරු වූ බස්නාහිර පළාත් හිටපු මහ ඇමැතිවරයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංගට රුපියල්…

ආයෝජන වියදම් අඩු වෙලාද?
නවතම පුවත්

ආයෝජන වියදම් අඩු වෙලාද?

  පසුගිය (2025) වසරේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 32,751ක්. රටේ කාගේ හෝ ආදායමක් සේ සැලකිය හැකි මේ මුදල් ප්‍රමාණය වැය කෙරී තිබෙන්න පහත ආකාරයෙනුයි. රජයේ පරිභෝජන වියදම්ද ඇතුළුව පරිභෝජන වියදම = රුපියල් බිලියන…

වරෙන්තුවක් නොමැතිව පුද්ගලයකු අත්අඩංගුවට ගන්න පුළුවන්ද?
නවතම පුවත්

වරෙන්තුවක් නොමැතිව පුද්ගලයකු අත්අඩංගුවට ගන්න පුළුවන්ද?

සමාජයේ බොහෝ දෙනා තුළ පවතින ගැටලුවක් වන්නේ පොලිසියට පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සැමවිටම අධිකරණ වරෙන්තුවක් (Warrant) අවශ්‍යද යන්නයි. එයට පිළිතුර වන්නේ නැත යන්නයි, සෑම අවස්ථාවකදීම එසේ වරෙන්තුවක් අවශ්‍ය නොවේ. දැන් අපි ඒ අවස්ථාවන් මොනවාද යන්න පැහැදිලි…

පාසල තුළ විනය ආරක්ෂා කීරීම පිළිබඳව නව චක්‍ර ලේඛයක්!
නවතම පුවත්

පාසල තුළ විනය ආරක්ෂා කීරීම පිළිබඳව නව චක්‍ර ලේඛයක්!

සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාශය භාර නියෝජ්‍ය හෝ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේනාධිපති හිමිවරුන් සහ විදුහල්පතිවරුන් වෙත මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව සඳහන්ය. පාසල තුළ විනය ආරක්ෂා කිරීම සම්බන්ධව අධ්‍යාපන…

යුක්තිය ඉටු කිරීම ද? ගැලරිය පිනවීම ද? – මහාචාර්ය රොහාන් සමරජීව
නවතම පුවත්

යුක්තිය ඉටු කිරීම ද? ගැලරිය පිනවීම ද? – මහාචාර්ය රොහාන් සමරජීව

2021-2022 ආර්ථික අර්බුදය හේතුවෙන් සිදු වූ හානියට දේශපාලනඥයන් (රාජපක්ෂ සහෝදරයන් තිදෙනා) සහ මහ බැංකුවේ හිටපු අධිපතිවරුන් දෙදෙනකු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් වගකිවයුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කළ අවස්ථාවේදී බොහෝ පිරිසක් අප්‍රසාදයට පත් වූහ. වරදකරුවන් වූ පුද්ගලයන්…

ආහාර අර්බුදයක් පැමිණේවි ද? – මහාචාර්ය බුද්ධි මාරඹේ
ආර්ථික පුවත්

ආහාර අර්බුදයක් පැමිණේවි ද? – මහාචාර්ය බුද්ධි මාරඹේ

ගෝලීය පොහොර අවශ්‍යතාවයෙන් 35%කට ආසන්න ප්‍රමාණයක් හෝමූස් සමුද්‍රසන්ධිය හරහා ප්‍රවාහණය කෙරෙන බැවින් එම ප්‍රදේශයේ ඇතිවන අර්බුදකාරී තත්ත්වයන් තෙල් හා ගෑස් පමණක් නොව සමස්ත ආහාර පද්ධතියට ද දැඩි බලපෑමක් ඇති කළ හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම…

ආරක්ෂිත ස්ටිකර් ව්‍යාපෘතියෙන් සුරාබදු ආදායම 60%කට වැඩි වර්ධනයක්
නවතම පුවත්

ආරක්ෂිත ස්ටිකර් ව්‍යාපෘතියෙන් සුරාබදු ආදායම 60%කට වැඩි වර්ධනයක්

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම පසුගිය වසර තුන තුළදී සියයට 60කට අධික වර්ධනයක් වාර්තා කර ඇති අතර, එම වර්ධනයට ප්‍රධාන හේතුව ලෙස මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකර් ඇළවීමේ ව්‍යාපෘතිය හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන…

නීතිඥවරයෙකුට පොලිසියෙන් බාධා කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි
නවතම පුවත්

නීතිඥවරයෙකුට පොලිසියෙන් බාධා කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

  2017 වසරේ පවුල් ආරවුල් සිද්ධියකට අදාළව පාර්ශවයක අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙකුගේ වෘත්තීය කටයුතුවලට බාධා කිරීම හරහා එම නීතිඥවරයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. ඒ අනුව එවක මීගමුව පොලිසියේ…

ඇමරිකාව නේටෝ සංවිධානයෙන් ඉවත්වීමට තීරණය කරයි.
නවතම පුවත්

ඇමරිකාව නේටෝ සංවිධානයෙන් ඉවත්වීමට තීරණය කරයි.

වසර 75කට වැඩි අතීතයක් ඇති ලොව බලවත්ම මිලිටරි සංවිධානය ලෙසින් සැලකෙන ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයෙන් ඉවත්වීමට ඇමරිකාව සූදානම් වේ. විදෙස් වාර්තා පැවසුවේ ඉරානට එරෙහි යුද්ධයට සම්බන්ධ වන්නැයි තමන් දිගින් දිගටම නේටෝ වෙතින් සිදුකරන…

මීතොටමුල්ල කුණු කන්ද හේතුවෙන් ප්‍රදේශවාසීන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි.
නවතම පුවත්

මීතොටමුල්ල කුණු කන්ද හේතුවෙන් ප්‍රදේශවාසීන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි.

මීතොටමුල්ල ප්‍රදේශයේ නීතිවිරෝධී හා අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම හේතුවෙන් එම ප්‍රදේශවාසීන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය 31 වන දා තීරණය කර ඇත. කොළඹ මහා නගර සභාව, කොලොන්නාව නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය,…

තරගකාරිත්වය නිසා ඉන්ධන මිල අඩු නොවුණේ ඇයි? – මහාචාර්ය රොහාන් සමරජීව
නවතම පුවත්

තරගකාරිත්වය නිසා ඉන්ධන මිල අඩු නොවුණේ ඇයි? – මහාචාර්ය රොහාන් සමරජීව

ටෙලිකොම් ක්ෂේත්‍රයේ යහපත් අත්දැකීම් මත පදනම් ව, අලුත් සමාගම් වලට ඉඩ දුන් සැනින් ඉන්ධන සහ විදුලිය වැනි අනෙකුත් යටිතල පහසුකම්වලද මිල ගණන් සැලකිය යුතු ලෙස අඩු වනු ඇතැයි සමහරු අපේක්ෂා කරති. ක්ෂණික මිල ගණන් අඩු…

නීතිවිරෝධී ස්ථාන මාරු කිසිවක් නැහැ – අමාත්‍ය නලින්ද ජය­තිස්ස
නවතම පුවත්

නීතිවිරෝධී ස්ථාන මාරු කිසිවක් නැහැ – අමාත්‍ය නලින්ද ජය­තිස්ස

රජය විසින් විධි­මත් ස්ථාන­මාරු ක්‍රියා­ව­ලි­යක් සකස් කර ක්‍රියා­ත්මක කර­මින් පව­තින බවත් ඒ අනුව කිසිදු ආකා­රයේ නීති­වි­රෝධි ස්ථාන මාරු­වී­මක් කර නොමැති බවත් කැබි­නට් ප්‍රකා­ශක, ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැවැ­සීය. රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මය විසින් ආරම්භ…

ඇලෝයී පියතුමාගේ දේහය සමඟ එතුමාගේ ගැඹුරු දැක්ම මිහිදන් කිරීම
නවතම පුවත්

ඇලෝයී පියතුමාගේ දේහය සමඟ එතුමාගේ ගැඹුරු දැක්ම මිහිදන් කිරීම

  ජේසු තුමා කිසිවිටෙකත් පවතින රාජ්‍ය බලය සමඟ ගනුදෙනු කළේ නැත. රාජ්‍යයේ ගරු සම්මාන එතුමාට ලැබුණේද නැත. නිකදේමුස් වැනි යහපත් රාජ්‍ය නිලධාරීන් සමඟ ගනුදෙනු කළ ද, නිකදේමුස්ලා ද ජේසුව රාජ්‍යයට ගැට ගැසීමට ක්‍රියා කළ බවක්…

අධිකරණ ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට නව කළමනාකරණ තොරතුරු පද්ධතියක් ජනගත කරයි.
නවතම පුවත්

අධිකරණ ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට නව කළමනාකරණ තොරතුරු පද්ධතියක් ජනගත කරයි.

අධිකරණ ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ වගවීම තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නව කළමනාකරණ තොරතුරු පද්ධතිය (MIS) සහ නවීකරණය කරන ලද නිල වෙබ් අඩවිය ජනගත කිරීමේ උත්සවය ඊයේ (31) පස්වරුවේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී…

මුස්ලිම් වැසියන් 167 දෙනෙකුගේ සමූහ මිනීවළක් සොයා කුරුක්කල්මඩම් හී කැණීම් කටයතු අරඹයි.
නවතම පුවත්

මුස්ලිම් වැසියන් 167 දෙනෙකුගේ සමූහ මිනීවළක් සොයා කුරුක්කල්මඩම් හී කැණීම් කටයතු අරඹයි.

මීට වසර 36 කට පෙර කල්මුණේ ප්‍රදේශය හරහා කාත්තන්කුඩි වෙත ආපසු යමින් සිටි මුස්ලිම් වැසියන් 167 දෙනෙකු ඝාතනය කර වළදමා ඇති බවට සැක කෙරෙන සමූහ මිනීවළක් සම්බන්ධයෙන් කැණීම් කටයුතු මඩකලපුව දිස්ත්‍රික්කයේ කුරුක්කල්මඩම් ප්‍රදේශයේදී ආරම්භ කර…

අටවන වරටත් මහ බැංකුවේ උද්ධමන ඉලක්කය ගිලිහේ!
ආර්ථික පුවත්

අටවන වරටත් මහ බැංකුවේ උද්ධමන ඉලක්කය ගිලිහේ!

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, 2026 මාර්තු මාසයේ උද්ධමනය 2.2%ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අනුව, 2026 පළමු කාර්තුවේ සාමාන්‍ය උද්ධමන වේගය 2.0%ක් සේ සටහන් වෙනවා. ශ්‍රී ලංකා රජය…

වත්කම් හා බැරකම් ප්‍රකාශ නිකුත්කිරීම ඉදිරියේ දී Online ක්‍රමය ඔස්සේ
නවතම පුවත්

වත්කම් හා බැරකම් ප්‍රකාශ නිකුත්කිරීම ඉදිරියේ දී Online ක්‍රමය ඔස්සේ

වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා අද (31) දිනයේ සිට මධ්‍යගත ඉලෙක්ට්‍රොනික් පද්ධතිය විවෘත කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා සඳහන් කළේ, ඒ අනුව…

බලපිටිය ත්‍රිත්ව ඝාතන නඩුවේ සාක්ෂි පරස්පරතාවය මත විත්තිකරුවන් සිව්දෙනා නිදොස් කොට නිදහස්
නවතම පුවත්

බලපිටිය ත්‍රිත්ව ඝාතන නඩුවේ සාක්ෂි පරස්පරතාවය මත විත්තිකරුවන් සිව්දෙනා නිදොස් කොට නිදහස්

2006 වසරේ බලපිටිය, තොටගමුව ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටි විත්තිකරුවන් සිව්දෙනෙකු බලපිටිය මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර ඇත. මෙම නඩුවේ තීන්දුව ලබාදෙමින් මහාධිකරණය සඳහන් කළේ සැකකරුවන්…

රජයේ සහන පොලී ණය පිළිබඳව ජනතාව දැනුවත් විය යුතු කරුණු
නවතම පුවත්

රජයේ සහන පොලී ණය පිළිබඳව ජනතාව දැනුවත් විය යුතු කරුණු

  රජය හඳුන්වා දී ඇති සහන පොලී ණය වැඩසටහන් පිළිබඳ බැංකු මට්ටමින් තොරතුරු නොදැනීම හෝ වැරදි ලෙස ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අදටත් චෝදනා එල්ල වන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.…

දිට්වා සුළි කුණාටුවෙන් පීඩිතයින්ට සහන සැලසීම කඩිනම් කිරීමට සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ
නවතම පුවත්

දිට්වා සුළි කුණාටුවෙන් පීඩිතයින්ට සහන සැලසීම කඩිනම් කිරීමට සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සහ ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගිය මාර්තු 28 දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා…