මහ කන්නයට අවශ්‍ය යූරියා ඔක්තෝම්බර් මුල දිවයිනට
නවතම පුවත්

මහ කන්නයට අවශ්‍ය යූරියා ඔක්තෝම්බර් මුල දිවයිනට

මහ කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත. කොමර්ෂල් පෙහොර සමාගමේ සභාපති, මෙත්සිරි විජේගුණවර්ධන මහතා සඳහන් කළේ ඔක්තොම්බර් මුල් සතියේදී එම පොහොර තොග මෙරටට ලැබෙන බවයි. හෙක්ටෙයාර් ලක්ෂ 8…

සිපෙට්කො වලට බද්දක්
නවතම

සිපෙට්කො වලට බද්දක්

ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ පාලනය වන (සිපෙට්කෝ) ඉන්ධන පිරවුම්හල් මත රජය පසුගිය ජූලි මස 1 වැනිදා සිට පනවා ඇති නව බද්ද පිරවුම්හල් හිමියන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් ආදායමෙන් සියයට 45 ක බද්ධක් ගෙවීමට…

ගෝඨා ගැන තායිලන්තයෙන් නිවේදනයක්
නවතම

ගෝඨා ගැන තායිලන්තයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව තිබෙන ගැටලුව මානුෂීය ගැටලුවක් හෙයින් ඔහුට තාවකාලිකව තායිලන්තයේ රැඳී සිටීමට අවස්ථාව ලබාදෙන බව තායිලන්ත අගමැති ප්‍රයුත් චාන් ඔචා මහතා ප්‍රකාශ කළ බව තායිලන්ත මාධ්‍ය වාර්තාවන්හි සඳහන් ය. හිටපු ජනාධිපතිවරයාට…

රට ඉල්ලා සිටින්නේ සම්මුති බද්ධ කතිකාමය ආණ්ඩුකරණය කි….!
නවතම විශේෂාංග

රට ඉල්ලා සිටින්නේ සම්මුති බද්ධ කතිකාමය ආණ්ඩුකරණය කි….!

සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් හා කාල රාමුවක් තුළ සර්ව පාක්ෂික පාලනයක් අවශ්‍ය බව පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ විතරක් නොව සිවිල් සංවිධාන බහුජන සංවිධාන ද අපට සහාය දීමට ඉදිරිපත්ව සිටින රටවල් හා ජාත්‍යන්තර සංවිධාන ද දිගින්…

මේක එතරම්ම අහිංසක නෑ අහිංසා..!!
අවකාශය

මේක එතරම්ම අහිංසක නෑ අහිංසා..!!

-කේ. සංජීව- පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී මෙරට පළමු මල්ලවපොර පදක්කම දිනු නෙත්මි අහිංසා හිටපු ක්‍රිඩා ඇමති නාමල් රාජපක්ෂව හමුවීම සහ ඒ අවස්ථාවේ ගත්ත ඡායාරූප සමාජ මාධ්‍යයේ විශාල කතා අවකාශයක් නිර්මාණය කරලා. මටනම් හිතෙන්නේ මේ ඡායාරූප…

අනේ! ඈ අතහරින්න…!
අවකාශය

අනේ! ඈ අතහරින්න…!

මගේ ලොකු පුතාගෙ වයසේ මේ දුව. අවුරුදු අහ අටක් තිස්සෙ ඈ උන්නු වගක් දැනන් උන්නෙ කීයෙන් කී දෙනාද? මේ දුව එක රැයින් තරුවක් උනේ ඇය අහම්බකාරක ක්‍රීඩා ජයග්‍රහණයක් අත්පත් කර ගත් නිසයි. ක්‍රීඩාවෙන් ලංකාව ඉහලට…

කැන්ඩි මහල්, ප්‍රබන්ධමය අලංකරණයේ සිට ඉතිහාස ගවේෂණය දක්වා..!
අවකාශය

කැන්ඩි මහල්, ප්‍රබන්ධමය අලංකරණයේ සිට ඉතිහාස ගවේෂණය දක්වා..!

ඉතිහාසය යනු ප්‍රබන්ධකරණය සදහා සරු බිමක් බව නිසැකය.ඉතිහාසඥයාගේ කරුණුමය සීමාව ඉක්මවා යාමේ නිදහස ප්‍රබන්ධකරුවා සතුව පවතී.විකල්ප ඉතිහාසයක් පරිකල්පනීයව ගොඩ නැංවීමට ප්‍රබන්ධකරුවාට ඉඩහසර සලසා දෙන්නේ මෙකී නිදහස මගිනි.මෙලෙස නිර්මාණය කෙරෙන ඓතිහාසික ප්‍රබන්ධයේ සාර්ථකත්වය රඳා පවත්නේ කරුණුමය…

රනිල් අවලංගු කිරීම
අවකාශය

රනිල් අවලංගු කිරීම

"රනිල්ගේ ඉරණම" යන තේමාව යටතේ මා විසින් ලියා පළකරන ලිපිය විශාල පාඨක පිරිසක් අතට පත්ව තිබුනා සේම ඒ ගැනවිවිධාකාර විවේචනයන්ද පළවී තිබුණි. රනිල් වික්‍රමසිංහ පිලිබද විෂයේදී පමණක් නොව රටේ අර්බුදය පිළිබඳ විෂයේදී ද ලංකාවේබොහෝ දෙනෙකු…

පාතාල සාමාජිකයා වැටුණද? තල්ලු කරාද..?
නවතම පුවත්

පාතාල සාමාජිකයා වැටුණද? තල්ලු කරාද..?

  පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) අත්අඩංගුවට පත්, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු බව කියන තුවාන් සිරාර් නැමැත්තා නවගමුව කොරතොට ප්‍රදේශයේදී ගල් වළකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ. එනම් ආයුධ පෙන්වීමට ගෙන ගිය…

ගාසා තීරය ගැන කතා කරන්න හදිසි රැස්වීමක්
නවතම විදෙස්

ගාසා තීරය ගැන කතා කරන්න හදිසි රැස්වීමක්

ගාසා තීරයේ ගැටුම් පිළිබඳ සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් කැඳවා තිබේ. රැස්වීම අමතමින් එක්සත් ජාතීන්ගේ මැදපෙරදිග නියෝජිත ටෝර් වෙන්ස්ලන්ඩ් ප්‍රකාශ කළේ, සතුරුකම් නැවත ආරම්භ කිරීම විනාශකාරී ප්‍රතිවිපාක ගෙනදෙන බවයි. ඉස්ලාමීය ජිහාඩ් සටන්කාමීන්…

බොරතෙල් මිළ අද ඉහළට
නවතම පුවත්

බොරතෙල් මිළ අද ඉහළට

ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (08) සුළු ඉහල යාමක් පෙන්නුම් කර ඇත. ඒ අනුව අද(08) උදෑසන ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 89.61 ක් ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල්…

ජෝසප් ස්ටාලින්ට ඇප
නවතම පුවත්

ජෝසප් ස්ටාලින්ට ඇප

නීතීඥවරුන්ගේ කරුණු දැක්වීම පිළිගැනීමෙන් අනතුරුව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කළේය.

විදුලි බිල ඉහළට..?
නවතම පුවත්

විදුලි බිල ඉහළට..?

විදුලි බිල ගාස්තු සංශෝධනය ලබන අඟහරුවාදා දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. මේ පිළිබඳව සාකච්ඡාවක් අද(08) දිනයේදී පැවැත්වීමට නියමිත අතර විදුලි බිල ගාස්තුවේ සිදු කරන සංශෝධන හා අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන සහය පිළිබඳව මෙහිදි  එකඟතාවකට පැමිණීමට…

රට තුළ වඳුරු උණ හොයන්න අද සිට පරීක්ෂණ
නවතම

රට තුළ වඳුරු උණ හොයන්න අද සිට පරීක්ෂණ

රට තුළ මන්කිපොක්ස් ආසාදිතයින් සිටී දැයි සොයා බැලීම සඳහා අද(08) සිට පරීක්ෂණ ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පරීක්ෂණ කට්ටල ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය…

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ගිය 10ක් අතුරුදන්
නවතම පුවත්

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ගිය 10ක් අතුරුදන්

එංගලන්තයේදී මේ වන විට පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකාවේ ජූඩෝ, බොක්සිං, වෙරළ වොලිබෝල් සහ මල්ලවපොර යන කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයන් සහ නිලධාරීන් ඇතුළු දස දෙනකු මේ වන විට අතුරුදහන්ව ඇතැයි…

අන්තර්කාලීන අයවැය ලබන මස පාර්ලිමේන්තුවට
නවතම පුවත්

අන්තර්කාලීන අයවැය ලබන මස පාර්ලිමේන්තුවට

අන්තර්කාලීන අයවැය ලබන මස මුල් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජය පවසයි. එය ලබන නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය ලබන බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද රජයේ ආරංචි…

යුක්‍රේනය, න්‍යෂ්ටික පිපිරුමක් අත ලඟ
නවතම විදෙස්

යුක්‍රේනය, න්‍යෂ්ටික පිපිරුමක් අත ලඟ

යුක්‍රේනයේ සැපොරිසහියා න්‍යෂ්ටික බලාගාරය ආශ්‍රිතව සිදු කෙරෙන යුද ගැටුම් වහා අත්හිටුවන්නැයි එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික බලශක්ති සංවිධානය සියලු පාර්ශ්වවලට දී ඇත. එනම් දිගින් දිගටම ප්‍රහාර සිදුවුවහොත් යුක්‍රේනය න්‍යෂ්ටික ඛේදවාචකයක් කරා ගමන් කිරීම සිඳුවෙනු ඇතැයි එම සංවිධානය…

4වන මාත්‍රාව කඩිනම් කිරීමට ජංගම රථ
නවතම පුවත්

4වන මාත්‍රාව කඩිනම් කිරීමට ජංගම රථ

කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමටත් සිව්වන එන්නත්කරණය කඩිනම් කිරීම සඳහාත් ජංගම රථ යෙදවීමට තීරණය කර තිබේ. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක චන්ද්‍රගුප්තා මහතා පැවසුවේ, අවශ්‍යතාව අනුව ජංගම එන්නත්කරණ රථ යෙදවීමට පියවර ගෙන ඇති බවයි. එසේම, සෞඛ්‍ය…

ලංවීම ප්‍රතිව්‍යූහගත කරයි
නවතම පුවත්

ලංවීම ප්‍රතිව්‍යූහගත කරයි

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කමිටුවක් පත්කර තිබේ. විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද එම කමිටුවේ සාමාජිකයන් වෙත එහි වගකීම ඊයේ(05) දින භාර දුන් බවයි. ඒ අනුව අදාළ කමිටුව…

කාන්තා මල්ලවපොර ලෝකඩ පදක්කම ලංකාවට
අවකාශය නවතම

කාන්තා මල්ලවපොර ලෝකඩ පදක්කම ලංකාවට

18 හැවිරිදි මල්ලවපොර ක්‍රීඩිකා නෙත්මි අහිංසා ප්‍රනාන්දු 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් ගෙන ඒමට සමත් විය. ඒ මල්ලවපොර කාන්තා ඉසව්වේ කිලෝ ග්‍රෑම් 57 බර පංතියේ ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවැති තරගයේදී ඕසට්‍රේලියාවේ…

විරෝධතා දැක්වීමේ අයිතියට අත නොතබනු..!
නවතම පුවත්

විරෝධතා දැක්වීමේ අයිතියට අත නොතබනු..!

ගාලු මුවදොර විරෝධතාවේ නියතු පිරිස් අත් අඩංගුවට ගැනීම හෙළා දැකීම සම්බන්ධයෙන් අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්ක් කර ඇත. උපුටා ගැනීම: මාධ්‍ය නිවේදනයයි විරෝධතා දැක්වීමේ අයිතියට අත නොතබනු ගාලු මුවදොර අරගල භූමිය කේන්ද්‍ර…

ලංකාවට පදක්කම් දෙකක්
අවකාශය නවතම

ලංකාවට පදක්කම් දෙකක්

ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සහ පාලිත බණ්ඩාර 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඊයේ රාත්‍රියේ දී පදක්කම් දිනාගැනීමට සමත් වූයේය. යුපුන් අබේකෝන් 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 පිරිමි අවසන් තරගයේදී තත්පර…

කබ්රාල්ගෙන් පිටු 37ක දිවුරුම් පෙත්සමක්!
නවතම පුවත්

කබ්රාල්ගෙන් පිටු 37ක දිවුරුම් පෙත්සමක්!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීමෙන් රටේ සියලු ප්‍රශ්නවලට විසඳුම් දෙනු ඇතැයි විශ්වාස කිරීම මිත්‍යාවක් බවත් එකී අරමුදලින් සහාය ලබාගත් බොහෝ රටවල් විනාශවී ඇති බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා දිවුරුම් ප්‍රකාශයක් මගින්…

රාජ්‍ය සේවකයන්ගේ සිකුරාදා නිවාඩුව නැහැ
නවතම පුවත්

රාජ්‍ය සේවකයන්ගේ සිකුරාදා නිවාඩුව නැහැ

රාජ්‍ය සේවකයන්ට සිකුරාදා නිවාඩු දෙමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලයේ කැමැත්ත හිමිවී තිබේ. රටතුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් සහ ආහාර හිඟයට පිළියමක් ලෙස කෘෂිකර්මික කටයුතුවල නිරතවීම සඳහා සෑම…

22 වැනි සංශෝධනය අද ගැසට් කරනවා – විජේදාස
නවතම පුවත්

22 වැනි සංශෝධනය අද ගැසට් කරනවා – විජේදාස

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද දිනයේදී ගැසට් පත්‍රයේ පලකෙරෙන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසා ඇත. තමා පෞද්ගලිකව ඉදිරිපත් කළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර රජය විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය…