නව කැලණි පාලමේ ඇණ ගලවලා!
ජපන් රජයේ ණය ආධාර මත ඉදිකරන ලද ‘කල්‍යාණි රන් පිවිසුම (Golden Gate Kalyani)’ නමින් නම් කළ නව කැලණි පාලම අනතුරකට ලක්ව තිබෙන බව කියැවෙනවා. වාර්තා වන අන්දමට එහි තිබූ රුපියල් කෝටි 28කට අධික වටිනාකමකින් යුත්…
ජපන් රජයේ ණය ආධාර මත ඉදිකරන ලද ‘කල්‍යාණි රන් පිවිසුම (Golden Gate Kalyani)’ නමින් නම් කළ නව කැලණි පාලම අනතුරකට ලක්ව තිබෙන බව කියැවෙනවා. වාර්තා වන අන්දමට එහි තිබූ රුපියල් කෝටි 28කට අධික වටිනාකමකින් යුත්…
නාගරීකරණයත් සමඟ ලංකාවේ ගම්මාන රැසක් ගැමිරික කලාප බවට පත් වෙලා තියනවා. "ගැමිරික" යනුවෙන් හඳුන්වන්නේ ග්‍රාමීය සහ නාගරික ලක්ෂණයන් ගෙන් යුත් දෙමුහුන් කලාපයකට. නමුත් එසේ දෙමුහුකරණයේ ආධිපත්‍යයට හසු නොවූ ගම්මානයක් ලංකාවේ තවම ඉතිරිවෙලා තියනවා කියලා ඔබ…
ඉන්දීයාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ ‘භාරත් ජෝඩෝ’ පාද යාත්‍රව ජම්මු කාශ්මීර ප්‍රාන්තය හරහා යද්දී ඊට බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල විය. පාද යාත්‍රාවට එක් වවී සිටි කොංග්‍රස් පක්ෂ ක්‍රියාකාරීන් හත් දෙනෙක් ඉන් තුවාල ලැබූ…
අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ මාධ්‍ය සංවිධානය සංවිධානය කළ, " අමතක නොකරමු" යන්න තේමාව කරගනිමින් ඝාතනයට ලක් වූ සහ අතුරුදන් වූ ජනමාධ්‍යවේදීන් සැමරීම, ඊයේ (18) කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙම අවස්තාව සඳහා හිටපු කතානායක කරූ…
අත්අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම ශ්‍රී ලංකා රජය වහා අවසන් කළ යුතු බව මානව හිමිකම් සංවිධාන 07 ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින්…
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළ පරිදි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ජනවාරි 31 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කරයි. ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ලට හා සැකකාර පාර්ශවයට නියෝග…
සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2 කට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස 2 ක කාලයක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව මේ සඳහා සහල් මෙට්‍රික්…
රාජ්‍ය සේවයේ විධායක සහ විධායක නොවන ශ්‍රේණිවල වැටුප් ගෙවීම සම්බන්ධයෙන් රජය තීරණක් ගෙන තිබේ. ඒ අනුව රාජ්‍ය සේවයේ විධායක නොවන සේවකයින්ගේ මාසික වැටුප නියමිත දිනට ලබා දීමට නියමිතය. විධායක ශ්‍රේණියේ රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුප…
පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් රුපියල් කොටි 10 ක් ගෙවන්න කිව්වට මට ඒ මුදල ගෙවන්න වත්කමක් නෑහැ. එම තීන්දුව ට හිස නමන අතර වන්දිය ගෙවීමට මුදල් හොයන්න පිටකොටුවෙ බෝගහ ළග ටින් එකක් හොල්ල හොල්ල ඉන්නදැයි මිතුරන්ගෙන්…
යෙටී ගුවන් සේවයට අයත් ගුවන් යානයක් නේපාලයේ පොකාරා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ධාවන පථයට ගොඩබෑමට යාමේදී ගිනිගෙන අනතුරට ලක්වීමෙන් 68 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී මගීන් 68 දෙනකු සහ…
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට අයත් කාර්යාලයක තිබී රහස් ලියවිලි හමුවීමේ සිදුවීම සම්බන්ධයෙන්, විශේෂ විමර්ශනයක් ආරම්භ වී ඇත. විමර්ශනය ආරම්භ වූයේ නීතිපති මෙරික් ගාලන්ඞ්ගේ උපදෙස් අනුවය. විමර්ශන කටයුතු මෙහෙයවීමට ස්වාධීන නීතීඥවරයකු වන රොබට් හර් පත්…
හිඟව පවතින පිළිකා නාශක ඖෂධ 43 ක් ලබන මාසයේ මෙරටට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ, ඉන්දියානු ණය ආධාර හා ලෝක බැංකු අධාර අධාර යටතේ එම ඖෂධ…
හික්කඩුව තෙල්වත්තේ පදිංචි සමන් ප්‍රීති කුමාර නැමති දෙදරු පියෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් නාරහේන්පිට දී අත් අඩංගුවට ගෙන පහර දී ඝාතනය කර ඇත. මෙලෙස ඝාතනය කර ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියේ සේවයේ නියුතු…
පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ අවසන් වාර්තාව නිකුත් කිරීම ප්‍රමාද විය හැකි බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. සභාපතිවරයා කියා සිටියේ, දිස්ත්‍රික් ලේකම්වරුන් තිදෙනකු උසස්වීම් ලැබීම, දිස්ත්‍රික්…
ජනවාරි 10 වන දින ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයින් 18 දෙනෙකු මියයාම හේතුවෙන් පේරු රාජ්‍යයේ ජනාධිපතිවරිය, අග්‍රාමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය බලධාරීන් සිව් දෙනෙකුට එරෙහිව ජන සංහාර චෝදනා එල්ල වී තිබේ. මේ හේතුවෙන්…
අයවැයෙන් අමාත්‍යාංශවලට වෙන් කළ ප්‍රතිපාදනවලින් 5% ක් කපා හැරීමට අදාළ චක්‍රලේඛය කඩිනමින් නිකුත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ, එම චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත යොමු කරන බවයි. කැබිනට් මණ්ඩලය ගත් තීරණය…
අළු යට සැඟව තිබූ ගිනි පුපුරු මෙන් මාරාන්තික කොරෝනා වසංගතයේ නැගී සිටීම් එහි තිඹිරි ගෙය ලෙස සැලකෙන චීනය දෙසින් යළි කන වැකෙන්නට පටන් ගෙන තිබේ. ඒ චීනයේ තුන්වැනි තැනට වැඩිම ජනගහනයක් ජීවත් වන හනාන්…
දේශපාලන සන්දර්භය තුළ අපි බැලිය යුතුයි සිවිල් සමාජය හැටියට අපි ඇයි නියෝජනය උනේ කියලා, ඒ වගේ ම නගර සභාවට පළාත් සභාවට ජාතික තලය ට අපි යවපු දේශපාලන නියෝජනය ගැන ප්‍රශ්නකාරී වාතාවරණයක් තමයි මේ වෙද්දි තියෙන්නෙ.…
මෙම වසරේ ලෝක ආර්ථික පසුබෑමක් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අනතුරු අඟවා තිබේ. එහි කළමනාකරණ අධ්‍යක්ෂවරිය පෙන්වා දෙන්නේ අමෙරිකාව, චීනය සහ යුරෝපා සංගමය දැඩි ආර්ථික පසුබෑමකට ලක්වන බව ය. එය ගිය වසරට සාපේක්ෂව ලෝක ආර්ථිකයට…
රුපියල් ලක්ෂයට වඩා වැඩි මාසික ආදායම් ලබන පුද්ගලයින්ගේ ආදායම මත බදු අය කිරීම අද (01) සිට ක්‍රියාත්මක වේ. ඒ පසුගියදා සම්මත කරගත් දේශීය ආදායම් සංශෝධන පනත යටතේ ය. පසුගියදා පාර්ලිමේන්තුවේ දී විවාද කිරීමෙන් අනතුරුව, සංශෝධන…
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඊයේ (31) දිනයට සාපේක්ෂව තරමක් ඉහළ ගොස් තිබේ. ඒ අනුව, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ, බොරතෙල් බැරලයක මිල සටහන් වුයේ, අමෙරිකානු ඩොලර් 85 යි සත 91 ක් ලෙස ය. ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළඳපොළේ…
''රඹුක්කන සිද්දියේ දී අපි දකිනවා නීතියේ ආධිපත්‍ය තුළ තියන වෙනස. නීතියේ ආධිපත්‍ය කියන එක ජාතීන් අනුව භාෂාව අනුව දේශපාලන පක්ශ අනුව වෙනස් වෙනවා. ඒ වගේම රටේ පාලකයන්ගේ උවමනා අනුවත් නීතියේ ආධිපත්‍ය වෙනස් වෙනවා. අපි…
"ලංකාවේ සිවිල් ව්‍යාපාරයට සැළකිය යුතු ඉතිහාසයක් තිබෙනවා.මේ සිවිල් ව්‍යාපාර සෑම අංශයකම ව්‍යාප්ත වෙලා තියනවා. එනම් ආර්ථික, පාරිසරික, මානව හිමිකම්, කාන්තා අයිතීන්, ළමා අයිතීන් ලෙස. සමහර සංවිධාන රජයේ කුමන හෝ පනතක් යටතේ ලියාපදිංචි වී තිබෙනවා.…
මෙරට මිලියන 5 කට අධික ජනතාවකට මානුෂිය ආධාර අවශ්‍ය බව නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ රතු අඩසඳ සංවිධානය පෙන්වා දෙයි. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ රතු අඩසඳ සංවිධානය මෙම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ,…
ජනප්‍රිය පණිවිඩ හුවමාරු කරන යෙදුමක් වන WhatsApp, ජංගම දුරකතන මාදිලි 49කට සිය සේවාව ලබා දීම නතර කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව, දෙසැම්බර් 31 වන දා සිට WhatsApp සිය සේවාව අදාළ දුරකතන මාදිලිවලට ලබා දීම…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes