වසන්ත යළි රිමාන්ඩ්

 

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළ පරිදි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ජනවාරි 31 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කරයි.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ලට හා සැකකාර පාර්ශවයට නියෝග කළේ, ඒ සම්බන්ධයෙන් ලිඛිත දේශන ලබන 24 වැනිදා තම අධිකරණය හමුවේ ගොනු කරන ලෙසයි.

Social Sharing
නවතම