රාජ්‍ය ආයතන වලින් ලංවීමට කෝටි 250 ක පොල්ලක්
නවතම

රාජ්‍ය ආයතන වලින් ලංවීමට කෝටි 250 ක පොල්ලක්

රාජ්‍ය ආයතන විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 2.5 ක් හෙවත් රුපියල් කෝටි 250 කට ආසන්න විදුලි ගාස්තු ගෙවීමට ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරියෙක් පැවසීය. රෝහල්, අධ්‍යාපන ආයතන, යුද හමුදා කඳවුරු සහ පොලිස් ස්ථාන මෙම හිඟ…

ඩකා අගනුවරට මෙට්‍රෝ දුම්රිය සේවයක්
නවතම විදෙස්

ඩකා අගනුවරට මෙට්‍රෝ දුම්රිය සේවයක්

  බංගලාදේශයේ අගනුවර පවතින අදික මාර්ග තදබදය හේතුවෙන් මෙට්රෝ හෙවත් නවීන කෙටිදුර නගරාන්තර දුම්රිය පද්ධතියක් ඩකා අගනුවරදී ඊයේ(28) වීවෘත කෙරුණි. මේ හරහා උත්තර නගරයේ සිට අගර්ගාඔන් නගරය දක්වා කිලෝමීටර 12ක දුරක් ගමන් කිරීමට ගතවන්නේ මිනිත්තු…

අත්‍යවශ්‍ය බෙහෙත් 153ක් නෑ – සෞඛ්‍ය ඇමති
නවතම

අත්‍යවශ්‍ය බෙහෙත් 153ක් නෑ – සෞඛ්‍ය ඇමති

මෙරට බහුලව භාවිත වන අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග අතරින් බෙහෙත් වර්ග 153 ක් මේ වන විට තුළ රට තුළ නොමැති නිසා හැකි ඉක්මණින් එම අඩුව පිරවීමට කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (28)…

අයිස් නාඩගම
අවකාශය නවතම

අයිස් නාඩගම

ලංකාවෙ දේශපාලනය තීරණය වෙන්නෙ අධි තාත්වික නාඩගම් හා නාට්‍ය මත කීවොත් ඒක අතිශෝක්තියක් නෙවේ. කාලෙන් කාලෙට වේදිකාවට ගොඩකරන මේ නාඩගම් සමහරක් විහිළුකාරීයි. එහෙමත් නැත්තං බොළඳයි. තවත් නාට්ටි අණතුරුදායකයි. සමහර නාඩගම් කොයිතරම් දරුණුයිද කියනව නම් ජීවිත…

සෙලෙන්ස්කිගෙන් මෝදිට ඇමතුමක්
නවතම විදෙස්

සෙලෙන්ස්කිගෙන් මෝදිට ඇමතුමක්

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට දුරකතන ඇමතුමක් ලැබුණි. එහිදී, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සමඟ රුසියන් යුක්රේන අර්බුදය අවසන් කිරීමේ සාම වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වීය. රුසියන් යුක්රේන අර්බුදයේ දී අග්‍රාමාත්‍ය…

දිනේශ් ශාෆ්ටර්ගේ මරණය ඝාතනයක් ද..?
නවතම පුවත්

දිනේශ් ශාෆ්ටර්ගේ මරණය ඝාතනයක් ද..?

  ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ ඔහුගේ මොළය මියගොස් තිබූ බව පරීක්ෂණවලින් තහවුරුවී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතු වාර්තාවල සඳහන් වන්නේ ශාෆ්ටර් මහතා රෝහල් ගතකරන විටත් මියයමින් සිට ඇති…

පුංචි චන්දයේ වැඩ අරඹයි
නවතම

පුංචි චන්දයේ වැඩ අරඹයි

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුලික කටයුතු සිදු කරමින් ඇති බවයි. එසේම දැනට පවතින නීතිය අනුව මැතිවරණැය අනිවාර්යෙන් පැවැත්විය යුතු බවත් ඔහු සඳහන් කළේය.

චීනයට එන සංචාරකයන් නිරෝධායන නීතියෙන් නිදහස්
නවතම විදෙස්

චීනයට එන සංචාරකයන් නිරෝධායන නීතියෙන් නිදහස්

  චීනය සිය ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය අත්හැරීමත් සමග විදේශිකයින් සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ නිරෝධායන නීති ජනවාරි 8 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට චීනය තීරණය කර තිබේ. 2020 වසරේ මාර්තු මාසයේ සිට චීනයට…

යුක්‍රේන ජනපති ජෝ බයිඩන් හමුවෙයි
නවතම විදෙස්

යුක්‍රේන ජනපති ජෝ බයිඩන් හමුවෙයි

  යුක්රේන ජනාධිපති, ව්ලැඩ්මියර් සෙලෙන්ස්කි අමෙරිකානු ජනපති ජෝ බයිඩන් හමුවීම සඳහා අද(21) අමෙරිකාව බලා පිටත් වීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි. රුසියානු ප්‍රහාර හමුවේ දැඩි පීඩාවට පත්ව සිටින යුක්රේන වැසියන් ආරක්ෂා කර ගැනීමට මුල්‍යමය ආධාර…

ලබන වසරෙත් විඳුලි අර්බුධයක්
නවතම

ලබන වසරෙත් විඳුලි අර්බුධයක්

ගල් අඟුරු බලාගාර සඳහා ප්‍රමාණවත් ගල් අඟුරු තොග නොලැබුණහොත්, ලබන වසරේ විදුලිය අර්බුදයක් ඇතිවිය හැකි බව මහජන උපයෝගිතා කොමිසම අනතුරු අඟවයි. එහි සභාපති ජනක රත්නායක මහතා පෙන්වා දෙන්නේ, ඉදිරි මාස කිහිපයක සඳහා අවශ්‍ය ගල් අඟුරු…

ලබන වසරේ ගෘහ සේවිකාවන් විදේශගත වීම නතර කරනවා – මනූශ
නවතම

ලබන වසරේ ගෘහ සේවිකාවන් විදේශගත වීම නතර කරනවා – මනූශ

  ජාත්‍යන්ත්‍රර සංක්‍රමණික දිනය සැමරීම වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති සැමරුම් උත්සවයකට සහභාගී වෙමින් මනූශ නානයක්කාර පැවසුවේ ලබන වසරේ මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් ලෙස මෙරට ශ්‍රමිකයින් විදේශගත කිරීම නතර කරන බවයි. ''මාර්තු මාසයේ…

රැන්‍ටිසෙක් ප්ලනිකා
අවකාශය නවතම

රැන්‍ටිසෙක් ප්ලනිකා

මේ දවස්වල මුළු  ලෝකයේම අවධානය යොමුවෙන්නෙ  පාපන්දුවට බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. ඩොලර් මිලියන බිලියනගනන් වලින් ලෝක පාපන්දු සම්මේලනය දූශිත බව හෙලිවෙද්දි යුරෝපා පාර්ලිමේන්තුවේ උප සභාපතිනියක් වූ ඊවා කාලි ( ග්‍රීසිය) කටාරයෙන් ඩොලර් මිලියන ගණනක…

ජාතික සම්පත් ගොඩනගන්න ජාතික විපත් විකුණමු
ආර්ථික

ජාතික සම්පත් ගොඩනගන්න ජාතික විපත් විකුණමු

සී.ජේ. අමරතුංග (Intro: තවත් තොරතුරු ලංකා ධීවර සංස්ථාව පිලිබඳ කෝප් කමිටු විමර්ශනයේ දී හෙළි වී ය.  එම ආයතනය ලාභ ලබන්නේ සහපවත්වාගෙන යන්නේ රජයේ රෝහල්, හමුදා , පොලීසි ඇතුළු රජයේ ආයතනවලට මාළු සැපයීමේ ඒකාධිකාරය ලබා දී…

ආසියා…
අවකාශය නවතම

ආසියා…

කුර්දි කඳු කියන්නෙ බොහොම වෙනස් පෙනුමක් .. කාලගුණයක් තියෙන අමුතුම ලෝකයක්. මේ කඳු පාරවල් දිගේ ඇවිදිනකොට ඇහෙන දොසාලේහ් සංගීතය මිහිරියි වගේම ටිකක් දුක් බරයි. දොසාලේහ් කියන්නෙ සාම්ප්‍රදායික බට නලාවක්.  හරි අමුතු ගුප්ත ලස්සනක්  තියන මේ…

තිළිණිට ඇප
නවතම

තිළිණිට ඇප

මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි යන අය රුපියල් පනස් දහසක මුදල් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට…

සපුගස්කන්ද යළි වැඩ අරඹයි
නවතම

සපුගස්කන්ද යළි වැඩ අරඹයි

  අවශ්‍ය බොරතෙල් ප්‍රමාණය නොමැති වීම හේතුවෙන් පසුගිය ඔක්තෝම්බර් මස වසා දැමුණු සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද(16) යළි විවෘත කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි. අමාත්‍යංශය ප්‍රකාශ කළේ මේ වනවිට බොරතෙල් නෞකා දෙකක තොග ගොඩබා…

HIV ආසාදිතයන් සීඝ්‍රයෙන් ඉහළට
නවතම

HIV ආසාදිතයන් සීඝ්‍රයෙන් ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ HIV ආසාදිතයින් 568 දෙනෙකු හඳුනා ගෙන ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය ප්‍රකාශ කරයි. එහි අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ, නොවැම්බර් මාසයේ පමණක් ආසාදිතයින්…

ඉරාන විරෝධතාකරුවන් 400කට සිර දඩුවම්
නවතම විදෙස්

ඉරාන විරෝධතාකරුවන් 400කට සිර දඩුවම්

ඉරානයේ විරෝධතාකරුවන් 400 දෙනෙකුට එරට රජය විසින් සිර දඬුවම් නියම කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, විරෝධතා අතරදී අත්අඩංගුවට පත් පුද්ගලයින් 400 දෙනෙකුට විවිධ චෝදනා යටතේ මෙලෙස අවුරුදු දෙකක සිට දහයක් දක්වා සිර දඬුවම් නියම…

ලාංකේය සිනමා අවකාශය තුළ අශෝක හඳගම ස්ථානගත කිරීම
අවකාශය නවතම

ලාංකේය සිනමා අවකාශය තුළ අශෝක හඳගම ස්ථානගත කිරීම

    පසුගිය ඉරිදා (දෙසැම්බර් 11) සිනමාවේදී අශෝක හඳගමගේ ජන්ම දිනය යෙදී තිබුණි. මේ සටහන ලියැවෙන්නේ උඩුගම් බලා යන ඔහුගේ සිනමාවට උපහාරයක් මෙන් ම උපන්දින සුබපැතුමක් ද වශයෙනි. අශෝක හඳගම දේශීය සිනමාවේ තුන්වන සුසමාදර්ශය හෙවත්…

කාන්තා ජාවාරමේ ගිය කුෂාන්ට ඇප
නවතම

කාන්තා ජාවාරමේ ගිය කුෂාන්ට ඇප

ඕමාන් රටේ තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ රඳවා සිටින කාන්තාවන්ට ලිංගික අතවර කළැයි කියන සිද්ධියකට අදාළව රක්ශිත බන්ධනාගාර ගත කර සිටි ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන නිලධාරීවරයා වූ එදිරචාරිගේ කුෂාන් නමැත්තා සහ අශා දිසානායක යන…

නිහාල් නෙල්සන් දිවි ගමනට සමුදෙයි
නවතම

නිහාල් නෙල්සන් දිවි ගමනට සමුදෙයි

ප්‍රවීණ ගායන ශිල්පි නිහාල් නෙල්සන් මහතා අභාවප්‍රාපාප්තවී තිබේ. මිය යන විට ඒ මහතාගේ වසය අවුරුදු 76 කි. නිහාල් නෙල්සන් මහතා විසින් ගායනා කල සල්ලි මිටි ගණන් , පත්තරවල විස්තර , රෝස මලකුයි නෙලුම් මලකුයි ,…

උපකුලපතිට පහර දීම සම්බන්ධයෙන් සිසුන් 06ක් අත් අඩංගුවට
නවතම

උපකුලපතිට පහර දීම සම්බන්ධයෙන් සිසුන් 06ක් අත් අඩංගුවට

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට හා ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධියට අදාළව සිසුන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ඔවුන් පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත පැමිණ භාරවීමෙන් පසුවයි. එලෙස භාර වී ඇත්තේ,…

පස් වසක් ඉක්ම ගිය තැන | ඉන්දික !!!
අවකාශය නවතම

පස් වසක් ඉක්ම ගිය තැන | ඉන්දික !!!

ඕමාර් ඛයියාම්ගේ කවියක් වැරදි පූර්වාදර්ශයට ගන්නා නූතන කවි පරපුර මධුවිතෙන් වැනසෙන බවට සයිබර් උදාන වැකියක්දුටුවෙමි.  ඛයියාම් ගැන කටපාඩමින් දැන උන්නේ සුගත් වීරසේකර ය. ඔහු රුබ්බයියාට් ගැන දැන සිටියාක් පමණක් නොව ඛයියාම් යනුකූඩාරම් තනන්නා බවද පැවසුවේය.…

මේක තමයි ජීවිතේ….
අවකාශය නවතම

මේක තමයි ජීවිතේ….

- මහේෂ් හපුගොඩ - ඔය ඉන්දියාවේ ඉඳන් ලංකාවට එනවා කියන විෂ දුම (කාර්මික දූමිකාව - industrial fog) ගැනනම් කියන්න තියෙන්නේ මේකයි.  ලේලන්ඩ් සහ ටාටා බස් කටු ටිකෙයි, ලේලන්ඩ් ටාටා ලොරි කටු ටිකෙයි, ඩිමෝ බට්ටෝ ටිකෙයි,…

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට ජපානය එකඟ වෙයි
නවතම

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට ජපානය එකඟ වෙයි

පසුගිය ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ අවලංගු කරන ලද සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) ව්‍යාපෘතිය නැවත ආරම්භකිරීමට ජපාන රජය එකඟ වී තිබේ. මෙම ව්‍යාපෘතිය පසුගිය යහපාලන රජයේ මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයයටතේ ආරම්භ වූ අතර, එය ශ්‍රී…