කුඩාඔය පොලීසිය පෝලියෝ රෝගියකුට පහර දෙයි!
නවතම

කුඩාඔය පොලීසිය පෝලියෝ රෝගියකුට පහර දෙයි!

සූදු පොලක් වැටලීමට ගිය කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් නිවසකට ගොස් අල්මාරියක තිබු මුදලක් රැගෙන යාම නිසා එම මුදල් හිමිකරු පොලීසියට ගොස් මුදල් ආපසු ඉල්ලූ විට ඔහුව හිංසාවට ලක් කිරීමේ සිද්ධියක් මොණරාගල ප්‍රදේශයෙන් වාර්තා විය.…

STF වෙඩි පහරින් සීදුවේ පුද්ගලයෙක් මරුට!
නවතම

STF වෙඩි පහරින් සීදුවේ පුද්ගලයෙක් මරුට!

පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි තැබීමකින් මොටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (17) රාත්‍රියේ මිය ගොස් ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ සීදුව, කටාන පදිංචි ලලිත් වසන්ත පින්තු නැමැති 44 හැවිරිදි අයෙකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක,…

පෑලියගොඩ පොලිසියේ තවත් මරණයක්!
නවතම

පෑලියගොඩ පොලිසියේ තවත් මරණයක්!

මෙලෙස මිය ගොස් ඇත්තේ පෑලියගොඩ, ගැමුණු මාවතේ පදිංචි 43 හැවිරිදි දෙදරු මවකි. දෙපිරිසරක් අතර ඇති වූ ආරවුලක් සම්බන්ධයෙන් මොවුන් පොලිසියට කැඳවා මෙම කාන්තාව ඇතුලු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඇය අසනීප තත්ත්වයෙන් පසු වන කාන්තාවක්…

පෑලියගොඩ පොලිස් පහරදීමෙන් මියගිය ශර්මන් වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක්!
නවතම

පෑලියගොඩ පොලිස් පහරදීමෙන් මියගිය ශර්මන් වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක්!

2017 පෙබරවාරි 25 වන දින පෑලියගොඩ පොලිසියේ විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිස් පහරදීමක් නිසා මිය ගිය කඩුවෙල ඉහළ බෝම්රිය ප්‍රදේශයේ පදිංචිව සිටි චදික් ෂාමන් (42) නැමැත්තාගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට නිගමනය කරමින් රුපියල් ලක්ෂ…

හම්බන්තොට වරාය පොලිසිය ගැන විමර්ශන ඇරඹේ!
නවතම

හම්බන්තොට වරාය පොලිසිය ගැන විමර්ශන ඇරඹේ!

හම්බන්තොට වරාය පොලිසිය විසින් දෙදරු පියෙකුට අමානුෂිකව පහර දීම සම්බන්ධයෙන් වහාම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හා ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඉකුත් ජුනි මස දිනයකදී හම්බන්තොට, බැල්ලගස්වැව පදිංචි වීරසේකර කම්කානම්ගේ…

පොලිස් කොස්තාපල්වරයෙක් බීමතින් 16 හැවිරිදි සිසුන් දෙදෙනෙකුට පහර දෙයි.
නවතම

පොලිස් කොස්තාපල්වරයෙක් බීමතින් 16 හැවිරිදි සිසුන් දෙදෙනෙකුට පහර දෙයි.

හම්බන්‌තොට වරාය පොලිසීයේ පොලිස්  කොස්තාපල්වරයෙකු කාර්මික විද්‍යාලයක සිසුන් දෙදෙනෙකුට මහමඟදී පහර දීමක් සම්බන්ධව  අයිතිය වෙබ් අඩවියට වාර්තා විය. හම්බන්තොට, ගොඩවාය පදිංචි 16 හැවිරිදි පැහැසර සුදුසිංහ නැමැති දරුවා ඉකුත් 05 දා මිතුරෙකු සමඟ මිරිජ්ජවිල කාර්මික අභ්‍යාස…

මහජන වෙනසකට සුදුසුම වාතාරවරණ දැන් එළැඹිලා – නීතිඥ බැසිල් ප්‍රනාන්දු
නවතම

මහජන වෙනසකට සුදුසුම වාතාරවරණ දැන් එළැඹිලා – නීතිඥ බැසිල් ප්‍රනාන්දු

අධිකරණ 100 කට යනවාට වඩා පාර්ලිමේන්තුවේ නගන එක් ප්‍රශ්නයකින් සමාජයට බලපෑම් කළ හැකි බව ආසියානු මානව හිමිකම් කොමිසමේ සභාපති නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා පවසයි. පොලීසියට යන හොඳ පුද්ගලයෙක් වුණත් මාස 06 ක් යන විට පරණ…

විශ්වවිද්‍යාල නවක වදයට මානසිකත්වය එන්නේ පාසැල තුලින්
නවතම

විශ්වවිද්‍යාල නවක වදයට මානසිකත්වය එන්නේ පාසැල තුලින්

දෘශ්‍යමාන දඬුවම් වලට වඩා පාසල් පද්ධතිය තුළ තියෙන්නෙ අදෘශ්‍යමාන දඬුවම් බවත්  ගුරුවරු, දෙමව්පියෝ දෙපිරිසම දරුවන්ට මෙවැනි දඬුවම් ලබා දෙන බවත් පුත්තලම් දිස්ත්‍රික් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක ඊ. ඒ. ඩබ්ලිව් බණ්ඩාර මහතා පවසයි. ඒ මහතා එසේ පැවසුයේ…

නීති තිබුණට ජනතාවට ඒ පිලිබඳ දැනුමක් නැහැ! – නීතිඥ ප්‍රියන්ත කරුණාතිලක
නවතම

නීති තිබුණට ජනතාවට ඒ පිලිබඳ දැනුමක් නැහැ! – නීතිඥ ප්‍රියන්ත කරුණාතිලක

මානව හිමිකම් පිළිබඳ ගැටළු අද සමාජයේ බොහොමයක් පවතින නමුත් ඒවා පිටත සමාජයේ අවධානයට යොමු නොවෙන බවත් මේ පිළිබඳව කතා කරන්න උපදෙස් දෙන්න ආයතනයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක, නීතිඥ ප්‍රියන්ත…

ආණ්ඩුව මඳක් පස්සට – ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යළි සමාලෝචනයට!
නවතම

ආණ්ඩුව මඳක් පස්සට – ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යළි සමාලෝචනයට!

යුරෝපා සංගමයෙන් මෙරටට ලබා දෙන GSP+ සහනය ලබා නොදිය යුතු බවට පහුගිය දිනෙක යුරෝපා සංගමයේ කතාබහක් ඇති විය. ඒ දැඩිව මෙරට සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධව අවධානය යොමු කරමිනි. මෙම සහනය අහිමිව ගියහොත් ලංකාවට…