ඔවුන් කරමින් සිටින දෙය ඔවුන් දන්නවාද?
නවතම විශේෂාංග

ඔවුන් කරමින් සිටින දෙය ඔවුන් දන්නවාද?

- මහේෂ් හපුගොඩ - මේ ඊයේ කෑගල්ල, නිදහස් මාවතේ තිබ්බ මාලිමාවේ රැස්වීම. සාමාන්‍යයෙන් දේශපාලන රැස්වීමකට මේ වගේ සෙනඟක් කෑගල්ලේ රැස්වෙන්නේ ටිකක් කලාතුරකින්. ඉනුත් විශේෂයෙන් ප්‍රාදේශීය සභා වගේ දේකට. මට මතක කාලේ දේශපාලන රැස්වීම් ගත්තොත් යූ.…

රනිල් වික්‍රමසිංහගේ තුන්කොන් ප්‍රහාරය
නවතම විශේෂාංග

රනිල් වික්‍රමසිංහගේ තුන්කොන් ප්‍රහාරය

-ගාමිණී වියන්ගොඩ- 75 වැනි නිදහස් උත්සවය පැවැත්වුණේ රටේ ජනතාවගේ සහභාගීත්වයකින් තොරව ය. නිදහස සමරන බිම්කඩ පවා රටේ ජනතාවට එදා දවසේ තහනම් කලාපයක් විය. ඒ හැරුණු කොට, පුරවැසියන් විසින් පෞද්ගලික මට්ටමින් නිදහස සමරන තත්වයක් පවා රටේ…

IMF ණය මාර්තුවේ නොලැබුනොත් අපි අමාරුවේ – අලි සබ්රි
ආර්ථික නවතම පුවත්

IMF ණය මාර්තුවේ නොලැබුනොත් අපි අමාරුවේ – අලි සබ්රි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ජාත්‍යන්තර නාළිකාවත් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කරන්නේ මාර්තු මස 31 වන දිනට පෙර ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය මුදල නොලැබුණහොත් මෙරට ආර්ථික‍ය යළි අස්ථාවරත්වයකට පත්විය…

සමාවෙන්න, මැරිලා ඉපදිලා ද කියලා හිතෙනවා…!
නවතම විශේෂාංග

සමාවෙන්න, මැරිලා ඉපදිලා ද කියලා හිතෙනවා…!

[caption id="attachment_21268" align="alignright" width="546"]  July 21, 2022[/caption] -කේ. සංජීව- 'මීට අවුරුදු 75කට කලින් ලංකාවට නිදහස ලැබූ අවස්ථාවේ කීර්තිමත් “ලන්ඩන් ටයිම්ස්” පුවත්පතේ කතුවැකියේ මෙසේ සඳහන් වුණා. “ලංකාව නුදුරේදීම පෙරදිග ස්විස්ටර්ලන්තය බවට පත්වනු දැකීම අපේ අපේක්ෂාවයි”. වෙනත්…

චීනයේ සහනය ප්‍රමානවත් නැහැ – IMF
ආර්ථික නවතම පුවත්

චීනයේ සහනය ප්‍රමානවත් නැහැ – IMF

ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමට අදාළව ලංකාවේ ප්‍රධානතම ණය හිමිකරුවකු වන චීනය තම ණය ආපසු ගෙවීම සඳහා ලබාදී ඇති වසර දෙකක සහන කාලය කිසිසේත්ම ප්‍රමාණවත් නැතිබව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී…

බදු වැඩි කිරීම IMF අගය කරයි
ආර්ථික නවතම පුවත්

බදු වැඩි කිරීම IMF අගය කරයි

ආර්ථිකය ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීමට සහ මේ අවස්ථාවේදී බදු වැඩිකිරීම් ක්‍රියාත්මක කිරීමට ලංකාවේ දේශපාලන නායකත්වය ප්‍රදර්ශනය කරන දේශපාලන අධිෂ්ඨානය ඉතා අගය කරන බව ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් ප්‍රකාශ කළා යැයි අග්‍රාමාත්‍ය…

නාමල්ට දේශපාලන අනාගතයක් නෑ – දිලිත්
නවතම පුවත්

නාමල්ට දේශපාලන අනාගතයක් නෑ – දිලිත්

නාමල් රාජපක්ෂට දේශපාලන අනාගතයක් නොමැති බවද, ගෝඨාභය රාජපක්ෂ ගෙදර යැව්වේ නාමල් යෝෂිත ප්‍රමුඛ රාජපක්ෂ පවුල විසින්ම බව ද දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර ඉරාජ් වීරරත්න සමග සම්මුඛ සාකච්ඡාවකට එකතුවෙමින් ප්‍රකාශ කරයි. එහිදී ඔහු මෙසේ…

පළාත් පාලන මැතිවරණය පිළිබඳ බලාපොරොත්තුව මිරිඟුවක්?
නවතම විශේෂාංග

පළාත් පාලන මැතිවරණය පිළිබඳ බලාපොරොත්තුව මිරිඟුවක්?

ගාමිණී වියන්ගොඩ අධිකරණයෙන් හෝ පාර්ලිමේන්තුවෙන් වෙනස් ආකාරයක නියෝගයක් නොලැබුණොත්, මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය පවත්වන බව මැතිවරණ කොමිසම කියයි. මැතිවරණය සඳහා වැය වන මුදල රුපියල් බිලියන 10 ක් වෙතැයි ගණන් බලා තිබේ. එහෙත්, මැතිවරණය පැවැත්වීම…

IMF සාකච්ඡා සාර්ථකයි – ජනාධිපති
ආර්ථික නවතම

IMF සාකච්ඡා සාර්ථකයි – ජනාධිපති

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ පවත්වන සාකච්ඡා සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි. කිංග්ස්බර් හෝටලයේ පැවති කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ, කාන්තා ව්‍යවසායකයින් ඇගයීමේ “ප්‍රතිභා අභිෂේක 2022” උත්සවය අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ…