මහජන බැංකුවේ ගිණුම් අයින් කරගන්නවා – මුදල් අමාත්‍යාංශය
ආර්ථික නවතම පුවත්

මහජන බැංකුවේ ගිණුම් අයින් කරගන්නවා – මුදල් අමාත්‍යාංශය

රාජ්‍ය සංස්ථා දෙපාර්තමේන්තුව ප්‍රධානීන් විසින් මහජන බැංකුවේ පවතින තම ගිණුම් වෙනත් බැංකු වෙත මාරු කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබේ. මහජන බැංකුවේ නිලධාරීන් වැඩ වර්ජන කිරීම මත තම මූල්‍ය කටයුතු පවත්වා…

බිලියන 113ක සල්ලි අච්චු ගැසීමක්!
ආර්ථික නවතම

බිලියන 113ක සල්ලි අච්චු ගැසීමක්!

ඊයේ (මාර්තු 15) මහා භාණ්ඩාගාරයේ විශේෂ ඉල්ලීමක් මත මහ බැංකුව විසින් රුපියල් බිලියන 113.5ක භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම මගින් එපමණ මුදලක් රජයට ලබා දී තිබෙනවා. මෙම මුදල මහ බැංකුවෙන් ඉල්ලා තිබෙන්නේ ඊයේ ගෙවීමට නියමිතව…

15 වැඩ වැරුමට අපි කැමතියි – ලාල් කාන්ත
නවතම පුවත්

15 වැඩ වැරුමට අපි කැමතියි – ලාල් කාන්ත

හෙට (15) දිනයේදී යෝජිත දීප ව්‍යාප්ත වැඩ වර්ජනයට සම්පූර්ණ සහාය දෙන බවත් එහෙත් අඛණ්ඩ වැඩ වර්ජනයක් සඳහා මේ මොහොතේදී එකඟ නැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී ලාල් කාන්ත ප්‍රකාශ කරයි. 15 වෙනිදා වැඩවර්ජනයෙන් පසුව…

ගෝඨාවාදීන්ගේ අවසන් සටන
නවතම විශේෂාංග

ගෝඨාවාදීන්ගේ අවසන් සටන

-සී ජේ අමරතුංග- මේ සතියේ තීරණාත්මක සමස්ත මහා වැඩ වර්ජනයක් ආරම්භ කරන බව වෘත්තිය සමිති ගණනාවක් කියා තිබිණි. කෙසේ වෙතත්, දැන් ඇහෙන්නේ තරමක් දියාරු වූ කතා බව පෙනෙන්නට තිබේ. වැඩ වර්ජනය කියනවා වෙනුවට ඇතැම් සමිති…

මේ අවුරුද්දේ 3%ක ආර්ථික වර්ධනයක්!
ආර්ථික නවතම

මේ අවුරුද්දේ 3%ක ආර්ථික වර්ධනයක්!

මේ (2023) අවුරුද්දේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3.0%කින් වර්ධනය වනු ඇති බව ෆිච් සොලියුෂන්ස් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර ඇති නවතම වාර්තාවක පුරෝකථනය කර තිබෙනවා. ෆිච් සොලියුෂන්ස් යනු ෆිච් රේටිං ආයතනයේ පර්යේෂණ අංශයයි. අදාළ වාර්තාවෙහි පසුගිය…

මහා සටනක් ජනතාව විසින් ඇරඹිය යුතුව තිබේ
නවතම විශේෂාංග

මහා සටනක් ජනතාව විසින් ඇරඹිය යුතුව තිබේ

-කොළඹ හිටපු දිසාපති සුනිල් කංනන්ගර- පළාත් පාලන මැතිවරණය සඳහා යලිත් දින නියම කර ඇත. එදාටත් මැතිවරණය පැවැත්වීමට ලැබේයැයි කිසිඳු විශ්වාසයක් නැත. පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම ගැන පක්ෂ විපක්ෂ මතවාදයන් රටේ පවතී. ඒ මැතිවරණයෙන් තමන් කුජිත…

මොනවද මේ IMF කොන්දේසි 15 ?
ආර්ථික නවතම

මොනවද මේ IMF කොන්දේසි 15 ?

-ශිරාල් ලක්තිලක- IMF එක කොන්දේසි දමනවා යයි රට තුළ ඇත්තේ මැසිවිල්ලකි. නමුත් ඒ කොන්දේසි මොනවාදැයි විශ්ව විද්‍යාල ඇදුරකු හෝ මාධ්‍ය හෝ අඩුම තරමින් විපක්ෂය හෝ රටට කියන්නේ නැත. ආන්ඩුවද එම කොන්දේසි මොනවාදැයි රටට කියන්නේ නැත.…

ලෝක බැංකුවේ සල්ලි, ඩොලරය හා පොලී අනුපාතික
ආර්ථික නවතම

ලෝක බැංකුවේ සල්ලි, ඩොලරය හා පොලී අනුපාතික

අද වන විට වාණිජ බැංකු වල ඩොලරයක ගැනුම් මිල රුපියල් 332 පමණ දක්වාත්, විකිණුම් මිල රුපියල් 346 දක්වාත් අඩු වෙලා. මහ බැංකුව විසින් කිසියම් සැලසුමකට අනුව ඩොලරයක මිල පහත වැටෙන්නට ඉඩ සලස්වා ඇති බව පැහැදිලියි.…

රජයට පුද්ගලික බැංකුවට යන්න අවසර..!
ආර්ථික නවතම පුවත්

රජයට පුද්ගලික බැංකුවට යන්න අවසර..!

රාජ්‍ය අංශයේ ආයතනවල බැංකු ගිණුම් පෞද්ගලික අංශයේ බැංකුවලද විවෘත කිරීම සඳහා අවසර දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද සවස පැවැසීය. මුදල් අමාත්‍යංශයේ පූර්ණ අනුමැතියක් ලබා ගැනීමෙන් අනතුරුව…