ආණ්ඩුව පිපිරීමට නියමිතව ඇත්තේ මොන විදිහටද?
නවතම

ආණ්ඩුව පිපිරීමට නියමිතව ඇත්තේ මොන විදිහටද?

රටේ රාළ මේ ආණ්ඩුව ගැන කියපු අනාවැකි ගොඩක් සත්‍ය වෙලා ඉවරයි. ඒ වගේම ඉස්සරහදී සත්‍ය වෙන්න තව කීපයක් තියනවා. මීට මාස ගානකට උඩදී රටේ රාළ කියපුවා දැන් ආණ්ඩුවේ මැති ඇමතිවරු කියවන්න පටන් අරන්. අමු කැවිලි…

2015-2019 යහපාලන ආණ්ඩුව තද කළු ද?
නවතම විශේෂාංග

2015-2019 යහපාලන ආණ්ඩුව තද කළු ද?

යහපාලන ආණ්ඩුවට එරෙහි විවේචනය පාර්ශ්ව දෙකකින් මතු විය. ඉන් ප්‍රධාන වුණේ, පාස්කු ප්‍රහාරය අස්සෙන් ජාතික ආරක්ෂාව මුල් කරගෙන රාජපක්ෂ කඳවුර ගෙන ගිය දැවැන්ත ව්‍යාපාරයයි. දෙවැන්න වුණේ, “උනුත් එකයි, මුනුත් එකයි” නමැති ආකර්ශණීය සටන්පාඨය ඔස්සේ තමාගේ…

අලුත් දේශපාලන කතාබහක අවශ්‍යතාව – හර්ෂ ගුණසේන
නවතම විශේෂාංග

අලුත් දේශපාලන කතාබහක අවශ්‍යතාව – හර්ෂ ගුණසේන

දීර්ඝ කාලයක් තිස්සේ ජාතිවාදය සහ ආගම්වාදය මෙරට විවිධ ජන කොටස් වලට එරෙහිව යොදවමින් ජනතාව භේද භින්න කරවමින් බහුතරයේ මානසික අනාරක්ෂිත භාවය අවුළුවමින් සුළුතරයෙන් බහුතරය ආරක්ෂා කර ගැනීමේ ව්‍යාජය ඉදිරියට ගනිමින්ද බටහිරට එරෙහිව ඊනියා දේශප්‍රේමය අවුළුවමින්…

අපිට හරියන රාජ්‍ය ක්‍රමය අභියස – පිලිප් දිසානායක
නවතම විශේෂාංග

අපිට හරියන රාජ්‍ය ක්‍රමය අභියස – පිලිප් දිසානායක

අපි ලෝක වාර්තාවක් තැබීමට ආසන්නම ස්ථානයකට පැමිණෙමින් සිටිමු. ඒ මේ දිනවල ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියෙන් නම් නොවේ. මේ වාර්තාව පිහිටුවන්නට යන්නේ කොවිඩ් වැක්සින් කරණයෙනි. මේ දිනවල පැය 24 පුරාම ක්‍රියාත්මක මධ්‍යස්ථාන මගින් දිනකට ලක්ෂය ඉක්මවා…

ඩෙල්ටා බෙදන ආණ්ඩුව…!
නවතම විශේෂාංග

ඩෙල්ටා බෙදන ආණ්ඩුව…!

ඊයේ සමාජ මාධ්‍ය තුළ සෑහෙන්න සංසරණය වූ වීඩියෝවක් සහ අද උදෑසන සිට එම මාධ්‍යයේම දක්නට ලැබුණ ඡායා පෙළක් නිසා සිත සසල වුණා කීවොත් හරියටම හරි. පසුගිය කාලයේ කොවිඩ් අරඹයා අප ඉන්දියාවෙ දැක්ක ඒ බියකරු දසුන්…

කොවිඩ් මරණ 4000 සීමාව පසුකිරීම සහ අසාර්ථක පාලනයක කරුමය..
නවතම

කොවිඩ් මරණ 4000 සීමාව පසුකිරීම සහ අසාර්ථක පාලනයක කරුමය..

මේ වෙනකොට ලංකාව කොවිඩ් මරණ හාරදහසේ සීමාව පසුකරලා තියෙනවා. රජයේ නිළ වාර්තාවලට අනුව 23 වෙනිදා වාර්තාවුණ මරණ සංඛ්‍යාව වන 52 සමග මුලු මරණ සංඛ්‍යාව 4054ක්. පසුගිය 24 වෙනිදා වාර්තාවුණ ආසාදිතයන් සංඛ්‍යාව 1737ක්. ඒ කියන්නේ නැවත…

නිහඬ බවට අර්ථ තිබෙනවා – අමාත්‍ය විමල් වීරවංශ
නවතම

නිහඬ බවට අර්ථ තිබෙනවා – අමාත්‍ය විමල් වීරවංශ

නිහඬ බව කියන්නෙත් හඬක් වන අතර එහි හොඳ අර්ථ තිබෙන බවත් තේරුම් ගත හැකි අයට තේරුම් ගත හැකි බවත් කර්මාන්ත අමාත්‍ය විමල් විරවංශ මහතා පවසයි. බැසිල් රාජපක්ෂ මහතා හෝ වෙනත් කෙනෙක් පැමිණීම ගැන විරුද්ධව කතා…

මානව හිමිකම් ගැන වත්මන් ආණ්ඩුව කථා කරන්නේ ජීනිවා වෙලාවට විතරයි – පා.ම මනූෂ නානායක්කාර
නවතම

මානව හිමිකම් ගැන වත්මන් ආණ්ඩුව කථා කරන්නේ ජීනිවා වෙලාවට විතරයි – පා.ම මනූෂ නානායක්කාර

ජීනිවා මානව හිමිකම් කවුන්සිලය රැස් වෙන වෙලාවට මෙරට වත්මන් ආණ්ඩුව නූල් සුත්තරයයක් ගැට ගසාගෙන ලිස්සා යාමේ ක්‍රියාදාමයක් සිදු කරන බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක, ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. GSP+ සහනය…

ලංකාව සිරියාවක් වෙයිද? – හිටපු අමාත්‍ය මංගල සමරවීර
නවතම

ලංකාව සිරියාවක් වෙයිද? – හිටපු අමාත්‍ය මංගල සමරවීර

පසුගිය වසරක පමණ කාලයක් ලෝක වෙළෙඳපොලේ තෙල් මිල අඩු වීමේ වාසිය ජනතාවට ලබා නොදෙමින් ජනතාවගෙන් ගසාකෑ මුදල රු.බිලියන 400කට සමාන බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. මිල සුත්‍රයක් යනු ඒවා අඩු වන විට ඒවායේ…

ගම්මන්පිලගේ ඉන්ධන ඉහිරෙයි!
නවතම

ගම්මන්පිලගේ ඉන්ධන ඉහිරෙයි!

කොවිඩ් වසංගතය අස්සේ ඉන්ධන මිල ඉහළ ගියේ ජනතාව තවත් අසරණ කරමිනි. රාත්‍රියේ නිදාගෙන පසුදා ඇහැරෙන විට රුපියලකින් දෙකකින් නොව රුපියල් විසි ගණනකින් ඉන්ධන මිල ඉහළ ගොස්ය. කොවිඩ් වලින් බැට කන අස්සේ ඉන්ධන මිල ඉහළ දැමීම…