විසඳුම් නොදෙන බලධාරීන්ට විරුද්ධව සෞඛ්‍ය කාර්යංශ සටනට!
නවතම

විසඳුම් නොදෙන බලධාරීන්ට විරුද්ධව සෞඛ්‍ය කාර්යංශ සටනට!

වසංගත මර්දනයේ යෙදී සිටින සුව විරුවන්ගේ  ඉල්ලීම්වලට බලධාරීන් නිසි  විසදුම් ලබා  නොදීමට විරෝධය පාමින් වෘත්තිය අරගලයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  වෘත්තිය සමිති විස්සකට අධික ප්‍රමාණයකින් සමන්විත සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව පියවර ගෙන තිබේ. මාරාන්තික වසංගතය…

ප්‍රජා වෛද්‍ය සේවාව “හොඳටම බිඳ දැම්මේ අපි”.
නවතම

ප්‍රජා වෛද්‍ය සේවාව “හොඳටම බිඳ දැම්මේ අපි”.

අද වන විට මුලු දිවයිනේම ප්‍රජා සෞඛ්‍ය බිඳ වැටී ඇත. වෙනදා වසංගතයකදී, ප්‍රදේශයේ සෞඛ්‍ය වැඩසටහනකදී ප්‍රමුඛත්වය ගන්නා ඔවුන් අද නමට පමණක් සීමා වී ඇත. ඔවුන්ගේ රාජකාරිය ඉටු කරනු ලබන්නේ වෙනත් පිරිසකි. ප්‍රජා විශේෂඥවරුන් යනු වසංගත…

හෙද සටන උග්‍ර වෙයි!
නවතම

හෙද සටන උග්‍ර වෙයි!

කොවිඩ් වසංගතය හමුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට දරා ගැනීමට ඇති හැකියාව මේ වන විට ඉක්මවා යමින් තිබෙන බව අප කවුරුත් දන්නා කරුණකි. විශේෂයෙන්ම මෙය බලපෑම් කරනුයේ හෙද අංශයටය. දැන් මාස කිහිපයක් පුරා හෙද හෙදියන්ගේ ගැටළු…

ජනාධිපති කළ යුතු වැඩක් ගැන අනුර සිහිපත් කරයි!
නවතම

ජනාධිපති කළ යුතු වැඩක් ගැන අනුර සිහිපත් කරයි!

ජනාධිපතිවරයා මේ සෙල්ලම් කරනුයේ රටේ පුරවැසියා, රටේ ආර්ථිකය හා රටේ දුවා දරුවන්ගේ අනාගතය සමඟ බවත් ඒ නිසා ඔහු නිහතමානී වී කොවිඩ් වසංගතය ව්‍යවසනයක් දක්වා වර්ධන වීම සම්බන්ධ ස්වයං පසු විපරමක් කළ යුතුව ඇති බව ජනතා…

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රාට ඉල්ලා අස් වෙන්න කියයි !
නවතම

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රාට ඉල්ලා අස් වෙන්න කියයි !

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය මේ අවස්ථාවේදී තම දුර්වලතා අවබෝධ කරගෙන සිය ධූරයෙන් ඉල්ලා අස්වන්නේ නම් එය සෞඛ්‍ය ක්ෂේත්‍රයට කරන විශාල සේවයක් බව රජයේ වෛද්‍ය නිලධාරී සංසදයේ කියා සිටියි. 'ධූරයෙන් ඉල්ලා අස්වීමට කරන ආයාචනයක්'…

වාහන වල සෞඛ්‍ය පාස් අලවා පාරේ යන්නේ ඩොක්ටර්ස්ලා විතරක්ද ? – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය විමසයි.
නවතම

වාහන වල සෞඛ්‍ය පාස් අලවා පාරේ යන්නේ ඩොක්ටර්ස්ලා විතරක්ද ? – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය විමසයි.

වාහන වල සෞඛ්‍ය අවසරපත ගසාගෙන යන්නේ වෛද්‍යවරුන් පමණක් යැයි පාලකයින් සිතා සිටීම තුලින් පෙනී යන්නේ ඔවුන්ට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති අවබෝධය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. මේ රටේ සෞඛ්‍ය සේවකයින්…

“කොවිඩ් සමඟ ජීවත් වෙමු” කියා රට අගාධයකට ගෙනගියා!
නවතම

“කොවිඩ් සමඟ ජීවත් වෙමු” කියා රට අගාධයකට ගෙනගියා!

මාස ගණනාවක් පුරා "කොවිඩ් සමඟ ජීවත් වෙමු" කියන තේමාව ඔස්සේ ගොස් රටක් වශයෙන් විශාල අගාධයකට ගිය බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසයි. සංචරණ සීමා පැනවීමෙන් පමණක් මේ වසංගතය තුරන්…

බැසිල් රාජපක්ෂගේ ක්‍රියාකලාපය ගැන මුරුත්තෙට්ටුවේ හිමියන් කළකිරෙයි!
නවතම

බැසිල් රාජපක්ෂගේ ක්‍රියාකලාපය ගැන මුරුත්තෙට්ටුවේ හිමියන් කළකිරෙයි!

එදා යුද්ධ සමයේ බෝම්බයක් පිපිරී ජීවිත අහිමි වූ පසුව ඒ  ප්‍රදේශයේ  ආරක්ෂාව තර  කරන බවත් එලෙසම දැනුත් රෝගය පාලනය කිරීමට උත්සහ ගන්නේ යැයි  මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි. ඊට හොඳම නිදසුන රෝගීන් වාර්තා වීමට පෙර සුදානම්…

සෞඛ්‍ය අංශ වැඩ වර්ජනයකට රතු එළියක්?
නවතම

සෞඛ්‍ය අංශ වැඩ වර්ජනයකට රතු එළියක්?

කොවිඩ් වසංගතය නිසා දැන් මුලු රටම සිටින්නේ  වික්ෂිප්ත වූ භාවයකිනි. එදා කොවිඩ් මර්දන එන්නත එපා කියු ඇතමුන් අද ඒ එන්නත් සොයා සොයා යන තත්ත්වයට පත්ව ඇත. ඒ තමන්ගේ ජීවිතය රැක ගැනීමේ බලාපොරොත්තුවෙනි. මේ අවස්ථාවේ සෞඛ්‍ය…