“ආණ්ඩුවේ මිත්‍යා පැතිරිල්ල නිසා ජනතාවට විද්‍යාව පිළිබඳ විශ්වාසය නැතිවෙලා” – සමන් රත්නප්‍රිය
නවතම

“ආණ්ඩුවේ මිත්‍යා පැතිරිල්ල නිසා ජනතාවට විද්‍යාව පිළිබඳ විශ්වාසය නැතිවෙලා” – සමන් රත්නප්‍රිය

අද මිනිස්සු PCR පරීක්ෂණ කරන්න අකමැති වන්නේ යම් හෙයකින් පොසිටිව් වුවහොත් මුහුණ දීමට සිදු වන වධහිංසාවන් විඳීමට අකමැති නිසා බවත්, එමෙන්ම ආණ්ඩුවේ පවතින මිත්‍යා විශ්වාස නිසා ජනතාවට විධයාත්මක පැත්ත ගැන විශ්වාසය සම්පුර්ණයෙන්ම අහිමි වී යන…

බලධාරීන් “පැණි” පෙන්වා මහජනතාවට අයාලේ යෑමට ඉඩ හැරීම ඛේදවාචකයක්!
නවතම

බලධාරීන් “පැණි” පෙන්වා මහජනතාවට අයාලේ යෑමට ඉඩ හැරීම ඛේදවාචකයක්!

සෞඛ්‍ය සේවාවේ වගකිවයුත්තන් සහ සමහර ඇමතිවරුන් විසින් මහජනතාව අවිද්‍යාවේ සහ මිත්‍යාවේ ගොදුරු බවට පත් කරවමින් ඉන්නවා. මිනිස්සුන්ට එල්ලෙන්න වැලක් නැතිවෙනකොට ඕනෙම පිදුරු ගහක එල්ලෙනවා. බටහිර හෝ වේවා, දේශීය හෝ වේවා, ඖෂධයක් මහ ජනතාවට ලබා දීමට…

අටළුගමට සෞඛ්‍ය සේවාව අක්‍රීය කරන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට අයිතියක් නෑ!
නවතම

අටළුගමට සෞඛ්‍ය සේවාව අක්‍රීය කරන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට අයිතියක් නෑ!

කෙල ගැසූ පුද්ගලයෙකුගේ හැසිරීම් රටාව මූලික කරගෙන අටළුගම ප්‍රදේශයේ සෞඛ්‍ය සේවාව අත්හිටුවීමට කිසිදු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයකට අයිතියක් නැති බව වැඩ කරන ජන බලයේ රවි කුමුදේශ් මහතා පවසයි. කොවිඩ් 19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් මේ වන විට අටලුගම…

රජය වෘත්තීය විශේෂඥයින්ට ඇහුන්කන් දෙන්නේ නෑ! – ඊ ඒ ජයසිංහ
නවතම සාකච්ඡා

රජය වෘත්තීය විශේෂඥයින්ට ඇහුන්කන් දෙන්නේ නෑ! – ඊ ඒ ජයසිංහ

කොරෝනා පළවෙනි රැල්ල මර්දනය කළා කියලා හරිම උද්යෝගයෙන් අපි සැමරුවා, රට හැම තැනම පෝස්ටර් ඇලෙව්වා ඒ වගේම ඡන්දෙකුත් කලා. දැන් දෙවෙනි රැල්ලක් ඇවිල්ල තියෙනවා. ඒක දැන් සුනාමියක් වගේ අපිව පෙරලගෙනම යන තත්ත්වයක් තියෙන්නේ. ඒ අතරේ…

සවුත්තුම අමාත්‍යංශය සෞඛ්‍ය අමාත්‍යංශය, ජනපතිටත් කොලේ වහනවා – මුරුත්තටේටුවේ ආනන්ද හිමියන්
නවතම

සවුත්තුම අමාත්‍යංශය සෞඛ්‍ය අමාත්‍යංශය, ජනපතිටත් කොලේ වහනවා – මුරුත්තටේටුවේ ආනන්ද හිමියන්

සෞඛ්‍ය අමාත්‍යවරියගේ බලතල කපා දමමින් පුටුවට පමණක් සීමා කර අද සෞඛ්‍ය අමාත්‍යාංශය සවුත්තුම අමාත්‍යාංශයක් බවට පත් කරමින් යන බව පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි. අද අමාත්‍යාංශයේ බහුල වශයෙන් ඉන්නේ පළපුරුද්දක් නැති, වැඩබැරි ටාසන්ලා බවත් එහි…

PCR පරීක්ෂණ ප්‍රතිඵල පිළුණු කරන්න එපා! – වෛද්‍ය හරිත අලුත්ගේ
නවතම

PCR පරීක්ෂණ ප්‍රතිඵල පිළුණු කරන්න එපා! – වෛද්‍ය හරිත අලුත්ගේ

පාසල් විවෘත කිරීමේදී  සෞඛ්‍ය අමාත්‍යාංශය මීට වඩා නිර්දේශ අධ්‍යාපන අමාත්‍යාංශයට ලබා දිය යුතුව තිබුණු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම වන්නේ මේ තාක්ෂණික තීන්දු තීරණ අනෙකුත් බලධාරීන් වෙත නිවැරදිව සන්නිවේදනය කිරීම බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සංස්කාරක…

වෛද්‍ය සැපයුම් අංශයෙත් කොරෝනා
නවතම

වෛද්‍ය සැපයුම් අංශයෙත් කොරෝනා

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ සේවය කරන සේවකයන් හයදෙනකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වීම නිසා ඖෂධ බෙදාහැරීමේ කටයුතුවලට බලපෑම් ඇති වී තිබෙන බව “අරුණ” පුවත්පත වාර්තා කර තිබේ. එම පුවතට අනුව දිවයින පුරා සියලුම ​රෝහල්වලට…

පොට පටලවාගත් සෞඛ්‍ය අමාත්‍යාංශය අනිල් ජාසිංහව යළි කැඳවයි.
නවතම

පොට පටලවාගත් සෞඛ්‍ය අමාත්‍යාංශය අනිල් ජාසිංහව යළි කැඳවයි.

අද වන විට ලංකාවේ කොවිඩ් ආසාදිතයින් 18000 කට ආසන්න වී ඇත. මරණ 66 කි. කොවිඩ් දෙවැනි රැල්ල ආරම්භ වන විට මරණ පැවතියේ 13 කි. ඒ අනුව ඔක්තෝමබර් 04 දා සිට අද වන විට මරණ 53…

චීන ලෙඩ දෙන මුල්ලේරියා රෝහලේ PCR යන්ත්‍රය
නවතම

චීන ලෙඩ දෙන මුල්ලේරියා රෝහලේ PCR යන්ත්‍රය

මුල්ලේරියාව ‌රෝහලේ ඇති PCR පරීක්ෂණ යන්ත්‍රය ගැන රටේම කථාබහක් පහුගිය දිනවල ඇති වුයේ එහි ඇති වූ කාර්මික දෝෂය නිසාය. දිනකට PCR සාම්පල පරීක්ෂණ 1500 ක් පමණ සිදු කෙරන අතර, එම යන්ත්‍රයේ හටගත් දෝෂය නිසා පරීක්ෂණ…