මෛත්‍රීට ගෙදරත් නැතිවෙයි..?
නවතම

මෛත්‍රීට ගෙදරත් නැතිවෙයි..?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලබාදී තිබෙන පැජට් පාරේ නිවස ඔහුට ස්ථිර වශයෙන්ම ලබාදීමේ කැබිනට් තීරණය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත. මෙම නඩුව අද (29) දින විභාගයට ගත් අතර එහිදී එම අධිකරණය…

ආණ්ඩුවෙන් යන්න ශ්‍රීලනීපය තීරණය කරයි..
නවතම

ආණ්ඩුවෙන් යන්න ශ්‍රීලනීපය තීරණය කරයි..

වර්තමාන ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට යාම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් ඒකමතිකව තීරණය කර ඇත. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආසන සංවිධායකවරුන් සහ කළමනාකරුවන් එම පක්ෂ මුලස්ථානයේදී රැස්වී මෙම තීන්දුව ගෙන ඇති බව වාර්තා…

පොදු දේපල චෝදනාවෙන් අර්ජුන් මහේන්ද්‍රන් නිදහස්!
නවතම

පොදු දේපල චෝදනාවෙන් අර්ජුන් මහේන්ද්‍රන් නිදහස්!

2016 දී ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකළ බැඳුම්කර වෙන්දේසියේ දී රුපියල් බිලියන 36කට වඩා වටිනාකමකින් යුත් භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන්…

ශ්‍රීලනීපයත් යනවාද? තීරණය අද
නවතම

ශ්‍රීලනීපයත් යනවාද? තීරණය අද

කැබිනට් මණ්ඩලයෙන් නෙරපා දමන්නට ප්‍රථම එයින් ඉවත්ව ආණ්ඩුවෙනු ඉවත් වෙනවා දැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කල්පනා කරමින් සිටින බව එහි ප්‍රබලයෙක් අයිතිය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය. පසුගිය 3දා විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ අමාත්‍ය…

“ජාතික වකුගඩු රෝහල අද ,සුදු අලියෙක් ” හිටපු ජනාධිපති
නවතම

“ජාතික වකුගඩු රෝහල අද ,සුදු අලියෙක් ” හිටපු ජනාධිපති

රුපියල් කෝටි එක්දහස් දෙසීයක් වියදම් කරමින් පොලොන්නරුවේ ඉදි කරන ලද ජාතික වකුගඩු  විශේෂිත රෝහල, රෝගීන් සදහා  ප්‍රශස්ත  සේවාවක් ලබා දීමට අසමත්ව ඇති බව හිටපු ජනාධිපතිවරයා විසින් හෙළි කර තිබේ. "මේ රෝහලේ වටිනාකම ජනතාවට අද ලබාදෙන්නේ…

මෛත්‍රීට යාපනයෙන් ජන ගඟක්
නවතම පුවත්

මෛත්‍රීට යාපනයෙන් ජන ගඟක්

යාපනේ සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හට යාපනේ ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබී ඇතැයි වාර්තා වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වන්නි සමුළුව වව්නියාවේ දී පසුගිය 20 දා පැවති අතර ඉන් අනතුරුව යාපනය වඩමාරච්චි, කරවෙඩ්ඩි…