‘පිස්සු පූසා’ සමග ‘දොන් සිරිසේන’ යළි කරළියට…
අවකාශය නවතම පුවත්

‘පිස්සු පූසා’ සමග ‘දොන් සිරිසේන’ යළි කරළියට…

තමන්ට පැවරී ඇති සමාජ තත්වය රැකගැනීමටත්, සමාජය තමන්ගෙන් අපේක්ෂා කරන ගෞරවාන්විත චර්යාවට අනුගත වීමටත් කෙනෙකුට නොහැකි වීම තරම් අභාග්‍ය සම්පන්න ඉරණමක් කෙනෙකුට තවත් ඇත්දැයි සිතීම උගහට ය.එවැනි ඉරණමක්, විනිසුරුවරයෙකු සහ පාලකයෙකු සම්බන්ධයෙන් ගත් විට වඩාත්…

 ‘පාස්කු ප්‍රහාරකයින් ගැන දැනගෙන තොරතුරු වසන් කිරීම දඬුවම් ලැබිය යුතු වරදක්’
අවකාශය නවතම විශේෂාංග

 ‘පාස්කු ප්‍රහාරකයින් ගැන දැනගෙන තොරතුරු වසන් කිරීම දඬුවම් ලැබිය යුතු වරදක්’

පාස්කු ප්‍රහාරය යළිත් වරක් ශ්‍රී ලංකාව තුළ දැඩි කතාබහකට මාතෘකාවක් වී තිබේ. ඒ, තවත් දින කිහිපයකදී පාස්කු ප්‍රහාරය එල්ල වී වසර 5ක් සම්පූර්ණ වීමට නියමිතව තිබීම හේතුවෙන් නම් නොවේ. සිකුරාදා (මාර්තු 22) හිටපු ජනපති මෛත්‍රීපාල…

දයාසිරි ජයසේකරගේ ශ්‍රීලනිප සාමාජිකත්වය අත්හිටුවයි!
නවතම පුවත්

දයාසිරි ජයසේකරගේ ශ්‍රීලනිප සාමාජිකත්වය අත්හිටුවයි!

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) මහලේකම් ධූරයෙන් ඉවත් කර තිබේ. ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කරන ලද ලිපියකින් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයසේකර මහතා දැනුවත් කර…

ශ්‍රීලනිපය හා ජනාධිපති අතර හමුවක්!
නවතම

ශ්‍රීලනිපය හා ජනාධිපති අතර හමුවක්!

අද (28) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වන ශ්‍රීලනිප යෝජනා සාකච්ඡා කිරීමට නියමිත බව අද පෙරවරුවේ එම පක්ෂමුලස්ථානයේ ප්‍රවෘත්ති…

ජනාධිපති සමාව විකුණුවේ කවුද?
නවතම

ජනාධිපති සමාව විකුණුවේ කවුද?

රෝයල් පාක් ඝාතන සිද්ධියේ වරදකරුට ජනාධිපති සමාවදීම සඳහා ඝාතකයාගේ පවුලේ සාමාජිකයින්ගෙන් කවුරුහෝ මුදල් ලබාගෙන ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කරයි. දෙරණ නාලිකාවේ 360 වැඩසටහනට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මෙම සමාවදීම වෙනුවෙන් කිසියම්…

ජනාධිපති, අගමැතිකම දෙනවා කියලා 4 දෙනෙක් අන්දලා..?
නවතම

ජනාධිපති, අගමැතිකම දෙනවා කියලා 4 දෙනෙක් අන්දලා..?

අගමැති ධුරය ලබා දෙනවා යැයි කියමින් පවතින දේශපාලන අර්බුදය විසඳීමට මැදිහත් වෙන්න යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 4 දෙනෙක්ගෙන් ඉල්ලා ඇතැයි පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරයෙක් අයිතිය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය. ඔහු ප්‍රකාශ කළේ රාජපක්ෂ පවුල්…

රට පාලනයට ජාතික සභාවක්..!
නවතම

රට පාලනයට ජාතික සභාවක්..!

වර්තමාන අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුක්ත ජාතික සභාවක් පත් කරන්නට ජනාධිපතිවරයා සිය කැමැත්ත පළ කළ බව ශ්‍රීලනිපය ප්‍රකාශ කරයි. අද උදේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ශ්‍රීලනිපය සමග පක්ෂ 11 නායකයන් ජනාධිපතිවරයා මුණගැසුනු අතර…