ඔබත් ‘චිචී’ වගේ වෙන්න උත්සාහ කරන්න
හීන කියන ඒවා දෙවර්ගයක් තියෙනවා රට රටවල ඇවිදින්න, එක එක ක්‍රීඩා කරන්න, ඒ ක්‍රීඩාවලින් ජාතික මට්ටමට සහ ජාත්‍යාන්තර මට්ටමට යන්න, තමන්ගේ රටේ ජාතික කණ්ඩායමට මොනම ක්‍රීඩාවකින් හරි ක්‍රීඩා කරන්න, වේදිකාවක සිංදුවක් කියන්න, ගීත ඇල්බමයක් කරන්න,…