ශ්‍රී ලංකාවේ දේශපාලන බුද්ධාගම
වර්ෂ 1945 දී පමණ රාජ්‍ය සභාවේ සභානායක ඩි එස් සේනානායක සහ විද්‍යාලංකාර පිරිවෙනේ භික්ෂුන් අතර භික්ෂු දේශපාලනය පිලිබඳ ආරෝවක් හටගත්තේය. සේනානායක භික්ෂුන්ට දේශපාලනය අකැප බව කියාසිටි අතර විද්‍යාලංකාර භික්ෂුන් කියා සිටියේ එය භික්ෂුන්ට කැප බවය.…