යුක්‍රේන ජනපති ජෝ බයිඩන් හමුවෙයි
නවතම විදෙස්

යුක්‍රේන ජනපති ජෝ බයිඩන් හමුවෙයි

  යුක්රේන ජනාධිපති, ව්ලැඩ්මියර් සෙලෙන්ස්කි අමෙරිකානු ජනපති ජෝ බයිඩන් හමුවීම සඳහා අද(21) අමෙරිකාව බලා පිටත් වීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි. රුසියානු ප්‍රහාර හමුවේ දැඩි පීඩාවට පත්ව සිටින යුක්රේන වැසියන් ආරක්ෂා කර ගැනීමට මුල්‍යමය ආධාර…

ලබන වසරේ ගෘහ සේවිකාවන් විදේශගත වීම නතර කරනවා – මනූශ
නවතම

ලබන වසරේ ගෘහ සේවිකාවන් විදේශගත වීම නතර කරනවා – මනූශ

  ජාත්‍යන්ත්‍රර සංක්‍රමණික දිනය සැමරීම වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති සැමරුම් උත්සවයකට සහභාගී වෙමින් මනූශ නානයක්කාර පැවසුවේ ලබන වසරේ මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් ලෙස මෙරට ශ්‍රමිකයින් විදේශගත කිරීම නතර කරන බවයි. ''මාර්තු මාසයේ…

ජාතික සම්පත් ගොඩනගන්න ජාතික විපත් විකුණමු
ආර්ථික

ජාතික සම්පත් ගොඩනගන්න ජාතික විපත් විකුණමු

සී.ජේ. අමරතුංග (Intro: තවත් තොරතුරු ලංකා ධීවර සංස්ථාව පිලිබඳ කෝප් කමිටු විමර්ශනයේ දී හෙළි වී ය.  එම ආයතනය ලාභ ලබන්නේ සහපවත්වාගෙන යන්නේ රජයේ රෝහල්, හමුදා , පොලීසි ඇතුළු රජයේ ආයතනවලට මාළු සැපයීමේ ඒකාධිකාරය ලබා දී…

තිළිණිට ඇප
නවතම

තිළිණිට ඇප

මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි යන අය රුපියල් පනස් දහසක මුදල් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට…

ඉරාන විරෝධතාකරුවන් 400කට සිර දඩුවම්
නවතම විදෙස්

ඉරාන විරෝධතාකරුවන් 400කට සිර දඩුවම්

ඉරානයේ විරෝධතාකරුවන් 400 දෙනෙකුට එරට රජය විසින් සිර දඬුවම් නියම කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, විරෝධතා අතරදී අත්අඩංගුවට පත් පුද්ගලයින් 400 දෙනෙකුට විවිධ චෝදනා යටතේ මෙලෙස අවුරුදු දෙකක සිට දහයක් දක්වා සිර දඬුවම් නියම…

උපකුලපතිට පහර දීම සම්බන්ධයෙන් සිසුන් 06ක් අත් අඩංගුවට
නවතම

උපකුලපතිට පහර දීම සම්බන්ධයෙන් සිසුන් 06ක් අත් අඩංගුවට

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට හා ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධියට අදාළව සිසුන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ඔවුන් පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත පැමිණ භාරවීමෙන් පසුවයි. එලෙස භාර වී ඇත්තේ,…

පස් වසක් ඉක්ම ගිය තැන | ඉන්දික !!!
අවකාශය නවතම

පස් වසක් ඉක්ම ගිය තැන | ඉන්දික !!!

ඕමාර් ඛයියාම්ගේ කවියක් වැරදි පූර්වාදර්ශයට ගන්නා නූතන කවි පරපුර මධුවිතෙන් වැනසෙන බවට සයිබර් උදාන වැකියක්දුටුවෙමි.  ඛයියාම් ගැන කටපාඩමින් දැන උන්නේ සුගත් වීරසේකර ය. ඔහු රුබ්බයියාට් ගැන දැන සිටියාක් පමණක් නොව ඛයියාම් යනුකූඩාරම් තනන්නා බවද පැවසුවේය.…

මේක තමයි ජීවිතේ….
අවකාශය නවතම

මේක තමයි ජීවිතේ….

- මහේෂ් හපුගොඩ - ඔය ඉන්දියාවේ ඉඳන් ලංකාවට එනවා කියන විෂ දුම (කාර්මික දූමිකාව - industrial fog) ගැනනම් කියන්න තියෙන්නේ මේකයි.  ලේලන්ඩ් සහ ටාටා බස් කටු ටිකෙයි, ලේලන්ඩ් ටාටා ලොරි කටු ටිකෙයි, ඩිමෝ බට්ටෝ ටිකෙයි,…

පෙර වැරදි ඇති අයට පොහොට්ටුවේ නාම යෝජනා අහිමි වෙයි
නවතම

පෙර වැරදි ඇති අයට පොහොට්ටුවේ නාම යෝජනා අහිමි වෙයි

විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබූවන්ට ඉදිරි පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා ලබා නොදෙන ලෙස පොහොට්ටුපක්ෂයේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් උපදෙස් ලබා දී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට…

නව ඇමතිවරුන් පත් කිරීම ලබන ජනවාරියේ
නවතම

නව ඇමතිවරුන් පත් කිරීම ලබන ජනවාරියේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇමරිකානු ඩොලර් කෝටි 290 ක ණය මුදලක් ලබාදීමට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබන ජනවාරි මාසයේදී ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් අලුතින් අමාත්‍යවරුන් පත්කිරීම ඉන්පසුව සිදු වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. කැබිනට්…