හොරු ඇල්ලීම අර්බුදයට විසඳුමක් නොවේ – “ඇට්ලස් ජාලයේ” ජාත්‍යන්තර වැඩ සටහනේ විධායක උප සභාපති ආචාර්ය ටොම් පාමර්
ආර්ථික නවතම පුවත්

හොරු ඇල්ලීම අර්බුදයට විසඳුමක් නොවේ – “ඇට්ලස් ජාලයේ” ජාත්‍යන්තර වැඩ සටහනේ විධායක උප සභාපති ආචාර්ය ටොම් පාමර්

දුෂිතයින්ට දඬුවම් කිරීම අවශ්‍ය වුව ද එය ආර්ථික අර්බුදයට විසඳුම නොවන බවත්, දුෂණය ප්‍රශ්නයේ රෝග ලක්ෂණයක් මිස හේතුව නොවන බවත් “ඇට්ලස් ජාලයේ”  ජාත්‍යන්තර වැඩ සටහනේ විධායක උප සභාපති ආචාර්ය ටොම් පාමර් මහතා ප්‍රකාශ කළේය. පාලනයේ…

දිලිත් ජයවීර නිල වශයෙන් දේශපාලනයට
නවතම පුවත්

දිලිත් ජයවීර නිල වශයෙන් දේශපාලනයට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන දිලිත් ජයවීර මව්බිම ජනතා පක්ෂය නමින් දේශපාලන පක්ෂයක් පිටුවා ඇත. මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවියේ අලුතින් යාවත්කාලීන කරන ලද ලියාපදිංචි දේශපාලන පක්ෂ ලැයිස්තුවට අනුව ගුවන් යානය ලකුණින් මැතිවරණයට තරග…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ නිකුත් කළ විගණන වාර්තාව නිරවද්‍යයි…
අවකාශය නවතම පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ නිකුත් කළ විගණන වාර්තාව නිරවද්‍යයි…

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තරග නැරඹීම සදහා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන්, රංගන ශිල්පිනියන් ඇතළු පිරිසක් ඕස්ට්‍රේලියාවට රැගෙන යාමට අදාලව, ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කර තිබෙන විගණන වාර්තාවේ නිරවද්‍යතාවය වෙනුවෙන් විගණකාධිපති ඩබ්.පී.සී. වික්‍රමරත්න…

මේ දිගහැරෙන්නේ ‘කෑදර ප්‍රජාතන්ත්‍රවාදය’ට එරෙහි විප්ලවයකි…
නවතම විශේෂාංග

මේ දිගහැරෙන්නේ ‘කෑදර ප්‍රජාතන්ත්‍රවාදය’ට එරෙහි විප්ලවයකි…

සී ජේ අමරතුංග   මේ මොහොතේ අප මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ පෙර නොවූ විරූ දැවැන්ත ආර්ථික අර්බුදයකට බව කවුරුත් දනිති. එහෙත්, එයට විසඳුම් සොයනු වෙනුවට ඇතැම් කණ්ඩායම්වලට අවශ්‍ය වී ඇත්තේ අර්බුදය මැද්දෙන් තමන්ට බලයට එන්නට…

අමතක නොකරමු
නවතම

අමතක නොකරමු

අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ මාධ්‍ය සංවිධානය සංවිධානය කළ, " අමතක නොකරමු" යන්න තේමාව කරගනිමින්  ඝාතනයට ලක් වූ සහ අතුරුදන් වූ ජනමාධ්‍යවේදීන් සැමරීම, ඊයේ (18) කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙම අවස්තාව සඳහා හිටපු කතානායක කරූ…

වසන්ත නිදහස් කරන ලෙසට ඉල්ලා මානව හිමිකම් සංවිධාන රැසකින් නිවේදනයක්
නවතම

වසන්ත නිදහස් කරන ලෙසට ඉල්ලා මානව හිමිකම් සංවිධාන රැසකින් නිවේදනයක්

  අත්අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම ශ්‍රී ලංකා රජය වහා අවසන් කළ යුතු බව මානව හිමිකම් සංවිධාන 07 ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින්…

වසන්ත යළි රිමාන්ඩ්
නවතම

වසන්ත යළි රිමාන්ඩ්

  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළ පරිදි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ජනවාරි 31 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කරයි. ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ලට හා සැකකාර පාර්ශවයට නියෝග…

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගැන තීරණයක්
නවතම

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගැන තීරණයක්

  රාජ්‍ය සේවයේ විධායක සහ විධායක නොවන ශ්‍රේණිවල වැටුප් ගෙවීම සම්බන්ධයෙන් රජය තීරණක් ගෙන තිබේ. ඒ අනුව රාජ්‍ය සේවයේ විධායක නොවන සේවකයින්ගේ මාසික වැටුප නියමිත දිනට ලබා දීමට නියමිතය. විධායක ශ්‍රේණියේ රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුප…

ජෝ බයිඩන්ට එරෙහිව විමර්ශනයක්
නවතම විදෙස්

ජෝ බයිඩන්ට එරෙහිව විමර්ශනයක්

  ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට අයත් කාර්යාලයක තිබී රහස් ලියවිලි හමුවීමේ සිදුවීම සම්බන්ධයෙන්, විශේෂ විමර්ශනයක් ආරම්භ වී ඇත. විමර්ශනය ආරම්භ වූයේ නීතිපති මෙරික් ගාලන්ඞ්ගේ උපදෙස් අනුවය. විමර්ශන කටයුතු මෙහෙයවීමට ස්වාධීන නීතීඥවරයකු වන රොබට් හර් පත්…

කුඩු කියලා අත් අඩංගුවට අරන් ගහලා, මරලා
නවතම

කුඩු කියලා අත් අඩංගුවට අරන් ගහලා, මරලා

  හික්කඩුව තෙල්වත්තේ පදිංචි සමන් ප්‍රීති කුමාර නැමති දෙදරු පියෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් නාරහේන්පිට දී අත් අඩංගුවට ගෙන පහර දී ඝාතනය කර ඇත. මෙලෙස ඝාතනය කර ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියේ සේවයේ නියුතු…