සීමා නිර්ණ අවසන් වාර්ථාව ප්‍රමාදයි – මහින්ද දේශප්‍රිය
නවතම

සීමා නිර්ණ අවසන් වාර්ථාව ප්‍රමාදයි – මහින්ද දේශප්‍රිය

  පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ අවසන් වාර්තාව නිකුත් කිරීම ප්‍රමාද විය හැකි බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. සභාපතිවරයා කියා සිටියේ, දිස්ත්‍රික් ලේකම්වරුන් තිදෙනකු උසස්වීම් ලැබීම, දිස්ත්‍රික්…

අමාත්‍යංශ ප්‍රතිපාදන වලින් 5%ක් කපයි
නවතම

අමාත්‍යංශ ප්‍රතිපාදන වලින් 5%ක් කපයි

අයවැයෙන් අමාත්‍යාංශවලට වෙන් කළ ප්‍රතිපාදනවලින් 5% ක් කපා හැරීමට අදාළ චක්‍රලේඛය කඩිනමින් නිකුත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ, එම චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත යොමු කරන බවයි. කැබිනට් මණ්ඩලය ගත් තීරණය…

“සිවිල් සමාජය කියන්නෙ ජනතාවගෙ හඬ” නඩේෂන් සුරේශ්
නවතම

“සිවිල් සමාජය කියන්නෙ ජනතාවගෙ හඬ” නඩේෂන් සුරේශ්

දේශපාලන සන්දර්භය තුළ අපි බැලිය යුතුයි සිවිල් සමාජය හැටියට අපි ඇයි නියෝජනය උනේ කියලා, ඒ වගේ ම නගර සභාවට පළාත් සභාවට ජාතික තලය ට අපි යවපු දේශපාලන නියෝජනය ගැන ප්‍රශ්නකාරී වාතාවරණයක් තමයි මේ වෙද්දි තියෙන්නෙ.…

මෙම වසරේ ලෝක ආර්ථිකය අර්බුදයක – IMF
නවතම

මෙම වසරේ ලෝක ආර්ථිකය අර්බුදයක – IMF

මෙම වසරේ ලෝක ආර්ථික පසුබෑමක් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අනතුරු අඟවා තිබේ. එහි කළමනාකරණ අධ්‍යක්ෂවරිය පෙන්වා දෙන්නේ අමෙරිකාව, චීනය සහ යුරෝපා සංගමය දැඩි ආර්ථික පසුබෑමකට ලක්වන බව ය. එය ගිය වසරට සාපේක්ෂව ලෝක ආර්ථිකයට…

ආදායම් බඳු අය කිරීම අද සිට
නවතම

ආදායම් බඳු අය කිරීම අද සිට

රුපියල් ලක්ෂයට වඩා වැඩි මාසික ආදායම් ලබන පුද්ගලයින්ගේ ආදායම මත බදු අය කිරීම අද (01) සිට ක්‍රියාත්මක වේ. ඒ පසුගියදා සම්මත කරගත් දේශීය ආදායම් සංශෝධන පනත යටතේ ය. පසුගියදා පාර්ලිමේන්තුවේ දී විවාද ‍කිරීමෙන් අනතුරුව, සංශෝධන…

31න් පසු WhatsApp දුරකතන මාදිලි 49කට නැහැ
නවතම පුවත්

31න් පසු WhatsApp දුරකතන මාදිලි 49කට නැහැ

ජනප්‍රිය පණිවිඩ හුවමාරු කරන යෙදුමක් වන WhatsApp, ජංගම දුරකතන මාදිලි 49කට සිය සේවාව ලබා දීම නතර කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව, දෙසැම්බර් 31 වන දා සිට WhatsApp සිය සේවාව අදාළ දුරකතන මාදිලිවලට ලබා දීම…

රාජ්‍ය ආයතන වලින් ලංවීමට කෝටි 250 ක පොල්ලක්
නවතම

රාජ්‍ය ආයතන වලින් ලංවීමට කෝටි 250 ක පොල්ලක්

රාජ්‍ය ආයතන විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 2.5 ක් හෙවත් රුපියල් කෝටි 250 කට ආසන්න විදුලි ගාස්තු ගෙවීමට ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරියෙක් පැවසීය. රෝහල්, අධ්‍යාපන ආයතන, යුද හමුදා කඳවුරු සහ පොලිස් ස්ථාන මෙම හිඟ…

ඩකා අගනුවරට මෙට්‍රෝ දුම්රිය සේවයක්
නවතම විදෙස්

ඩකා අගනුවරට මෙට්‍රෝ දුම්රිය සේවයක්

  බංගලාදේශයේ අගනුවර පවතින අදික මාර්ග තදබදය හේතුවෙන් මෙට්රෝ හෙවත් නවීන කෙටිදුර නගරාන්තර දුම්රිය පද්ධතියක් ඩකා අගනුවරදී ඊයේ(28) වීවෘත කෙරුණි. මේ හරහා උත්තර නගරයේ සිට අගර්ගාඔන් නගරය දක්වා කිලෝමීටර 12ක දුරක් ගමන් කිරීමට ගතවන්නේ මිනිත්තු…

අත්‍යවශ්‍ය බෙහෙත් 153ක් නෑ – සෞඛ්‍ය ඇමති
නවතම

අත්‍යවශ්‍ය බෙහෙත් 153ක් නෑ – සෞඛ්‍ය ඇමති

මෙරට බහුලව භාවිත වන අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග අතරින් බෙහෙත් වර්ග 153 ක් මේ වන විට තුළ රට තුළ නොමැති නිසා හැකි ඉක්මණින් එම අඩුව පිරවීමට කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (28)…

දිනේශ් ශාෆ්ටර්ගේ මරණය ඝාතනයක් ද..?
නවතම පුවත්

දිනේශ් ශාෆ්ටර්ගේ මරණය ඝාතනයක් ද..?

  ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ ඔහුගේ මොළය මියගොස් තිබූ බව පරීක්ෂණවලින් තහවුරුවී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතු වාර්තාවල සඳහන් වන්නේ ශාෆ්ටර් මහතා රෝහල් ගතකරන විටත් මියයමින් සිට ඇති…