ලංකාව Fitch රේටින්ග්ස් වලින් පහළට
නවතම

ලංකාව Fitch රේටින්ග්ස් වලින් පහළට

  Fitch Ratings විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය විනිමය නිකුතු ශ්‍රේණිය CCC සිට ‘CC’ දක්වා පහත හෙළා ඇති අතර, දිගුකාලීන විදේශ මුදල් ‘RD’ ලෙස තහවුරු කර ඇත. එසේම ඉහළ පොලී හා දැඩි දේශීය මූල්‍යන කොන්දේසි…

නාකොළගනේ වනාන්තර ඉඩම් ජාවාරමෙන් මී ඔය ව්‍යාපාරයේ ගොවීන් අවතැන් වෙයි
නවතම විශේෂාංග

නාකොළගනේ වනාන්තර ඉඩම් ජාවාරමෙන් මී ඔය ව්‍යාපාරයේ ගොවීන් අවතැන් වෙයි

    වලත්වැව රාහුල හිමි හා වලත්වැව සුනන්ද හිමි එක් ව කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නාකොළගනේ, ඒරියාව, ඇතිනිමලේ, පාලුකඩවල, මානක්කුලියාගම, දිවුල්වැව හා කැලේගම යන ග්‍රාමනිලධාරී වසම්වල පිහිටි අලි - ඇතුන් ගේ වාසස්ථාන…

ඇගේ භක්තිය: ඇයි අවුල්ද?
නවතම විශේෂාංග

ඇගේ භක්තිය: ඇයි අවුල්ද?

කුමාර් සංගක්කාරගේ බිරිඳට අනුව, ඔහුගේ ක්‍රිකට් සාර්ථකත්වයේ රහස ඇත්තේ ඇය විසින් ඔහු වෙනුවෙන් දෙවියන්ට කරන ලද දේව කන්නලව් තුළ ය. මිථ්‍යාව සහ ආගම ගැන කතාවට වඩා ඇගේ මේ කතාව තුළ වැදගත් වන අඹු-සැමි ආදරය පිළිබඳ…

නිව්යෝක් සහ සිංගප්පූරුව වියදම් අධික රටවල් අතරට
නවතම විදෙස්

නිව්යෝක් සහ සිංගප්පූරුව වියදම් අධික රටවල් අතරට

  වාර්ෂික ආර්ථික බුද්ධි සමීක්ෂණයට අනුව ලොව වියදම් අධිකම නගර බවට නිව්යෝර්ක් සහ සිංගප්පූරුව පත් වී තිබේ. විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ නිව්යෝර්ක් නගරය වියදම් අධිකම නගරය බවට පත්වූ ප්‍රථම අවස්ථාව ද මෙය බවයි. පසුගිය වසරේ…

දරුවන් 42%ක් මන්දපෝෂණයෙන්
නවතම

දරුවන් 42%ක් මන්දපෝෂණයෙන්

2022 වසරේ ඔක්තෝබර් මාසය වනවිට මෙරට තුළ වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගෙන් 42.9% ක් මන්දපෝෂණ ලක්ෂණවලින්පෙළෙන බව අනාවරණය වී තිබේ. ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යංශය සිදු කළ අධ්‍යයනයකට අනුවයි. වයස අවුරුදු 5 ට…

බ්‍රෙන්ඩන් ග්‍රිම්ෂෝ
අවකාශය නවතම

බ්‍රෙන්ඩන් ග්‍රිම්ෂෝ

“ඉංග්‍රීසි ජාතික බ්‍රෙන්ඩන් ග්‍රිම්ෂෝ ඩොලර් දහ තුන් දහසකට සීෂෙල්ස් හි ජනාවාස නොවූ කුඩා දූපතක් මිල දී ගෙන එහි සදහටමපදිංචියට ගියේය. ග්‍රිම්ෂෝට වයස අවුරුදු හතළිහට ආසන්න වූ විට ඔහු පුවත්පත් කර්තෘ රැකියාවෙන් ඉවත් වී නව ජීවිතයක්ආරම්භ…

ආදරෙයි ක්‍රිස්ටී..ඒක ලස්සන සිඟිති බොරුවක් නෙවෙයි.
අවකාශය නවතම

ආදරෙයි ක්‍රිස්ටී..ඒක ලස්සන සිඟිති බොරුවක් නෙවෙයි.

ලෝ ප්‍රකට බ්‍රිතාන්‍ය - ඇමෙරිකන් රොක් ගායක කණ්ඩායමක් වූ ෆ්ලීට්වුඩ් මැක් හි (Fleetwood Mac) ඉදිරිපෙළ ගායිකාවක් වූක්‍රිස්ටීන් මැක්වී (Christine McVie) ඊයේ අප අතරින් සමුගෙන තිබෙනවා. සුළු අසනීප තත්වයකින් පසු රෝහල්ගත කර තිබෙනඇය පසුව මියගොස් තිබෙනවා. …

විදුලි බිල තවත් ඉහළට
නවතම

විදුලි බිල තවත් ඉහළට

විදුලි ගාස්තුව යළිත් ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව එළැඹෙන වසරේ ජනවාරි හා ජූනි මාස වල අවස්ථා දෙකකදී විදුලි ගාස්තු ඉහළ නැංවීමට අනුමැතිය දී ඇත. දැනට විදුලිබල වන්නේ පාඩුව පියවා ගැනීමට නම්…

රාජ්‍ය ආයතන වල උත්සව කප්පාදුවට චක්‍රලෙඛයක්
නවතම

රාජ්‍ය ආයතන වල උත්සව කප්පාදුවට චක්‍රලෙඛයක්

  මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්, මහින්ද සිරිවර්ධන විසින් රාජ්‍ය ආයතන විවිධ උත්සව සඳහා දරන වියදම් අත්හිටුවමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. පවතින සීමාකාරී මූල්‍ය අවකාශය තුළ රාජ්‍ය අයතන සිය විෂය පථයට අදාළ…

ලංකාව ලෝකයේ වැඩිම් ආහාර උද්ධමනයක් ඇති රටවල් අතරට
නවතම

ලංකාව ලෝකයේ වැඩිම් ආහාර උද්ධමනයක් ඇති රටවල් අතරට

අපේ රට ලෝකයේ වැඩිම ආහාර මිල උද්ධමනය ඇති රටවල් අතර 6 වැනි ස්ථානයට පැමිණ ඇති බව ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. ලෝක බැංකු වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 86% ක් වන අතර…