සංචාරක පැමිණීම් වාර්තා වූ හොඳම මාසය ජූලි…
2023 වසරේ මෙතෙක් පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව ජූලි මාසයේදී වාර්තා වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) පවසයි. SLTDA ට අනුව, මාසයේ දින තුනක් ඉතිරිව තිබියදී, 2023 ජූලි මාසයේ මේ දක්වා…