පායනා කාලේ දී ‘බොන්න’ දේ රැස් කරන කූඹියෝ…
Honey pot ants කුහුඹුන් විශේෂය සාමාන්‍ය කුහුඹු විශේෂයක් වන අතර ආහාර හිඟයක් පවතින විට ජීවත් වීමට සුවිශේෂී උපාය මාර්ගයක් අනුගමනය කරයි. අහර හිඟ කාලවලදී ඔවුන්ගේ සාමාජිකයින් පෝෂණය කිරීම සඳහා ඔවුන් තම ශරීරය තුළ ආහාර ගබඩා…