ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය!
ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට අඛණ්ඩව සහාය දක්වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි. ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රී ෆෙරෙන්ච් මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේදී මේ බව…