ලස්සන ජීවිතයක් සඳහා එච්චරම පොහොසත් වෙන්නට අවශ්‍යද? – අජිත් පැරකුම් ජයසිංහ
ජනාධිපතිතුමා අද ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා. මේ දවස්වල රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග සමාලෝචන සාකච්ඡා පවත්වමින් සිටිනවා. උපයන විට බදු අය කරන අවම සීමාව රු. ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා ඉහළ නංවන්නට ජාතික ජන බලවේගය…


























