තිලී­පන් සම­රන්න ගිය සිවා­ජි­ලිං­ගම්ට අධි­චෝ­දනා…
නවතම පුවත්

තිලී­පන් සම­රන්න ගිය සිවා­ජි­ලිං­ගම්ට අධි­චෝ­දනා…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තහනමට ලක් කර ඇති එල්ටීටීඊ සංවිධානයේ ‘තිලීපන්’ ගුණසමරුව සංවිධානය කළේ යැයි අධිචෝදනා ලත් දෙමළ ජාතික සංවිධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහලිංගම් කනකලිංගම් සිවාජිලිංගම්ට අධිචෝදනා භාරදුන් කොළඹ මහාධිකරණය විත්තිකරු ඇප මත මුදා හරින…

රම්සි රාසීක් නිදහස්!
අවකාශය නවතම පුවත්

රම්සි රාසීක් නිදහස්!

අවුරුදු තුනකට පස්සේ සාක්ෂි නැති බව කියමින් රම්සි රාසීක් නිදහස් කර ඇත. මෙය සිදු වන්නේ තවත් මෙවැනිම තරුණයන් සියදහස් ගණනක් නිකරුණේ වධහිංසාවට ලක් කරන්නට, අලුත් ත්‍රස්ත විරෝධී පනතක් හා අන්තර්ජාල මර්දන පනතක් ගෙන එන්නට සැරසෙන…

නිපා වෛරසය ගැන ජනතාවට විශේෂ පණිවිඩයක්…
අවකාශය නවතම පුවත්

නිපා වෛරසය ගැන ජනතාවට විශේෂ පණිවිඩයක්…

ඉතාම වේගයෙන් මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන “නීපා” වෛරසය මේ වනවිට ඉන්දියාව, බංගලාදේශය, සිංගප්පූරුව සහ පිලිපීනය යන රටවලටත් ව්‍යාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ පැතිර යමින් ඇති නිපා වෛරසය ගැන මේ වනවිට සමාජ මාධ්‍ය…

ආර්ථිකයද? අනුරද? සජිත්ද?
නවතම පුවත්

ආර්ථිකයද? අනුරද? සජිත්ද?

2022 වසරේ සමස්ත බදු ආදායම රු. බිලියන 1,751කි. රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රු. බිලියන 1,265 ක් වැය විය. එය සමස්ත බදු ආදායමෙන් 72%කි. සමෘද්ධි ඇතුළු සහනාධාර වෙනුවෙන් රු. බිලියන 506ක්‌ වැය…

මූල්‍ය දුෂ්කරතා ඇති මධ්‍ය ආදායම් රටවල්වලට සහාය වීමට විධිමත් සැලැස්මක් අවශ්‍යයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ
ආර්ථික නවතම පුවත්

මූල්‍ය දුෂ්කරතා ඇති මධ්‍ය ආදායම් රටවල්වලට සහාය වීමට විධිමත් සැලැස්මක් අවශ්‍යයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

මූල්‍ය දුෂ්කරතා ඇති මධ්‍ය ආදායම් ලබන රටවල් සඳහා සහාය වීමට විධිමත් සැලැස්මක අවශ්‍යතාවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ පෙරේදා (20 දා) නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති සංවර්ධනය සඳහා…

ශ්‍රී ලංකාව මෙතරම් ඉක්මනින් ණය ආපසු ගෙවනු ඇතැයි බංග්ලාදේශය අපේක්ෂා කළේ නැත.
නවතම පුවත්

ශ්‍රී ලංකාව මෙතරම් ඉක්මනින් ණය ආපසු ගෙවනු ඇතැයි බංග්ලාදේශය අපේක්ෂා කළේ නැත.

වැදගත් රාජ්‍ය තාන්ත්‍රික හමුවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (19) නිව්යෝර්ක් නුවරදී බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා මහත්මිය සමඟ ඵලදායී හමුවක් පැවැත්වීය. මෙම හමුවේදී දකුණු ආසියානු රටවල් දෙක අතර ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාවයේ විවිධ පැතිකඩයන් පිළිබඳව…

ජනපති සහ සමන්තා පවර් මහත්මිය අතර හමුවක්!
නවතම පුවත්

ජනපති සහ සමන්තා පවර් මහත්මිය අතර හමුවක්!

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78වන සැසිවාරයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර හමුවක් නිව්යෝර්ක් නුවරදී ඊයේ (19) සිදු විය. ශ්‍රී ලංකාවේ අර්බුදකාරී…

2024 අයවැය සඳහා SLPP ප්‍රධාන යෝජනාව නාමල් හෙළි කරයි.
ආර්ථික නවතම පුවත්

2024 අයවැය සඳහා SLPP ප්‍රධාන යෝජනාව නාමල් හෙළි කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) 2024 අයවැය සඳහා ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. සති අන්තයේ මාධ්‍යවේදීන් අමතමින් හිටපු අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ…

රට බංකොලොත් බව නිවේදනය කිරීම පැහැදිලිවම කුමන්ත්‍රණයක් – කබ්රාල් පාර්ලිමේන්තු කාරක සභාවට ඇවිත් කියයි…
නවතම පුවත්

රට බංකොලොත් බව නිවේදනය කිරීම පැහැදිලිවම කුමන්ත්‍රණයක් – කබ්රාල් පාර්ලිමේන්තු කාරක සභාවට ඇවිත් කියයි…

  ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා රට බංකොලොත් බවට ප්‍රකාශ කිරීමට පෙර සැබෑ තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය සහ නීතිපතිවරයා දැනුවත් නොකිරීම රටේ ආර්ථිකය සහමුලින්ම විනාශකිරීමක් යැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා…

30%කට වඩා අඩු පිරිසක් සිතන්නේ IMF වැඩසටහන අනාගතයේදී ආර්ථිකය වැඩිදියුණු කරනු ඇති බවයි: Verité Research
ආර්ථික නවතම පුවත්

30%කට වඩා අඩු පිරිසක් සිතන්නේ IMF වැඩසටහන අනාගතයේදී ආර්ථිකය වැඩිදියුණු කරනු ඇති බවයි: Verité Research

වෙරිටේ රිසර්ච් විසින් ඊයේ නිකුත් කරන ලද නව සමීක්ෂණයකට අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල අනාගතයේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකයට යහපත් වනු ඇතැයි ජනගහනයෙන් 28% ක් පමණ විශ්වාස කරති. ඊට…

මිල්කෝ සමාගම කඩිනමින් පූර්ණ විගණනයකට ලක් කරනවා…
නවතම පුවත්

මිල්කෝ සමාගම කඩිනමින් පූර්ණ විගණනයකට ලක් කරනවා…

කිසිදු අවස්ථාවක විගණනයට ලක්ව නැති මිල්කෝ සමාගම පාර්ලිමේන්තුවේ කෝපා හෝ කෝප් කමිටුව ඉදිරියට කැඳවීම සඳහා කඩිනමින් පියවර ගැනීමට කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා තීරණය කර ඇත. මිල්කෝ සමාගමේ සියලු වෘත්තීය සමිති නියෝජිතයන් කළ ඉල්ලීමකට අනුව…

අග්බෝගේ සුවදුක් බලන්න වනජීවියේ නියෝජ්‍යය අධ්‍යක්ෂකවරයකුත් එයි.. 
අවකාශය නවතම

අග්බෝගේ සුවදුක් බලන්න වනජීවියේ නියෝජ්‍යය අධ්‍යක්ෂකවරයකුත් එයි.. 

ඉදිරිපස වම් පාදයට දඩයක් කරුවෙකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතල තුවාල ලබා ප්‍රථිකාර ලබමින් සිටින අග්බෝ  ඇතාගේ වත්මන් තත්වය නිරීක්ෂණය සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ නියෝජ්‍යය අධ්‍යක්ෂ (නීතී) ඩී.එම් වීරසිංහ මහතා පසුගියදා තිරප්පනයට පැමිණියේය. තිරප්පනය…

සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි අධිපති රාජ්‍යය විනාශ වෙයිද? පරිවර්තනය වෙයිද?
අවකාශය නවතම විශේෂාංග

සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි අධිපති රාජ්‍යය විනාශ වෙයිද? පරිවර්තනය වෙයිද?

-අජිත් පැරකුම් ජයසිංහ- ආර්ථික අර්බුදයත්, එහි ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ දේශපාලනික අර්බුදයත්, ශ්‍රී ලංකාවේ රාජ්‍යය මෙන්ම දේශපාලන සමාජය ද දැවැන්ත පරිවර්තනයකට ලක්කරන විප්ලවීය අවධියක අප ජීවත් වන බව කියා ලිපිය ආරම්භ කරමි. මේ වචන ටික…

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකයි!
නවතම පුවත්

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකයි!

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට සාර්ථකව කෙරෙමින් පවතින බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි. අමෙරිකානු අන්තර්ජාතික සංවර්ධන ඒජන්සිය, ඉන්දියානු ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් ආයතනය, ශ්‍රී ලංකාවේ ප්‍රයිස් වෝටර් හවුස්…

ජාතික පෝෂණ තත්ත්ව ගැන අලුත්ම වාර්තාවක් නිකුත් වේ…
නවතම පුවත්

ජාතික පෝෂණ තත්ත්ව ගැන අලුත්ම වාර්තාවක් නිකුත් වේ…

  2023 ‌පෝෂණ දත්ත වාර්තාවට අනුව වසර 2022 ට සාපේක්ෂව 2023 වසරේ දී වයස අවුරුදු 05 ට අඩු දරුවන් අතර උග්‍ර තිව්‍ර මන්දපෝෂණය සහ අධි බර සහ ස්ථූලත්වය අඩුවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ…

ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කරනවා – ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ජිනීවා කවුන්සිලයට කියයි!
නවතම පුවත්

ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කරනවා – ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ජිනීවා කවුන්සිලයට කියයි!

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කරන බව ශ්‍රී ලංකාව පෙරේදා (11 දා) ජිනීවා හි ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ අවධාරණය කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සහ…

‘ඩැනියෙල්‘ ලිබියාවේ දසදහසක් අතුරුදන් කරයි…
නවතම පුවත් විදෙස්

‘ඩැනියෙල්‘ ලිබියාවේ දසදහසක් අතුරුදන් කරයි…

එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තරයෙන් ආධාර ඉල්ලයි නැඟෙනහිර ලිබියාවට කඩා වැදුණු ‘ඩැනියෙල් සුළි කුණාටුව‘ ජීවිත තුන්දහසක් බිල්ලට ගෙන තවත් ජීවිත දසදහසක් අතුරුදන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 2011 දී මුවම්මර් ගඩාෆිගේ රජය බිඳ වැටීමෙන්…

ඇමැති ටිරාන්ට අපහාස කළැයි දුමින්ද නාගමුව CIDයට!
නවතම පුවත්

ඇමැති ටිරාන්ට අපහාස කළැයි දුමින්ද නාගමුව CIDයට!

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට සමාජ මාධ්‍ය ජාල මඟින් අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා…

ජාත්‍යන්තර විමර්ශනයක් කරන්නේ කෙසේද?
අවකාශය නවතම

ජාත්‍යන්තර විමර්ශනයක් කරන්නේ කෙසේද?

- අජිත් පැරකුම් ජයසිංහ- පාස්කු ප්‍රහාරය ගැන මෙන්ම, යුද සමයේ සිදු වූ යුද අපරාධ, ඝාතන, අතුරුදහන් කිරීම් හා පහරදීම් සම්බන්ධයෙන් ද ජාත්‍යන්තර විමර්යශනයක් සිදු කළ හැකිය. ජාත්‍යන්තර අපරාධ අධිකරණය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්, ආරක්ෂක…

කොළඹ නගරයේ ඓතිහාසික උරුමයන් සංවර්ධනය කිරීමට UDA ආයෝජකයින්ට ආරාධනා කරයි..
ආර්ථික නවතම පුවත්

කොළඹ නගරයේ ඓතිහාසික උරුමයන් සංවර්ධනය කිරීමට UDA ආයෝජකයින්ට ආරාධනා කරයි..

ශ්‍රී ලංකා නාගරික සංවර්ධන අධිකාරිය (UDA) යටත් විජිත උරුම දේපල දෙකක් සංවර්ධනය කිරීම සඳහා විභව ආයෝජකයින්ගෙන් යෝජනා (RFP) සඳහා ඉල්ලීමක් ප්‍රකාශයට පත් කර ඇත. Daily News පුවත්පතට අනුව, RFP නිකුත් කරන ලද්දේ සැප්තැම්බර් 14 සිට…

Room 8
අවකාශය නවතම පුවත්

Room 8

රූම් එයිට්. ඒක ටිකක් අමුතු නමක්. නමුත් ලස්සන කතංදරයකට අමුතු නමක් දීමෙන් හානියක් වෙන්නෙ නෑ. රූම් එයිට් උපදින්නෙ 1947 වගේ අවුරුද්දක ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නගරයේදී. මේ හාදයාට මුල් කාලයේ අයිති කාරයෙක් හෝ අයිති…

දිලිත් ජයවීර නිල වශයෙන් දේශපාලනයට
නවතම පුවත්

දිලිත් ජයවීර නිල වශයෙන් දේශපාලනයට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන දිලිත් ජයවීර මව්බිම ජනතා පක්ෂය නමින් දේශපාලන පක්ෂයක් පිටුවා ඇත. මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවියේ අලුතින් යාවත්කාලීන කරන ලද ලියාපදිංචි දේශපාලන පක්ෂ ලැයිස්තුවට අනුව ගුවන් යානය ලකුණින් මැතිවරණයට තරග…

රටේ ආරක්ෂාවට ජාතික ප්‍රතිපත්තියක්!
නවතම පුවත්

රටේ ආරක්ෂාවට ජාතික ප්‍රතිපත්තියක්!

රටේ ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත. එහි පළමු පියවර ලෙස “ආරක්ෂක තත්ත්ව සමාලෝචනය -2030” යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පැවැති අමාත්‍ය රැස්වීමට ඉදිරිපත් කර තිබේ. ඒ සඳහා…

77 දෙනකු සිටියදීත් නොරොච්චෝලෙට අලුතින් ඉංජිනේරුවෝ 19ක්!
ආර්ථික නවතම පුවත්

77 දෙනකු සිටියදීත් නොරොච්චෝලෙට අලුතින් ඉංජිනේරුවෝ 19ක්!

ඉංජිනේරුවෝ 19ක මාසෙක වැටුප් ගෙවන්න මිලියන 600ක් නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ නඩත්තු කටයුතු සඳහා දැනටමත් චීන ඉංජිනේරුවන් 77 දෙනකු සේවයේ යෙදී සිටියදී මාසයකට රුපියල් මිලියන හයසීය හැටකට අධික වැටුප් ගෙවමින් අලුතින් චීන ඉංජිනේරුවන් දහනවදෙනකු බඳවා…

‘චැනල් 4’ කතා හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්!
නවතම පුවත්

‘චැනල් 4’ කතා හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්!

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව බ්‍රිතාන්‍යයේ ‘චැනල් 4’ නාලිකාව මගින් විකාශනය කළ වැඩසටහනට අදාළව විධිමත් පරීක්ෂණයක් කිරීම සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් තිදෙනකුගෙන් සමන්විත කමිටුවක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව…