තවත් IMF වැඩසටහනකට ගියද වත්මන් ආණ්ඩුව සමග ශ්‍රී ලංකාවට ගොඩ ඒමක් නැත – අජිත් පැරකුම් ජයසිංහ
අතීතයේදී තමන්ගේම සමච්චලයට ලක් වූ 'මිල සූත්‍ර' අගය කරමින් වත්මන් ජනාධිපතිවරයා සිදු කරන ප්‍රකාශයන් ඉතා වැදගත්ය. ඉන්ධන හා විදුලිය මෙන්ම ජල ගාස්තු පවා තීරණය විය යුත්තේ එහි සැබෑ නිෂ්පාදන පිරිවැය මත පදනම්වය. එහෙත්, රජය ඉන්ධනවලින්…

























