ඒහිපස්සිකෝ සාම පා ගමන 21 වන දා ඇරැඹෙයි!
ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් "Walk For Peace'' සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසු කරමින් දින 110ක් පුරා…


























