විද්‍යා ඝාතන නඩුවේ මරණ දඬුවම ලැබ සිටි එක් වැරදිකරුවෙකු සියදිවි හානි කරගනී!
යාපනයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිවලෝගනාදන් විද්‍යා දැරිය දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුවෙකු සියදිවි නසාගෙන ඇති බව වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ පූබාලසිංහම් ජෙයකුමාර් නම් 46…


























