රාජ්‍ය විශ්‍රාම වැටුපක් නැද්ද? පුද්ගලික අංශයේ සේවකයින්ටත් ජීවිත කාලයටම විශ්‍රාම වැටුපක්!
රජයේ රැකියාවක් නොකරන ඔබ සියලු දෙනාට විශ්‍රාම වැටුපක් ලබාගත හැකි බව දැන සිටියා ද? රජයේ රැකියාවක් ලබා ගැනීමට ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකු කැමැත්තක් දක්වන අතර, ඊට ප්‍රධානතම හේතුවක් වන්නේ, රජයේ සේවකයින්ට විශ්‍රාම වැටුපකට හිමිකම් ලැබීම…


























