17 හැවිරිදි බාලවයස්කරු පැය 12ක් සිර මැදිරියේ; පියා අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලයි!
කළුතර උතුර පොලිස් බල ප්‍රදේශයේදී 17 හැවිරිදි බාලවයස්කරුවකු නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන පැය ගණනාවක් රඳවා තැබූ බවට චෝදනා කරමින් එම දරුවාගේ පියා සාධාරණ හා ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා ඇත. පැමිණිල්ලට අනුව, 2026 මැයි 6 වනදා සවස…


























