සිසුවෙකු පාසලට ගෙනවිත් අතුරුදහන් වුණ ලක්ෂ 20ක් වෙනුවට පර්චස් 20ක ඉඩමක් ලියන්න බටපොළ පොලීසිය මැදිහත් වෙලා.
පාසලේ මිතුරෙකුගේ බෑගයේ තිබූ බව කියන රුපියල් ලක්ෂ 20ක මුදලක් නිවසට රැගෙන ආ බවට වයස අවුරුදු 12ක පාසල් සිසුවෙකුට එල්ල වූ චෝදනාවක් මුල්කරගෙන, එම සිසුවාගේ පවුලේ සාමාජිකයන්ට බලපෑම් කර පර්චස් 20ක ඉඩමක් සහ නිවසක් පවරා…


























