RTI කොමිෂන් සභාවේ නොවිසඳුණු ගැටලු රැසක්!
-BBC- මෙරට ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරමින් තොරතුරු දැනගැනීමේ පනත (RTI) 2016 වසරේදී හඳුන්වා දෙන ලදී. ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ සමාජ ක්‍රියාධරයන් ඉල්ලා සිටි තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක වී මේ වන විට වසර…


























