ආකෘතික සෙල්ලම සහ සරසවි ශිෂ්‍යාගේ මරණය…!
සහන් කසීර කියන්නෙ ෆේස්බුක් අවකාශයේ සිංහල ලිපි සම්පාදකයන් අතරින් ඉන්න විචිත්‍රවත් ලේඛකයෙක්. මට මතක විදිහට ෆේස්බුක් වෙනුවෙන් රචනාකරපු ලිපි පෙළක් මුද්‍රිත පොතක් වශයෙන් ප්‍රථම වතාවට ප්‍රකාශයට පත්වූවානම් ඒ ඔහු විසින් රචිත "ආච්චිගේ කොලම'. සහන්ගෙ ප්‍රථම…