හෙටක් වෙනුවෙන් කළ සියල්ලට ගෞරවය !
එස්. එන්. නිබෝජන් නම් මිත්‍රයා යන්න ගොස් ය. දෙහිවලදී සිදුවූ දුම්රිය අනතුරකින් පසු, ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණු බවත්, ඔහු මියගිය බවත් දැනගත් විගස මට මතක් වුණේ වැඩකට උදව් කරන්නට ඔහුට තිබූ ඇම්ම ය. දින…
එස්. එන්. නිබෝජන් නම් මිත්‍රයා යන්න ගොස් ය. දෙහිවලදී සිදුවූ දුම්රිය අනතුරකින් පසු, ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණු බවත්, ඔහු මියගිය බවත් දැනගත් විගස මට මතක් වුණේ වැඩකට උදව් කරන්නට ඔහුට තිබූ ඇම්ම ය. දින…
රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු අතිරික්ත සේවකයන් අඩු කිරීම අරඹා ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි. ඒ අනුව ඵලදායි නොවන සේවකයන් ස්වයං විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් දැනටමත් ක්‍රියාවට නංවා ඇතැයි ප්‍රකාශ කර අමාත්‍යවරයා ඵලදායි නොවන…
බාහු සහෝදරයාගේ කාර්යාලය ඇත්තේ කොම්පඤ්ඤ වීදිය බැරැක්ක පටු මඟේය. පටු මාවතේ දුගී නිවෙස් අතර තවමත් ශේෂ වී ඇති දුර්වර්ණ වූ පැරණි කුඩා සොල්දර නිවෙසේ පවත්වාගෙන යන පක්ෂ කාර්යාලයේ පැරණි වේවැල් පුටුවකට බරදී ඔහු එනතුරු බලාගෙන…
දේශපාලකය බදුසල්ලි හොරා කනව! අලුත් බද්දත් එක්ක හැමෝම අහන ප්‍රශ්නයක් තමයි "අපි ගෙවන බදුවලට මොකද වෙන්නෙ ?" "අපි ගෙවන්න කැමතියි හැබැයි බදු සල්ලිවලට මොකද වෙන්නෙ කියල දන්නෙ නෑ. නැතිනමි පැහැදිලි නෑ. මේව දේශපාලකයා හොරා කනව"…
- අජිත් පැරකුම් ජයසිංහ - සයිබර් ඇටෑක් එකක් කියන්නෙ දරුණු මානසික ප්‍රහාරයක්. අජිත් පැරකුම් ජයසිංහ ෆේස්බුක් ගිනුමට පිට පිට දෙවතාවක්ම එහෙම වුණා. මේ වෙනකොට ෆේස්බුක් එකෙන් ගිනුම ලොක් කරලායි තියෙන්නෙ. ඒක සිදුවුණ හැටි ගැන යම්…
-අජිත් ජිනදාස- කේ බී හේරත් ගැන මොනවා ලියන්නද හිතා ගන්න බැරිව මම මේ පින්තූර ටික දාලා නන්නත්තාර වෙලා වගේ හිටියා. නුවර බාර් එකකදි උපුල් විජේසිරිවර්ධන මුලින්ම හමුවෙලා ඔහු මට ආරාධනා කලේ සුමානෙකට නුවර එන්න කියලා.…
ජාතික ජන බලවේගය විශාල ජන ප්‍රසාදයක් අත් කරගෙන. ෆේස්බුක් පෙන බුබුල කෙසේ වෙතත් භූමියේත් තියෙන්නේ රැල්ලක්. ජවිපේ මුලින් අරගලයට සහාය නොදුන්නත් මේ වෙනකොට සම්පූර්ණයෙන්ම අරගලය ඔවුන් සතු කරගෙන ඉවරයි. ඒක ඔවුන්ගේ දේශපාලනයේ විශාලම ජයග්‍රහනයක්. ඔව්…
ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ජනහමු පැවැත්වීම සංවිධානය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය බරපතළ අර්බුදයකට මුහුණ පා ඇති බව වාර්තා වෙයි. මෙම අර්බුදය පොහොට්ටු පක්ෂයට බෙහෙවින් බලපා ඇති බවද පොහොට්ටුව…
කළුතර උතුර වස්කඩුව දෙදිවල සුදර්ශනාරාම පිරිවෙනේ පැවිදිව සිටින බාල වයස්කාර හිමි දෙනමකට (අවුරුදු 13 සහ 15) එම විහාරයේම සිලවංශ හා අස්සජි යන චීවරධාරීන් දෙදෙනා විසින් බරපතළ ලිංගික අපයෝජනයන් සිදුකර ඇතැයි, එම එක් බලවයස්කාර හිමිනමකගේ මව…
කිසිවෙකුට යටත් නොවී අභිමානයෙන් ජීවත්විය හැකි ණය නැති ආර්ථිකයක් ගොඩනැඟීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. “පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී අපට ණය ගෙවිය නොහැකි බව අපි ජාත්‍යන්තරයට දැනුම් දුන්නා. අපි ලබාගත් ණය…
-මහේෂ් හපුගොඩ- දැන් රනිල් කියනවා නිදහස් උත්සවේ තිබ්බේ නැත්නම් ලෝකේ හිතයි අපිට නිදහස් උත්සවේ තියන්නවත් සල්ලි නැහැ කියල කියල. ඒ නිසා දැන් මේ නිදහස් උත්සවේ තියන්නේ ලෝකෙට පේන්න. ''ඒයි බලපල්ලා... අපි නැට්ටට බංකොලොත් උනත් නිදහස්…
2023 ජනවාරි 29වැනිදා, කොළඹදී. ප්‍රිය රනිල් , සුපුරුදු පරිදි මේ ලියුමට එබී බැලූ මගේ බිරිඳට යකා නැග්ගා. රටටම අප්පිරිය මිනිහට ප්‍රිය කියල ලියල තමුසෙට විතරක් නෙවෙයි අපිටත් පාරෙ බැහැල යන්න නැති කරන්නද ඔය හදන්නෙ කියල…
ප්‍රගීත් අලුත්වත්ත අනුරාධපුර යුගයේ මැද භාගයේ දී ථෙරවාදීන්ට වඩා මහායානිකයින් බලවත්ව සිටියා. භූමියේ විශාලත්වය අතින් වගේම, කලකෘති සහ ගෘහනිර්මාණ අතිනුත්, ථෙරවාදී මූලස්ථානය වූ මහා විහාරයට වඩා මහායානිකයින්ගේ අභයගිරි-ජේතවන විහාර ඉදිරියෙන් සිටියා. බුදු පිළිම වලට අමතරව…
-ලසන්ත ද සිල්වා- 1931 සුද්දාගේ ඩොනමොර් කොමිසමෙන් මෙරට මහජනයාට පිදූ සර්වජන ඡන්ද බලය සිංහලේ හරි තුන්හෙළේ හරි රාජාණ්ඩුවක් තිබුණා නම් හෝ සුබ පැත්මේ තුඩුවෙන් මෙපිටට බටහිර යාත්‍රිකයන් නැව් පැද්දේ නැත්නම් හෝ ලැබෙන්නේ නැති වන්නට ඉඩ…
ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමට අදාළව ලංකාවේ ප්‍රධානතම ණය හිමිකරුවකු වන චීනය තම ණය ආපසු ගෙවීම සඳහා ලබාදී ඇති වසර දෙකක සහන කාලය කිසිසේත්ම ප්‍රමාණවත් නැතිබව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී…
[caption id="attachment_21119" align="alignright" width="648"] ඉසෙයි සගාවා[/caption] අඩි හතරකුත්, අඟල් නවයකුත් උස් වූ හේ, නමින් ඉසෙයි සගාවා විය. හෙතෙම ජපන් ජාතිකයෙකි. පසුගිය වසරේ නොවැමබරයේ මියගිය ඔහුගේ පොත් මම කියවා නැත්තෙමි. එසේ වුව, මේ කුරිරු ලේඛකයා පිළිබඳ…
මහා විහාරික ථෙරවාදීන් මුල් කාලයේදි පිළිම හැදුවෙ හෝ වැන්දෙ නැහැ. ඒ නිසා අනුරාධපුර යුගයේ මුල් භාගයේදි පිළිම හැදුණෙ නෑ. නමුත් අනුරාධපුර යුගයේ මැද භාගයේ දි අභයගිරි, ජේතවන වාසී මහායානිකයින් පිළිම හදලා වඳින්න පටන් ගත්තා. ඒ…
75 වන නිදහස් උත්සවය සම්බන්ධව ෆේස්බුක් හරහා තර්ජනාත්මක අදහස් පළකළ පුද්ගලයෙක් මහරගමදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ පොලිස් පරිඝණක අපරාධ කොට්ඨාසය විසින් මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකළ බවයි. 40 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට…
අජිත් පැරකුම් ජයසිංහ තවමත් ඍජු බදු රජයේ බදු ආදායමෙන් 10%ක්වත් නැහැ. රජ්‍ය සේවකයන් ලක්ෂ 14කට, විශ්‍රාමිකයන්ට වැටුප් ගෙවන්නෙ රජය. නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය, දිළිඳු සහනාධාර, යටිතල පහසුකම් නඩත්තුව හා සංවර්ධනය කරන්නෙත් රජයේ ආදායම්වලින්. ඔය ටික කරන්නත්…
ආර්ථිකය ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීමට සහ මේ අවස්ථාවේදී බදු වැඩිකිරීම් ක්‍රියාත්මක කිරීමට ලංකාවේ දේශපාලන නායකත්වය ප්‍රදර්ශනය කරන දේශපාලන අධිෂ්ඨානය ඉතා අගය කරන බව ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් ප්‍රකාශ කළා යැයි අග්‍රාමාත්‍ය…
- ගාමිණී වියන්ගොඩ - පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරය යනු, ආගමික අන්තවාදී කල්ලියක් විසින් හුදෙක් ආගමික අභිමතාර්ථ පෙරදැරිව ක්‍රියාත්මක කරන ලද්දකැයි භාර ගැනීම, එක පැත්තකින්, ඒ ත්‍රස්තවාදීන්ට අනවශ්‍ය වීරත්වයක් පැවරීමකි. අනිත් පැත්තෙන්, එකී ත්‍රස්තවාදීන්ගේ චර්යාව වෙනත්…
දැනට ක්‍රියාත්මක මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ ඉල්ලා අස්වීම නිසා පළාත් පාලන මැතිවරණය දින නියමයක් නැතිව කල් යාමේ තත්ත්වයක් උද්ගතව ඇති බව දැනගන්නට ලැබේ. මේ වනවිට මැතිවරණ කොමිෂමේ සාමාජිකාවක් වන පී.එස්.එම්. චාල්ස් මහත්මිය සිය ඉල්ලා අස්වීම…
උතුරු නැගෙනහිර ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා සර්වපාක්ෂික එකඟතාවයක් හදාගැනීමේ අරමුණෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින්ගේ හමුවක් කැඳවා ඇතැයි වාර්තා වෙයි. අද (26) සවස 04.00 ට ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී එම හමුව පැවැත්වෙන…
- අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk - අවුරුදු දහයකට විතර කලින් මං අන්තිමට වැඩකරපු පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව භාර ගුරුවරයා විදියට හිටියා. ඒ පාසලට කුමාර් වෙල්ගම බස් එකක් දුන්නා. බස් දුන්නාට ඩ්‍රයිවර්ලා හරි, තෙල් හරි, නඩත්තු වියදම්…
පසුගිය මැයි 09 වෙනිදා රට තුළ උද්ගතවූ කලහකාරී තත්ත්වය තුළ මහින්ද රාජපක්ෂගේ සහ එම අවස්ථාවේ අරලියගහ මන්දිරයේ සිරවී සිටි පිරිසගේ ආරක්ෂාව වෙනුවෙන් එදින හවස 06ට හමුදාව කැඳවූවත් හමුදාව පැමිණියේ පසු දා උදෑසන 2ට පමණ බව…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes