ආර්ථික අර්බුදයට සහන සොයා මාලදිවයින ජනපති ඉන්දියාවේ සංචාරයක
දැඩි ආර්ථික අර්බුදයකට මැදිවී සිටින මාලදිවයින නැවත ගොඩනැඟීමට සහයෝගය බලාපොරොත්තුවෙන් එරට ජනාධිපති මොහොමඩ් මුයිසු ඉන්දියාවේ සිව්දින සංචාරයක් ඊයේ ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මොහොමඩ් මුයිසු ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු නිල සංචාරයක් සඳහා…


























