ජනාධිපති ලේකම් කාර්‍යාලය වටලනවා – මුජබීර් රහුමාන්
ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ගන්නා ක්‍රියාමාර්ග ව්‍යර්ථ කිරීම සඳහා සතරාතින් ජනයා කොළඹට කැඳවන බවත් ඒ අනුව එළබෙන සඳුදා දිනයේදී රට වටෙන්ම ජනතාව කොළඹට ගෙන්වා ජනාධිපති ලේකම් කාර්යාලය හා මුදල් අමාත්‍යාංශය වටලන…