NPP, SJB, SLPP, NDF ජාතික ලයිස්තු මෙන්න
මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන ප්‍රධාන දේශපාලණ පෙරමුණු හතරක ජාතික ලයිස්තු මේ නවන විට ප්‍රසිද්ධ කර තිබේ. ඒ අනුව ජාතික ජනබලවේගය, සමගි ජන බලවේගය, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු…


























