Year: 2023
වැග්නර් නායක ප්‍රිගොෂින්ට ගුවනේදීම මරණය.
රුසියාවේ කුලී හමුදා සන්නද්ධ කණ්ඩායමක් වන වැග්නර් කණ්ඩායම් නායක ප්‍රිගොෂින් හා ඔහුගේ සමිපතයින් 10 දෙනෙකු රුසියාවේ ශාන්ත පිටර්ස්බර්ග් සිට මොස්කොව් දක්වා වැග්නර් කණ්ඩායම් නායක ප්‍රිගොෂින්ට අයත් පුද්ගලික ජෙට් යානයකින් ගමන් කරමින් සිටින අතරතුර ජෙට් යානය…
චන්ද්‍රයාන් යථාර්තයක් කල ආර්ථික ප්‍රතිසංස්කරණ.
-දුලාන් දසනායක- ඉන්දියාවට සද තරණය කිරීමට හැකියාව ලැබුනේ ඔවුන් අත්කරගත් ආර්ථික ප්‍රගතිය හේතු කොට ගෙනය. 1991දී පමණ ආර්ථික ව්‍යසනයකට ලක්වී ඩොලර් ඉපයීම සදහා රන් සංචිත විකිණීමට සිදු වූ ඉන්දියාවට මේ සා විශාල ආර්ථික ප්‍රගතියක් අත්…
දෙවැනි කුඹල් පෙරහරේ අලි කුලප්පුව
ඊයේ (22) රාත්‍රියේ පැවති මහනුවර දළදා මාලිගාවේ දෙවැනි කුඹල් පෙරහරේ ගමන් කළ අලියකු කුලප්පු විය. ඒ හේතුවෙන් ජනතාව නොසන්සුන් වී දිව යාමට උත්සාහ කරද්දී ඇති වූ තෙරපීම මත කිහිප දෙනෙකු නුවර වැවට වැටීමත් සමග පොලිස්…
කුරුන්දි හිමිට TNA තර්ජන.. ආරක්‍ෂාව තර කරන්නැයි කියයි…
ආන්දෝලනයකට ලක්ව ඇති මුලතිව් කුරුන්දි පුදබිමේ විහාරාධිපති ගල්ගමුවේ සන්තබෝධි හිමියන්ගේ සහ නැගෙනහිර පළාතේ ආරණ්‍ය සේනාසන ගණනාවක් පවත්වා ගෙන යන නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ සංඝනායක පනාමුරේ තිලකවංශ හිමියන්ගේ ආරක්ෂාව තර කිරීමට වහා කටයුතු කරන මෙන් අනුරාධපුර දිස්ත්‍රික්…
අධිකරණ අපහාස පනතේ වගන්ති 09ක් ව්‍යවස්ථාවට පටහැනියි!
එක් වගන්තියක් සම්මත කිරීමට තුනෙන් දෙකක විශේෂ බහුතරයක් ඕනෑ “අධිකරණයක්, විනිශ්චය සභාවක් හෝ ආයතනයක් අවමානයට ලක් කිරීම” නමැති පනත් කෙටුම්පතෙහි වගන්ති 09ක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට නොගැලපෙන අතර ඉන් එක් වගන්තියක් සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන්…
මේ වසරේ මෙතෙක් මිනිස් ඝාතන 370 ක්…
නීතියේ ආධිපත්‍ය බිඳ වැටී ගෝත්‍රික රටක් වෙලාද? මේ වසරේ ජනවාරි සිට මේ වනතෙක් කාලය තුළ මනුෂ්‍ය ඝාතන 370 ක් සිදුව ඇතැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22 දා) පැවසීය. ඒ අනුව රට…
මොරගහකන්ද ජලාශයේ නැරඹුම් මධ්‍යස්ථානය අසල ආරක්ෂිත කඳුවල ගින්නක්
ගින්නෙන් වන සතුන් රැසක් මියගිහින් වටිනා ගහකොළ රැසක් ද ඒ අතර මොරගහකන්ද ජලාශයේ නැරඹුම් මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි ආරක්ෂිත වන වගාව සහ මොරගහකන්ද ජලාශය ඇතුළත ඇති ආරක්ෂිත කඳුවල පෙරේදා (20) රාත්‍රියේ සිට විශාල ගින්නක් පැතිර යමින්…
මහජන ආරක්ෂක ඇමතිගෙන් දැනුම් දීමක්
යම් අයකු නීතිය අතට ගෙන ක්‍රියා කරන්නේ නම් හෝ එවැනි තත්වයක් ඇති කිරීම සඳහා අනුබල දෙන්නේ නම් ඒ ඕනෑම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට එරෙහිව තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්…
යුක්තිය උදෙසා පුරවැසියෝ මාධ්‍ය සාකච්ඡාව
දශක ගනනාවක සිට ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ පවතින අධික නඩු ප්‍රමාදය මේ වන විට බරපතල සමාජ ප්‍රශ්නයක් වී තිබේ. මේ හේතුවෙන් සමාන්‍ය ජන ජීවිතයට ඉන් විශාල බලපෑමක් සිදු කර ඇති අතර, ජනතාවගේ ජීවිත හා…
ඇල්කඩුව පහළ රත්වත්ත වතු අධිකාරිවරයාගේ කෙරුවාව!
මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව ප්ලාන්ටේෂන් වතු සමාගමට අයිති පහළ රත්වත්ත වතු යායේ පසුගිය 19 වෙනිදා සිදු වූයේ ඉතාමත් අශිෂ්ථ සහ අමනුෂ්‍ය ක්‍රියාවකි. අඩි දහයයි දහයේ ලැයිම් කාමරයක පවුලේ සාමාජිකයන් 14 දෙනෙකුට ජීවිකාව ගෙනයෑමට අපහසු නිසාවෙන් ඇල්කඩුව…
මංගල: ඊතලයක වේදනාව සහ පිහාටුවක සැහැල්ලුව!
දේශපාලනය ඇතුලේ මංගල ස්ථානගත කරන්න වෙන්නේ කළු සහ සුදු අතරේ තැනක. වඩාත් පැහැදිළිව කිව්වොත් කළු සිට සුදු වෙත සංක්‍රමණය වෙමින් තිබ්බ තැනක. චන්ද්‍රිකාගේ රාජ්‍ය පාලන කාලය ඇතුලේ අපි ගොඩක් දැක්කේ කළු මංගල කෙනෙක්. හැබැයි එයාගේ…
අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් රැසක් ප්‍රතිසංස්කරණට පියවර!
අනුරාධපුර දිස්ත්‍රික්කයේ, හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉස්වැටිය හා කොලොන්ගස්වැව යන වැව් ද්විත්වයේ ප්‍රතිසංස්කරණ කටයුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ නිරීක්ෂණයට පසුගියදා ලක් විය. රුපියල් මිලියන 40 ක වියදමින්, කෘෂිකර්ම…
උඩරට කඳුකර දළුලන කවිය – එම් අනූෂන්
ලංකාවේ කඳුකරය සහ එහි ස්වභාවික පිහිටීමේ ඇති මනස්කාන්ත බව පිළිබඳ කවි ගීත සෑහෙන ප්‍රමාණයක් ලියවී බිහිවී තිබීම නොරහසකි. එම කවි ගීත ඔස්සේ තේ නෙලන ළඳුන් ගැන, ඔවුන්ගේ රතැඟිලි සැලෙන යුරු ගැන වර්ණිත රූපරාමු පෙළක් අපට…
විශ්වාසභංගයට පොහොට්ටුවෙන් හයිය ලැබෙයි!
තමාට එරෙහිව සමගි ජනබල පක්‍ෂය විසින් කථානායකවරයාට භාරදී ඇති විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් තමාට සහාය පළ කිරීමට එකඟවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. ඊට හේතු…
ඕ.අයි.සී.ලා පත් කරන්න අලුත් ක්‍රමයක්…
දේශපාලන බලපෑම්වලින් තොරව පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කරන ලෙස ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත. දේශපාලනඥයන්ගේ බලපෑම් මත දේශපාලන ලියුම්වලට පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම මින් ඉදිරියට ක්‍රියාත්මක නොවන බව ජාතික…
මිලියන 248.8ක් වැය කළ සහසර බස් මග හිටී!
පොදු ප්‍රවාහනය සඳහා මගී ආකර්ෂණය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කරමින් තිබූ සහසර බස් නව්‍යකරණ ව්‍යාපෘතිය ආකාර්යක්ෂමතාව හේතුවෙන් රජය විසින් අතරමග නවතා දමා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. මෙම ව්‍යාපෘතිය සඳහා 2022 වර්ෂය අවසාන වන…
අරාජකවාදයේ කොවිඩ් වයිරසය සමග සටන් වැද සිටින ලංකාව
-අජිත් පැරකුම් ජයසිංහ- අරාජකවාදය සාමාන්‍යයෙන් බල අධිකාරයන් සැක කරනවා. ජාතික රාජ්‍යයන් සහ ධනවාදය ඇතුළුව බලහත්කාරය සහ ධුරාවලි පවත්වාගෙන යන බව පවසන ආයතන අහෝසි කිරීමට අරාජකවාදීන් උත්සාහ කරනවා. අරාජකවාදය රාජ්‍ය නොවන සමාජ සහ ස්වේච්ඡා නිදහස් සංගම්…
පොලිස් නිලධාරින් අසත්‍ය චෝදනා මත නඩු පැවරූ විට ඊට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග.
-නීතීඥ සාරංග වාදසිංහ- ශ්‍රී ලංකාව පුරා පොලිස් නිලධාරින්ගේ ක්‍රියාකලාපයන් නිසා අසාධාරණයට ලක් වන පිරිස සුළුපටු නොවන බව එදිනෙදා පුවත් කෙරෙහි අවධානය යොමු කිරීමේදී පෙනී යයි. පුද්ගලයන් නීති විරෝධී ලෙස අත් අඩංගුවට ගැනීම සහ ඔවුන්ට එරෙහිව අසත්‍ය කරුණු …
“2024 පෙළගැසෙමු” අනුරාධපුරයට.
"මානව හිමිකම් සුරක්ෂිත කරමින් ආර්ථික සංවර්ධනයක් කරා 2024 පෙළගැසෙමු" යන මැයෙන් මහජන සම්මන්ත්‍රණයක් අනුරාධපුර නගරසභා ප්‍රජා ශාලාවේදී ඊයේ දින (17/08/2023) පැවැත්විණ. මෙම මහජන සම්මන්ත්‍රණයට සම්පත් දායකයින් ලෙස අචාර්ය නිමල්කා ප්‍රනාන්දු, රයිට් ටු ලයිෆ් මානව හිමිකම්…
190,000ක් නියඟයෙන් පීඩාවට!
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පුද්ගලයන් එක්ලක්‍ෂ අනූදහසකට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. වියළි කාලගුණික තත්ත්වයක් පවතින ප්‍රදේශවල පවුල් පනස්හතරදහස් නවසිය හැත්තෑනවයකට අයත් පුද්ගලයන් එක්ලක්‍ෂ අසූතුන්දහස් තිස්අට දෙනකු මෙලෙස…
මහ අස්වනු එන තෙක් රටේ සහල් තොග ඇති, පිටරටින් ගේන්න ඕනෙ නෑ!
එළඹෙන මහ කන්නයේ වී අස්වනු ලැබෙන තෙක් දැනට රටේ ඇති සහල් තොග හා වී තොග පාරිභෝජනය සඳහා ප්‍රමාණවත් බව හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය, කෘෂිකර්ම…