ආණ්ඩුව IOC එකෙන් ඩීසල් ඉල්ලයි

ලංකා ඉන්දියන් ඔයිල් ( IOC ) සමාගමෙන් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් යෙදවීම සදහා ඩීසල් මෙට්‍රික් ටොන් 7,500ක ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.

Read More

ඇමරිකාවෙන් සහය දෙන්නේ විනිවිදව කටයුතු කළොත් විතරයි

ඇමරිකා එක්සත් ජනපදය ආධාර ලබාදෙන්නේ ගෝලීය වශයෙන් පිළිගත් අධීක්ෂණ සහ තක්සේරු ප්‍රමිතීන් මෙන්ම විනිවිදභාවයෙන් යුතු හවුල්කරුවන් ට පමණක් බව කොළඹ සිටින ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය සඳහන් කරයි. එමගින් ආධාර වියදම් වන ආකාරය බලා ගැනීමට මෙන්ම සහාය අවශ්‍යම පුද්ගලයන්ට සහාය ලැබෙන බවට තහවුරු කරගතහැකි බව ද ඇය තවදුරටත් පවසා ඇත.

Read More

ලංකාවට ණයට තෙල් දෙන සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂක නාමල්..?

කටාර් හි තෙල් සමාගමකින් ලංකාවට ණය පදනම යටතේ ඉන්ධන ලබා ගැනීමට සූදානමක් ඇති බව සමාජ ජාලවල වාර්තා පලවෙයි. එසේම එම සමාගමෙහි මූල්‍ය අධ්‍යක්ෂක හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ බවට ඇතුලත් වාර්තාවක ඡායාරෑපයක්පලවෙමින් තිබේ. නමුත් තමන්ට එම සමාගමේ කිසිදු සම්බන්ධයක් නොමැති බවද පවසන ඔහු තමන්ගේ නමට සමාන නමක් ඇති වෙනත්පුද්ගලයන් සිටිය හැකි නමුත් නියත වශයෙන්ම ඒ තමන් නොවන බව ටිවිටර් ඔස්සේ ප්‍රකාශ කර ඇත.

Read More

සීමා මායිම් ලකුණු කිරීම..!

In the movie 'Gurugedara' Cinema is the ultimate pervert art

‘සිනමාව යනු අත්‍යන්ත විපරීත කලාව යි’ කියලා කියන්නේ ස්ලෙවොයි ශිෂෙක්. Cinema is the ultimate pervert art … විපරීත කලාවක් ඇතුළෙන් වුණත් ජීවිත ආශාවන් හරි මතක සේයාවන් හරි දකින්න පුළුවන් නම් ජීවිතය විඳින්න පුළුවන් නම් එතැනින් එහාට තව මොනවද ? චිත්‍රපටය ‘ගුරුගෙදර’. ලෝ ප්‍රකට සිනමාවේදී බර්ග්මාන් 1982 දි අධ්‍යක්ෂණය කරපු Fanny and Alexander චිත්‍රපටය ගැන හාංකවිසියක් නොදැන සිටි දූපතකට 1990 දි විජය ධර්ම ශ්‍රී විජය ධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කරපු ‘ගුරුගෙදර’ නැවුම් සහ අපූර්ව අත්දැකීමක් වුණා. කතාවේ හැටියට අර්ජුන් කියන්නේ විවාහක එක්දරු පියෙක්. අර්ජුන් විදියට රවීන්ද්‍ර රන්දෙණියත් ගුරුවරියක වන ඔහුගේ බිරිඳ ලෙස…

Read More

හොට් චොකලට් සහ ගූඪ ලිංගික දිවිය..!

Hot chocolate and intimate sex

සෑම කෙනෙකුගේම ජීවිතයේ අඳුරු ප්‍රදේශ (Blackout Areas) තිබීම ජීවිතයේ සත්‍ය ස්වාභාවය. නමුත් බහුතරය තම තමන්ගේ ඊගෝවේ ප්‍රමාණය අනුව ඒවා සඟවා තබාගන්නට උත්සාහ දරනවා. ඒක ජීවත්වීමේම එක් කොටසක් බවට පත්වෙනවා. කිසියම් කෙනෙකුට තමන්ගේ තත්‍ය ජීවිතය සෑම අංශුමාත්‍රයකින්ම නිරාවරණය කළහැකිනම් ඔහු හෝ ඇය නිදහස් සත්වයෙක් බවට පත්වෙනවා. විශේෂයෙන් ලිංගික චරියාවන් හා බැඳුණු කොටස් ජීවිතයෙන් සඟවා තබාගන්නට අපි අඩුවැඩි වශයෙන් පෙළඹෙන්නේ අපට ලබාදී ඇති සමාජ – සංස්කෘතික අවකාශය විසින් අපි තත්වාරෝපණය (Condition ) කර ඇති තරමට. සුරේඛා සමරසේන ගේ “හොට් චොකලට්” කෙටිකතා සංග්‍රහය මිනිසුන්ගේ ගූඪ ලිංගික ජීවිතය නිර්මාණාත්මකව නිරාවරණය කිරීමක්. එය කෙතරම් ස්වාභාවිකව…

Read More

මහීපාල නම් නවෝත්පාදකයා..

Bamunu arachchige Mahipala patali champika ranawaka

ආණ්ඩු වලින් පිටත ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයට මහා පරිමාණයෙන් දායක වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු වෙයි. ඒ මහා පරිමාණ ජල විදුලිය ලක්ෂපානෙන් ඇරඹූ වීමලසුරේන්ද්‍ර මයා, කුඩා ජල විදුලිය නුවරඑළියෙන් ආරම්භ කළ සුමනසේකර මයා හා පියසි මත සූූර්ය විදුලිය බත්තරමුල්ලෙන් ආරම්භ කළ මහීපාල මයා ලෙසය. මේ තිදෙනාම ඉංජිනේරු පසුබිම්ක් සහිත අයයි. අද ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධතියේ ධාරිතාවයෙන් 590 Mw  ලැබෙන්නේ 2010 වසරේදී සිය ප්‍රාග්ධනයෙන් සිය නිවසේදී සූර්ය විදුලි උත්පාදනය ආරම්භ කළ මහීපාල මහතා නිසාය. වීදුලිබල මණ්ඩලයේ ඇතැමුන් මේ නිසා ප්‍රති ධාරාවක් (Reverse Current) ඇති වෙනවාය, එමෙන්ම එමගින් ඉහළ ගෙවීම්ක් කරන පාරිභෝගිකයන් ඉවත්වී…

Read More

කන්දකාඩු රැදවියා මියගියේ හමුදා පහරදීමකින්ද?

Kandakadu prisoner was killed in an army attack

පොලොන්නරුව, කන්දකාඩුහි පිහිටි ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වෙමින් සිටි මත්කුඩු ලෝලියෙක් සැක සහිත ලෙස මිය යෑමක් මුල්කරගෙන ඇති වූ නොසන්සුන් තත්ත්වයත් සමඟ එහි පුනරුත්ථාපනය වෙමින් සිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 750 දෙනෙක් ගේට්ටු සහ වැටවල් කඩාගෙන ඊයේ දවසේ (29) වරින් වර පලා ගොස් ඇත. එසේ පලා ගිය පිරිස් කොටු කර ගැනීමට හමුදාව සහ පොලිසිය එක්ව විශේෂ මෙහෙයුමක් ද ඊයේ දවස පුරා ආරම්භ කර තිබිණි. සෝමාවතිය රක්ෂිතයට ද පිරිසක් ඇතුළු වූ බවට තොරතුරු ලැබීමත් සමඟ හමුදාව රක්ෂිතය තුළ ද මෙහෙයුමක් දියත් කළේය. එම මෙහෙයුම්වලින් පලා ගිය අයගෙන් 250ක් පමණ ඊයේ (29)…

Read More

දුම්රිය පාලනයෙන් ගිලිහෙයි!

Trains lose control as fuel prices rise

ඉන්ධන මිල ඉහල යාමත් සමඟ පොදු ප්‍රවාහනයේ ගමන් ගන්නා මගීන් මේවන විට දැඩි දුෂ්කරතාවයට පත් ව තිබෙන අතර, බස් ගාස්තු ඉහළ යාමත් සමඟ මගීන් දුම්රියේ ගමන් ගැනීමේ ප්‍රවණතාවයක්ද දක්නට ලැබෙනවා. මේ අතර පවතින ඉන්ධන අර්බුදය හමුවේ දුම්රිය නියාමකවරුන් ඇතුළු සේවකයන්ට සිය රාජකාරි වලට වාර්තා කිරීමේ ගැටළු හේතුවෙන් ඊයේ දිනයේදී කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන් වාර 28 ක් අවලංගු කර තිබුණා. ඊට දුර ගමන් සහ කාර්යාල දුම්රියද ඇතුළත්. එමෙන්ම, ප්‍රධාන මාර්ගයේ දුම්රිය 16 ක් සහ මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 4ක් සහ භාණ්ඩ ප්‍රවාහන කරන දුම්රිය කිහිපයක් ද අවලංගු කළ…

Read More

ජාජබ ට  සම්ප්‍රදායික ජවිපෙ උගුලින් ගැලවෙන්න පුලුවන්ද?

රාජපක්ෂ බලය  විසින්  නොයෙක් මගඩි උපාමාරු ඔස්සේ   පුරුද්දෙන්    පවත්වාගෙන පාර්ලිමේන්තුව විසිරෙන්නේත් නැත . ව්‍යාජවරමක් මත වාඩිලා සිටින  රාජපක්ෂ– රනිල්  ආණ්ඩුව  අස්වෙන්නේත් නැත. දශක ගණනක් තිස්සේ , විශේෂයෙන්ම රාජපක්ෂතන්ත්‍රයේ නැගීම සමග.  රට  ඇදී ගිය   ශිෂ්ටාචාර  අර්බුදයේ පතුළටම    අප   වැටෙමින් පවතින මේ මොහොතේ   තත්ත්වයවිසින්  බලකෙරෙමින් තිබීම නිසා හෝ  අවදිවන  පුරවැසි ජනයා , දැන්   රාජපක්ෂවරුන්  දේශපාලන භූමියෙන් ඉවත්කරගැනීමෙන්මෙපිට  අඩියක් පස්සට යන්නේත්  නැත!  මෙලෙස අපි  මහා දේශපාලන ගැටයක හිරවී සිටිමු. මෙම ගැටය කපා අනාගතය දෙසට අප පියමන් කරන්නේ කෙසේද? මේප්‍රශ්නය විසඳෙන ආකාරය අනුව අපේ අනාගතය තීරණය වනු ඇත.  ජන අරගලයේ මුල් දිනවල…

Read More

“රජය තමන්ගේ නොහැකියාව පොලීසිය පිට පටවලා” – ප්‍රියන්ත ජයකොඩි

“අද වෙන කොට රජය තමන්ගේ නොහැකියාව පොලිසිය මගින් හරස් කරලා තිබෙනවා.ඒ කියන්නේ අද වෙනකොට ලංකාවෙ තෙල් ප්‍රශ්නය ඇති කරල තියෙන්නෙ පොලීසිය එහෙම තමයි මහජනතාව තුළ ඇති වෙලා තිබෙන අදහස මොකද පොලිසිය තමයි හැම තෙල් පෝලිමක්ම හදන්න දාල තියෙන්නෙ. නමුත් මිනිස්සු හොදාකාරවම දන්නවා මේ තත්ත්වය ඇති කළේ පාලකයෝ කියලා. ඉතින් මම විශේෂයෙන්ම මහජනතාවට මතක් කරන්න ඕන මේකෙදි අපි ගැටෙන්න ඕන මේ පාලකයොත් එක්ක කියලා නැතුව ඒකට හරස් වෙලා ඉන්න පොලිසියත් එක්ක නෙවෙයි.නමුත් මහජනතාව සහ පොලීසිය අතර ගැටුමක් ඇති කරන්න ආකාරයට රජය කටයුතු කරලා තියනවා. ඔවුන් හරිම කූඨ විදිහට මේ උපක්‍රමය භාවිතා…

Read More