පරි‍භෝජනය හා පාරිභෝජනවාදය
නවතම විශේෂාංග

පරි‍භෝජනය හා පාරිභෝජනවාදය

-අජිත් පැරකුම් ජයසිංහ- පරිභෝජනයයි, අධි පරිභෝජනයයි අතර වෙනස බුද්ධිමත් ලෙස සලකුණු කරගන්නෙ නැතුව පරිභෝජනවාදය හඳුනාගන්න බැහැ. මම නම් පාරිභෝජනවාදය කියන්නෙ ලෝකයේ හෝ රාජ්‍යයක ඉඳන් පුද්ගලයා දක්වාම තමන්ගේ ආර්ථිකයට, භෞතික තත්වයන්ට හා මානසිකත්වයට දරාගත නොහැකි අන්දමින්…

ශ්‍රේෂ්ඨාධිකරණය, ධම්මිකට එරෙහි පෙත්සම් වීසිකරයි
නවතම

ශ්‍රේෂ්ඨාධිකරණය, ධම්මිකට එරෙහි පෙත්සම් වීසිකරයි

ව්‍යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම් පහක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල බහුතර මතයෙන් තීන්දු කරනු ලැබුවා. මෙම පෙත්සම් සලකා බැලීම අද…

මං මේ කියන එක වැරදිද?
නවතම විශේෂාංග

මං මේ කියන එක වැරදිද?

මං කරන්නෙ මං ඒ මොහොතෙ නිවැරදියි කියල හිතන දෙය. මෙතෙක් ආ මග මට වැරදිලා නැහැ. 2005දී මහින්ද රාජපක්ෂලා බලයට එනවට විරුද්ධව වැඩ කළා. යුද්දෙට විරුද්ධ වුණා. දෙමළ ජනතාවගේ අරගලයට පක්ෂව කටයුතු කළා. දෙමළ ජාතිවාදය පීඩිත…

කොරා පිට අන්ධයා නැගීම
නවතම විශේෂාංග

කොරා පිට අන්ධයා නැගීම

-අජිත් පැරකුම් ජයසිංහ- මේ දවස්වල සමගි ජන බලවේගය රනිල් පැන්නීමේ අලුත් වටයක් ආරම්භ කර තිබෙන අතර එයට ජාතික ජන බලවේගය ද එක්වී තිබේ. අද දින හිරුණිකා ද ඒ සඳහා යොදවා තිබේ. ඊයේ දින පාර්ලිමේන්තුවේදී සජබ…

හිරුණිකා අගමැති නිවස වටකරයි!
නවතම

හිරුණිකා අගමැති නිවස වටකරයි!

සමගි බලවේගයේ කාන්තා සංවිධානය නියෝජනය කරන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි නිවස ආසන්නයේ විරෝධතාවයක් දියත් කර තිබේ. රටේ කාන්තාවන්ට දැනෙන බඩු මිල ඉහළ යාම, ඉන්ධන අර්බුදය, ගෑස් නොමැතිවීමේ තත්ත්වය…

ජනාධිපති සමාව විකුණුවේ කවුද?
නවතම

ජනාධිපති සමාව විකුණුවේ කවුද?

රෝයල් පාක් ඝාතන සිද්ධියේ වරදකරුට ජනාධිපති සමාවදීම සඳහා ඝාතකයාගේ පවුලේ සාමාජිකයින්ගෙන් කවුරුහෝ මුදල් ලබාගෙන ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කරයි. දෙරණ නාලිකාවේ 360 වැඩසටහනට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මෙම සමාවදීම වෙනුවෙන් කිසියම්…

සජබ දාපු 21ට ජනමත විචාරණයක් ඕනෑ
නවතම පුවත්

සජබ දාපු 21ට ජනමත විචාරණයක් ඕනෑ

සජබ පාර්ලිමේන්තුවට දැමූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය නමැති පනත් කෙටුම්පතේ වගන්ති ගණනාවක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෙයින් එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් මෙන්ම ජනමත විචාරණයකින්ද අනුමත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තමාට දැනුම් දී ඇතැයි…

අවසන් ප්‍රථිපලයෙන් මැක්‍රෝන්ට බහුතරය අහිමි වෙයි
නවතම විදෙස්

අවසන් ප්‍රථිපලයෙන් මැක්‍රෝන්ට බහුතරය අහිමි වෙයි

පසුගිය දා (19) පැවැත්වුණු ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයේ අවසන් වටයේ ඡන්ද විමසීමේ දී බහුතර බලය එරට ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ට අහිමි වී තිබේ. එනම් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම්මානුවෙල් මැක්‍රෝන්ගේ පාලක පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක්…

කොළඹ උණුසුම්, 21 ක් අත්අඩංගුවට
නවතම

කොළඹ උණුසුම්, 21 ක් අත්අඩංගුවට

ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරියේ අද (20) උදෑසන විරෝධතාවේ නියුතු සමාජ ක්‍රියාකාරිකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්තා වෙයි. අනුරුද්ධ බණ්ඩාර, අංජුල රාජපක්ෂ, ධානිෂ් අලී,ඉසුරු වර්ණකුලසූරිය, චමීර මදුසංක, චන්දිමාල් ගමගේ, බන්දුල ප්‍රසාද්, නිලන්ත සම්පත්, රුමේශ් ඉන්දික, මොහොමඩ්…