ආර්ථික අර්බූදය ලයිට් කපයි ද?
දැවි තෙල් බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන ලංකා විදුලි මණ්ඩයටම තමන්ගේම ණයවර ලිපි හරහා ගෙන්වා ගන්නා ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලංවීම දැනුවත් කර ඇතැයි වාර්තා වේ. මේ වනවිට සංස්ථාවෙන් ලබාගත් ඉන්ධන සඳහා රුපියල් බිලියන…
දැවි තෙල් බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන ලංකා විදුලි මණ්ඩයටම තමන්ගේම ණයවර ලිපි හරහා ගෙන්වා ගන්නා ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලංවීම දැනුවත් කර ඇතැයි වාර්තා වේ. මේ වනවිට සංස්ථාවෙන් ලබාගත් ඉන්ධන සඳහා රුපියල් බිලියන…
තමන්ගේ ධුර කාලයෙන් පළමු වසර දෙක කොවිඩ් වසංගතය වෙනුවෙන් කැප කරන්නට සිදුවූ බවත් එම නිසා පොරොන්දු වූ වැඩ කරන්නට බැරිවුණ බවත්, තමන් කරන්නට පොරොන්දු වූ සියළු වැඩ එලබෙන අවුරුදු 3ක කාලයේදී අවසන් කරන බවත් ජනාධිපති…
පසුගිය දෙසැම්බර් 23 දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එතුමාගේ ප්‍රිය බිරිඳ, අභ්‍යාවකාශ ඉංජිනේරුවෙක් බව කියන රෝහිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ ඇතුළු කණ්ඩායමක් ඉන්දියාවට ගියේ සුප්‍රකට තිරුපති දෙවොල වැඳගෙන එන්න. මේ වෙනකොට මේ ගමන විශාල කතාබහකට අවකාශය…
(ළමා අපයෝජන සහ මාධ්‍ය වාර්තාකරණය පිළිබඳව මාධ්‍ය පිළිබඳව පර්‍යේෂිකාවක් වන දීපාංජලී අබේවර්ධන දැක්වූ අදහස්) ළමා එහෙම නැත්නම් බාලවයස්කරුවන් සම්බන්ධ අපරාධයන් වාර්තාකරණයේ යෙදෙද්දී මාධ්‍ය මොනවගේ වාර්තාකරණයකද යෙදිය යුක්තේ කියන කරුණ කාරණා තුනක් හරහා අපට දකින්න පුළුවන්.…
යුද්ධ හමුදා රාජකාරියේ සිටියදී 1997 ජනවාරි 05 වැනි දින හවස 3.45 පමණ සිට ආගිය අතක් නැති තමන්ගේ සොහොයුරා ඩබ්ලිව් ඒ කරුණාරත්නට කුමක්ද උනේ? යන්න පැහැදිලි කර දෙන්න යැයි ඉල්ලා සිටිමින් ඔහුගේ සොහොයුරා ගාල්ල දුම්රිය ස්ථානයට…
වසර දහ හතරකට පෙර අද වැනි දවසක පාකිස්ථානයේ හිටපු අගමැතිවරිය වූ බෙනසීර් භූතෝ මැතිවරණ රැළියකට එල්ල වූ ප්‍රහාරයකින් ඝාතනය විය. වහලය විවෘත කළ රථයේ ගමන් කරන බෙනසිර් වෙත ආධාරකරුවන් අතරින් එල්ල වන වෙඩි ප්‍රහාරයකි. සමබරතාව…
ඉන්දීය රජය ලංකාවට ලබා දීමට යන ඇමෙරිකානු ඩොලර් කෝටි 50ක ණයට අදාළ ප්‍රධාන කොන්දේසිය යටතේ චීන වරාය පරිශ‍්‍රයේ පිහිටි තෙල් ටැංකි නව සමාගමක් ස්ථාපිත කොට වසර පනහක කාලයකට ඉන්දියාවට ලබාදීමට සියලු කටයුතු සම්පාදනය කර ඇතැයි…
පාඩු ලබන ආයතනය පෞද්ගලීකරණය කිරීමේ ආණ්ඩුවේ සාකච්ඡා තුළ දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීමේ යම් සූදානමක් පිළිබඳව කසුකුසු නිසාම පසුගිය 26 දා මධ්‍යම රාත්‍රියේ සිට යෝජිතව තිබූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය අද (27) උදෑසන 10 දක්වා කල්දමා…
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා අද (27) පැවැත්වෙන කැබිනට් රැස්වීමට කැඳවා තිබුණත් ඔවුන්ට මෙම ආර්ථික අර්බූදයෙන් රට ගළවා ගැනීම සඳහා කිසිඳු වැඩපිළිවෙළක් නැතිබව…
එලබෙන ජනවාරියේදී රට බංකොළොත් වීමේ අර්බූදය විසඳීම සඳහා පොදු වැඩ පිළිවෙළක් ඉදිරිපත් කිරීමට තමන් සූදානම් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. ලංකාවේ දැනට උද්ගත ආර්ථික අර්බූදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes