සපුගස්කන්ද යළි වැසේ
නවතම

සපුගස්කන්ද යළි වැසේ

බොරතෙල් සපයාගත නොහැකිවීම නිසා නැවත වතාවක් ජනවාරි 03 දා සිට සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව වසාදමන බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ අර ඇත. වර්තමාන විදේශ විනිමය අර්බුදය නිසා ආණ්ඩුවට බොරතෙල් මිලදී ගැනීමට නිහැකිවීම මෙම තත්ත්වයට…

“සම්මුතීන් කඩදාසි වලට සීමා කරන්න එපා” ජාත්‍යන්තර කම්කරු සංවිධාන රජයෙන් ඉල්ලයි!
නවතම

“සම්මුතීන් කඩදාසි වලට සීමා කරන්න එපා” ජාත්‍යන්තර කම්කරු සංවිධාන රජයෙන් ඉල්ලයි!

කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ඇති ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ  සම්මුතීන් කඩදාසි වලට පමණක් සිමා නොකරන ලෙස ජාත්‍යන්තර වෘත්තීය සමිතියක් ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ. කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා වෙත ලිපියක් යොමු කරන IndustriALL ජාත්‍යන්තර වෘත්තීය සමිතිය…

රටට විදෙස් විනිමය ගේන ඔවුන් වෙනුවෙන් අපි මොනවද කරලා තියෙන්නේ? නීතිඥ ලක්ෂාන් ඩයස්
නවතම විශේෂාංග

රටට විදෙස් විනිමය ගේන ඔවුන් වෙනුවෙන් අපි මොනවද කරලා තියෙන්නේ? නීතිඥ ලක්ෂාන් ඩයස්

මීට අවුරුදු 150කට විතර කළින් අපි සංක්‍රමණික සේවකයෝ ලබාගත්ත රටක්.  ඉන්දියාවෙන්, මැලේසියාවෙන්, ඉන්දුනීසියාවෙන් ලංකාවට සේවකයෝ අරගෙන ආවා. බ්‍රිතාන්‍යයේ යුගයේ. අවුරුදු 120ක් ගිහිං දැන් අපි සංක්‍රමණික සේවකයෝ විශාල වශයෙන් පිටරට යවන රටක් බවට පත්වෙලා තියෙනවා. 1970…

ආහාර හිඟය ගැන සිතා ඉක්මනින් ඉන්දියාව සමග එකඟතාවයකට එන්න – රනිල්
නවතම

ආහාර හිඟය ගැන සිතා ඉක්මනින් ඉන්දියාව සමග එකඟතාවයකට එන්න – රනිල්

එලබෙන සිංහල අලුත් අවුරුද්ද වනවිට රට තුළ දැවැන්ත ආහාර අර්බූදයක් උද්ගත වෙනබව ස්ථිර නිසා ආණ්ඩුව වහාම මැදිහත්වී ඉන්දියාවෙන් ආහාර සහ තෙල් ණයට ගැනීමේ සාකච්ඡා සාර්ථකත්වයට පත්කරගත යුතුයැයි විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පවසා…

ජෙට්ටෙක දුන්නේ කවුද කියන්න බෑ – යෝෂිත රාජපක්ෂ
නවතම

ජෙට්ටෙක දුන්නේ කවුද කියන්න බෑ – යෝෂිත රාජපක්ෂ

පසුගිය දා මහින්ද රාජපක්ෂ සහ පවුලේ සාමාජිකයන්  ඉන්දියාවේ තිරුපති වඳින්නට ගිය පුද්ගලික සංචාරය සඳහා ජෙට් යානය ලබාදුන්නේ අගමැතිවරයාගේ මිත්‍රයෙකු බවත් ඔහුගේ නම හෙළිදරව් කළ නොහැකිබවත් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ ප්‍රකාශ කළ බව, වෙබ්…

විමල් ඩලස් එළියට?
නවතම

විමල් ඩලස් එළියට?

වර්තමානයේ ආණ්ඩුව තුළ උද්ගත දැවැන්ත දේශපාලන අර්බූදය තුළ සහ රට තුළ උද්ගතවෙමින් තිබෙන ආර්ථික අර්බූදය තුළ අමාත්‍ය විමල් වීරවංශ සහ අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුතු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් විපක්ෂයේ අසුන් ගැනීමේ සූදානමක් ඇතැයි වාර්තා…

සුජිත්ට පණහයි ‘ෆිෆ්ටි’ සිතුවම් දැක්ම
නවතම විශේෂාංග

සුජිත්ට පණහයි ‘ෆිෆ්ටි’ සිතුවම් දැක්ම

සුජිත් රත්නායකගේ සිත්තර ජීවිතයේ හරස්කඩක් විදහා දක්වනවා. එහි ඇති චිත්‍ර බොහොමයක් කලින් දැක ඇති ඒවා වුවත් ඒවා කලකට පසු නැවතත් සජීවී ව දැක ගැනීමට ලැබීම චමත්කාර ජනක අත්දැකීමක්. සුජිත්ගේ චිත්‍ර අතර වූ තනි රේඛා සිතුවම්…

මේ අණ්ඩුව දූෂිතයි IMF ගියාට වැඩක් නෑ, මෛත්‍රීපාල නොකියා කියයි!
නවතම

මේ අණ්ඩුව දූෂිතයි IMF ගියාට වැඩක් නෑ, මෛත්‍රීපාල නොකියා කියයි!

"IMF එක ණය ආධාර දෙන්න කළින් බලන්නේ ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවාද ? ඒ රටේ මානව හිමිකම් රැකෙනවාද ? ඒ රටේ නීතිය හා සාමය අපක්ෂපාතීද ? ඒ රටේ අධිකරණය ස්වාධීනද ? ඒ රටේ පොලිසිය ස්වාධීනද ?…

ණය වාරිකය ගෙවීමට සල්ලි හිරකරගෙන සිටීමෙන්, ගුවන්තොටත් ඉබේ වැහෙන ලකුණු!
නවතම

ණය වාරිකය ගෙවීමට සල්ලි හිරකරගෙන සිටීමෙන්, ගුවන්තොටත් ඉබේ වැහෙන ලකුණු!

ශ්‍රී ලංකාව වෙත පැමිණෙන විදෙස් ගුවන් යානා අයිති සමාගම්වල දේශීය නියෝජිතයන්ට එම සමාගම් සඳහා ගෙවන්නට ඩොලර් හිඟ වීමේ පසුබිම තුළ සහ පැමිණෙන ගුවන් යානා සඳහා මෙරටදී ඉන්ධන ලබා දෙන්නේ ඩොලර්වලින් ගෙවන්නේ නම් පමණක් නිසා ශ්‍රී…