රට බංකොලොත් වුණත් කබ්රාල් සුඛිත මුදිතයි! – ගාමිණි වියන්ගොඩ
නවතම විශේෂාංග

රට බංකොලොත් වුණත් කබ්රාල් සුඛිත මුදිතයි! – ගාමිණි වියන්ගොඩ

රටවල් කිහිපයක තිබෙන අපේ තානාපති කාර්යාල වසා දැමෙන බව ගිය සතියේ වාර්තා විය. හේතුව, ඒ තානාපති කාර්යාල නඩත්තු කරගෙන යාමට අවශ්‍ය කරන විදේශ මුදල් ආණ්ඩුවට නැති කමයි. ඒ තරමට අපි බංකොලොත්. අලුත්ම වාර්තා අනුව දැන්…

සත්ව ආහාරත් නෑ…. කුකුළු ෆාම් හාංසියි..!
නවතම

සත්ව ආහාරත් නෑ…. කුකුළු ෆාම් හාංසියි..!

රටතුළ උද්ගත ඩොලර් අර්බූදය නිසා සහ ආහාර නිශ්පාදනය පහත වැටීම නිසා සත්ව ආහාර ආනයනය කරගන්නට නොහැකිවීමෙන් සත්ව ගොවිපළ වසාදමන්නට සිදුවෙන දවස වැඩි ඈතක නැතිබව එම ව්‍යාපාරයේ නියුතු ව්‍යාපාරිකයන් ප්‍රකාශ කරති. මේවනවිට වෙළඳපොළේ බොයිලර් කුකුල් මස්…

අප්‍රේල් වෙනකොට කන්නත් නැතිවෙන එක ෂුවර්..!
නවතම

අප්‍රේල් වෙනකොට කන්නත් නැතිවෙන එක ෂුවර්..!

එලබෙන සිංහල අලුත් අවුරුද්ද වනවිට රට තුළ ආහාර හිඟයක් ඇතිවීම බැලු බැල්මට පෙනෙන දෙයක් බව, කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා එම ධුරයෙන් ඉවත් කළේ ඇයි යන පැනයට ප්‍රතිචාර දක්වමින් ලංකාදීප පුවත්පතට ප්‍රකාශ කර ඇත. ආහාර හිඟයක් ඇතිවෙන…

යොහානිට රජයෙන් කෝටි 4ක ඉඩමක්!
නවතම

යොහානිට රජයෙන් කෝටි 4ක ඉඩමක්!

කැබිනට් මණ්ඩල තීරණයක් ලෙස ගායිකා යොහානි ද සිල්වා හට රුපියල් කෝටි 4ක වටිනාකමින් යුතු ඉඩම් කට්ටියක් බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතෙන් හිමිව ඇත. 1996 ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ ක්‍රීඩකයන් හට 99 අවුරුදු බදු පදනම යටතේ ලබාදුන්…

ඉන්දීය මැදිහත් වීමකට දෙමළ-මුස්ලිම් පක්ෂ සුදානමක්!
නවතම

ඉන්දීය මැදිහත් වීමකට දෙමළ-මුස්ලිම් පක්ෂ සුදානමක්!

ශ්‍රී ලංකාවේ දේශපාලනයට ඉන්දියාවේ සෘජු මැදිහත් වීමක් ඉල්ලා සිටීමට දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ ඒකමතිකව තීරණය කර තිබේ. බලය විමධ්‍යගත කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට බලපෑම් කිරීමට ඉදිරිපත් වන  ලෙස කෙරෙන මෙම ඉල්ලීම ඉදිරි සති…

බදුල්ල බන්ධනාගාරයේ රැඳවියන්ට කල පහර දීම බලධාරීන් වසන් කලාද?
නවතම

බදුල්ල බන්ධනාගාරයේ රැඳවියන්ට කල පහර දීම බලධාරීන් වසන් කලාද?

පසුගිය මානව හිමිකම් දිනය දා බදුල්ල බන්ධනාගාරයේ මුස්ලිම් රැඳවියන්ට කල පහර දීම වසං කිරීමට බදුල්ල මානව හිමිකම් කොමිසමේ කාර්යාලය සහ බදුල්ල බන්ධනාගාරය ක්‍රියා කළ බව හෙළි දරව් වී තිබේ. ඒම හෙළිදරව්ව ඇතුළත් වන්නේ  එලෙස පහර…

තොරතුරු කොමිසමේ සභාපති පත් කිරීම පිළිබඳ  සිවිල් සංවිධානවල දැඩි අවධානය!
නවතම

තොරතුරු කොමිසමේ සභාපති පත් කිරීම පිළිබඳ  සිවිල් සංවිධානවල දැඩි අවධානය!

තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති පත් කිරීම පිළිබඳ  සිවිල් සමාජ සංවිධානවල දැඩි අවධානය යන මැයෙන් නිකුත් වූ මාධ්‍ය නිවේදනය හා බැඳේ - වසර 2021 දෙසැම්බර් මස 22 වැනිදින කොළඹදී දිගුකලෙක පටන් ශ්‍රී ලාංකේය පුරවැසි සමාජය ඉමහත්…

ඔමික්‍රෝන් අඩපන කරන්න එන්නතක්
නවතම

ඔමික්‍රෝන් අඩපන කරන්න එන්නතක්

කොවිඩ් 19 'ඔමික්‍රෝන්' වයිරස විකෘතිය අඩපණ කිරීමේ අරමුණින්, නව මාදිලියේ එන්නතක් නිපදවීම ආරම්භ කළ බව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ 'ඇස්ට්‍රාසෙනකා' ඖෂධ නිෂ්පාදන සමාගම පවසයි. ''අද අප ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සමඟ එක් වී, ඔමික්‍රෝන්…

වැඩියෙන්ම මුහුදට පොලිතීන් වීසිකරන්නේ චීන ලොකු අයියා, ලංකාවට පස්වෙනි තැන
නවතම

වැඩියෙන්ම මුහුදට පොලිතීන් වීසිකරන්නේ චීන ලොකු අයියා, ලංකාවට පස්වෙනි තැන

පොලිතීන් ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය සාගරයට මුදාහරිමින් සාගරය අපවිත්‍ර කරන රටවල් අතර චීනය අංක එකට පැමිණ ඇති බවත් එම ලිස්ට් එකේ ශ්‍රී ලංකාව 5 වෙනි ස්ථානය හිමිකරගෙන ඇති බවත් වාර්තා වෙයි. ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිම්ස් සඟරාව කළ…

2022 දී නිල සංචිත ඇ.ඩො. බිලියන 03 ට නඟීවි – ශ්‍රී ලංකා මහ බැංකුව
නවතම

2022 දී නිල සංචිත ඇ.ඩො. බිලියන 03 ට නඟීවි – ශ්‍රී ලංකා මහ බැංකුව

මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව විදෙස් සංචිත වැඩිකර ගැනීම සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ග නිසා එලබෙන අවුරුද්ද අවසන් වනවිට මෙරට නිල සංචිත ප්‍රමාණය ඇ.ඩො. බිලියන 03 කට වඩා ඉහළට යනු ඇති බව, නිවේදනයක් නිකුත් කරමින්…