රාජපක්ෂලාගේ ඊළඟ ඇම : අන්තර්වාර ආණ්ඩුවක්!
නවතම විශේෂාංග

රාජපක්ෂලාගේ ඊළඟ ඇම : අන්තර්වාර ආණ්ඩුවක්!

ආණ්ඩු කළ හැකි පිරිසකට ආණ්ඩුව භාරගන්නැයි මීට සති කිහිපයකට කලින් ජනාධිපතිවරයා කී බවක් මාධ්‍ය වාර්තා කොට තිබුණි. එහෙත් ඒ සඳහා කිසිවෙකු ඉදිරිපත් වූ බවක් දැනගන්නට නැත. ආණ්ඩුවට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංගය ජයගත්තොත්, විපක්ෂය විසින්…

අජියා, විප්ලවේ සංගීතකාරයා
නවතම විශේෂාංග

අජියා, විප්ලවේ සංගීතකාරයා

අපි කොළඹට ආපු මුල්ම කාලේ තමයි අජියගේ නැත්තං අජිත් කුමාරසිරිගේ සින්දු මුලින්ම ඇහෙන්නේ. ඕෆ් රඟහලට සෙට් උනාම අජියගේ සින්දු සමීපව ඇහෙන්න උනා. ඒක මාර අත්දැකීමක්. ජෝතිපාලගේ අමරදේවගේ කොරින් අල්මේදගේ ඇනස්ලිගේ සුනිල් අයියගේ සින්දු අහ අහා…

ගෝඨාභයගේ අම්මට පිං සිද්ධවෙන්න, අවුරුදු 60කට පස්සේ අපි අද කඩෙන් හාල් කනවා..!
නවතම විශේෂාංග

ගෝඨාභයගේ අම්මට පිං සිද්ධවෙන්න, අවුරුදු 60කට පස්සේ අපි අද කඩෙන් හාල් කනවා..!

අබේ අයියා මම දන්නේ රාවයේ වැඩකරන කාලේ ඉඳලා. මිනිහා අද උදෙන්ම මට කෝල් එකක් දුන්නා. 'මල්ලි අපිත් අද පොළොන්නරුවේ උද්ඝෝෂණයේ ඉන්නේ' මිනිහා හරි ආඩම්බරයෙන් කතාව. ටික වෙලාවක් ගිහිං මම ඇහුවා දැන් කුඹුරු කෙරුවාව කොහොමද කියලා.…

අනූෂා ඔබට ලබන්න බැරිවුණ සුවදායක නින්ද ඔබට දැන්වත් ලැබේවා…!
නවතම විශේෂාංග

අනූෂා ඔබට ලබන්න බැරිවුණ සුවදායක නින්ද ඔබට දැන්වත් ලැබේවා…!

අනූෂා සොනාලි මියගිය ප්‍රවෘත්තිය උදෙන්ම මට ලොකු දුකක් ඇති කළා. අනූෂා සොනාලි කියන්නෙ මං කැමති නිළියක් නෙමෙයි. ඒත් දක්ෂතාවය තිබුනු නිළියක්. විසිදැල චිත්‍රපටයෙ අනූෂා කරපු චරිතයට මං ඉතාම කැමතියි. ඒ වගේම එයා ලංකාවෙ සිනමා තිරය…

අරගලයට දෙමළු එන්නැත්තේ ඇයි ??
නවතම විශේෂාංග

අරගලයට දෙමළු එන්නැත්තේ ඇයි ??

ඒක සෘජු පිලිතුරක් දෙන්න පුළුවන් ලේසි පහසු ප්‍රශ්නයක් නෙවෙයි. එකක් අමතක කරන්න එපා. ඒ තමයි අරගල භූමියට එන දෙමළු,  මුස්ලිම් සහෝදර සහෝදරියන් වාගේ තමන්ටම අනන්‍ය ඇඳුමින් සැරසිලා එන්නේ නැති නිසා, එක එල්ලේ  අඳුනාගන්න අමාරැයි. දෙවැනි…

කකුළු පාර්ලිමේන්තුව..!
නවතම විශේෂාංග

කකුළු පාර්ලිමේන්තුව..!

ඊයේ (26) දා පළාත් සභා හිටපු නියෝජිතයන් හමුවූ අගමැති මහින්ද රාජපක්ෂ තරුණ හැඟීමෙන් කීවේ තමන් යන්න සූදානම් නැති බවය. ගමේ සිට කොළඹ පැමිණ තිබූ හිටපු පළාත් නියෝජිතයන් ඔල්වරසන් දුන්හ. ඔවුන් නැවත ගමට ගිය පසුව ඔවුන්ගේ…

කරූට දීලා බලමුද?
නවතම විශේෂාංග

කරූට දීලා බලමුද?

අද විශේෂ දිනයක්. කොලඹ කොටුව යුද්ධ කලාපයක් වගේ වෙලා. ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ස්ථිර යකඩ වැටවල්වලින් කොටුපවුරක් බැඳලා. ජනබලය ඒ යකඩ පවුරට ළඟාවෙමින් තිබෙන මොහොතක් මේක. අන්තරයේ පාගමනට පොලීසියේ සහ හමුදාවේ සූදානම ගැන උදේ පාන්දරම…

“වර්ණවත් කත”, බාබරා සන්සෝනි දිවිහැර යයි.
නවතම විශේෂාංග

“වර්ණවත් කත”, බාබරා සන්සෝනි දිවිහැර යයි.

බාබරා සන්සෝනි මැතිණිය ඉපදුනේ මහනුවර. 1928 අප්‍රේල් විසිදෙවැනි දින. ඒ ලංකා සිවිල් සේවයේ  ආර්.වයි. ඩැනියෙල්ට සහ බර්තා ඩැනියෙල් ට දාව. බාබරා ලංකාවේ විවිධ සංස්කෘතික අත්දැකීම් මධ්‍යයේ හැදී වැඩුණේ ඇගේ පියා සහකාර දිසාපතිවරයා ලෙස රැකියාවේ නියැලීමේ …

ඇයි මෙච්චර පොඩි.?
නවතම විශේෂාංග

ඇයි මෙච්චර පොඩි.?

පැරණි ග්‍රීක හා රෝම පුරුශ පිලිම දිහා බලන බොහෝ දෙනෙක් අහන ප්‍රශ්ණය තමයි ඇයි මේ තරම් පොඩි කියල. එහෙමත් නැත්තං මොකද මේ පිලිම වල පුරුශ ලිංගය මේ තරම් කුඩා කියල. ග්‍රීකයින් තමයි මිනිස් ශිෂ්ඨාචරයේ මුල්ම…

රතුපස්වල මුද්‍රාව දැන් රඹුක්කනට ඇවිත්? 
නවතම විශේෂාංග

රතුපස්වල මුද්‍රාව දැන් රඹුක්කනට ඇවිත්? 

මහජනතාව නිරායුධව මහපාරට පැමිණි දා සිට ගෝඨාභය රාජපක්ෂ ගැන ආණ්ඩුවේ ඉහළ පෙළේ ක්‍රියාධරයන් පෞද්ගලික සාකච්ඡාවලදී අප සමග කියා ඇති කතා ගණනාවක් තිබේ. ඒවායින් එක කරුණක් හැරුණු විට, අන් සියල්ල ඔහු පිළිබඳ විවේචනයන් ය. ආණ්ඩුවේ මෙකී…