මම බඩගින්නේ ඉන්න මගේ දරුවන්ට මත්පෙති දීලා නින්දට යවනවා’!!!
නවතම විශේෂාංග

මම බඩගින්නේ ඉන්න මගේ දරුවන්ට මත්පෙති දීලා නින්දට යවනවා’!!!

ඇෆ්ගනිස්ථානුවෝ කුසගින්නෙන් පෙළෙන සිය දරුවන් සන්සුන් කිරීම සඳහා මත්වන ඖෂධ ලබා දෙති. ඔවුන්ගෙන් ඇතැමෙක් ජීවිතය රැක ගැනීම සඳහා තම දියණියන් සහ තම ශරීර අවයව විකුණා ඇත. තාලිබාන් සංවිධානය එරට පාලනය සියතට ගැනීමෙන්, විදේශ අරමුදල් නවතාලීමෙන්…

රනිල්ට පුලුවන් ද?
නවතම විශේෂාංග

රනිල්ට පුලුවන් ද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ තම නීඥය දිවියට වසර 50ක් සම්පූර්ණ වීම උත්කර්ෂවත් විදිහට සමරනු පෙනුනා. මේක මමලියන්නේ ෂැංග්‍රීලා වල තිබුණ මේ උත්සවයට කීයක් වියදම් වුණාද? ඒක වියදම් කළේ කවුද? කියන එක අහන්න නෙවෙයි. (ඇත්තටම ජනමාධ්‍යවේදීන්…

නාකොළගනේ වනාන්තර ඉඩම් ජාවාරමෙන් මී ඔය ව්‍යාපාරයේ ගොවීන් අවතැන් වෙයි
නවතම විශේෂාංග

නාකොළගනේ වනාන්තර ඉඩම් ජාවාරමෙන් මී ඔය ව්‍යාපාරයේ ගොවීන් අවතැන් වෙයි

    වලත්වැව රාහුල හිමි හා වලත්වැව සුනන්ද හිමි එක් ව කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නාකොළගනේ, ඒරියාව, ඇතිනිමලේ, පාලුකඩවල, මානක්කුලියාගම, දිවුල්වැව හා කැලේගම යන ග්‍රාමනිලධාරී වසම්වල පිහිටි අලි - ඇතුන් ගේ වාසස්ථාන…

ඇගේ භක්තිය: ඇයි අවුල්ද?
නවතම විශේෂාංග

ඇගේ භක්තිය: ඇයි අවුල්ද?

කුමාර් සංගක්කාරගේ බිරිඳට අනුව, ඔහුගේ ක්‍රිකට් සාර්ථකත්වයේ රහස ඇත්තේ ඇය විසින් ඔහු වෙනුවෙන් දෙවියන්ට කරන ලද දේව කන්නලව් තුළ ය. මිථ්‍යාව සහ ආගම ගැන කතාවට වඩා ඇගේ මේ කතාව තුළ වැදගත් වන අඹු-සැමි ආදරය පිළිබඳ…

රාජපක්ෂලාගේ 2021 විදෙස් සංචාර සෙල්ලමට මිලියන 44 යි…!
නවතම විශේෂාංග

රාජපක්ෂලාගේ 2021 විදෙස් සංචාර සෙල්ලමට මිලියන 44 යි…!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් 2021 වර්ෂයේදී රාජ්‍ය මුදල් භාවිත කරමින් සිදුකරනු ලැබූ නිල විදෙස් සංචාර පහක් වෙනුවෙන්, රුපියල් මිලියන 44කට අධික මුදලක් (44,739,184.91) වැය කර තිබෙන බව තොරතුරු දැනගැනීමේ…

නව ලිබරල්වාදය ගැන මිත්‍යාදෘෂ්ටික විවේචන
නවතම විශේෂාංග

නව ලිබරල්වාදය ගැන මිත්‍යාදෘෂ්ටික විවේචන

සී.ජේ. අමරතුංග බොහෝ කරුණුවල දී අවිද්‍යාත්මක හිතළු මත තම විවේචන පදනම් කරගන්නා ඇතැම් වාමාංශික විවේචකයින් ආණ්ඩුවේ අයවැය ලේඛනය ගැන කතා කරන්නට පටන් ගෙන ඇත්තේ එය නව ලිබරල් බව කියමිනි. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම, වෙළෙඳපොළ බාධක…

ඉඳුරුවේ ආචාරියාටත් හපන් මිනිහෙක් 
නවතම විශේෂාංග

ඉඳුරුවේ ආචාරියාටත් හපන් මිනිහෙක් 

සමෘද්ධි නිළධාරීන්ට හා ක්ෂේත්‍ර නිළධාරීන්ට ඡන්දය ඉල්ලීමේ අවස්ථාව ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමත කරලලු. ඊට අදාළ නීති හදන්න පළාත් පාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම් සහ එහි නීති නිලධාරිණිය වෙත, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,…

පොලිස් කොමිසමේ ලොක්කාගේ චරියාව සහ ශානි අබේසේකර තවමත් ගෙවන වන්දිය
නවතම විශේෂාංග

පොලිස් කොමිසමේ ලොක්කාගේ චරියාව සහ ශානි අබේසේකර තවමත් ගෙවන වන්දිය

[caption id="attachment_20177" align="alignnone" width="611"] බැසිල් රාජපක්ෂ පිළිගැනීමට කටුනායක ගිය පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු[/caption]  - ගාමිණී වියන්ගොඩ - ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය සහ ලංකාවේ දේශපාලන සංස්කෘතිය අතර නොපෑහෙන ගතියක් කොහොමත් තිබේ. ‘ස්වාධීන’ යන චවනය අර්ථවත්…

රනිල්ගේ කතාව ගැන මගේ කතාව
නවතම විශේෂාංග

රනිල්ගේ කතාව ගැන මගේ කතාව

- කේ. සංජීව - රනිල් වික්‍රමසිංහ ඊයේ විනාඩි 15ක විතර උද්වේගය පිරුණු කතාවක් කළා. වම් අත පැත්තේ ඉදගෙන ඔලුව වන වන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අහගෙන හිටියා. පිටි පස්සේ සීට්ටුවේ ඉඳලා ගාල්ලේ වජිර අබේවර්ධන ඇස් උඩ…

රනිල්ගේ ඩින් ඩියම් කතාව ගැන මට හිතෙන හැටි
නවතම විශේෂාංග

රනිල්ගේ ඩින් ඩියම් කතාව ගැන මට හිතෙන හැටි

  - අජිත් පැරකුම් ජයසිංහ ඩින් ඩියම් ලංකාවට අදාළ වන විදිය තේරුම් ගන්න ඕනැ නම් විපක්ෂ සන්ධානයේ සජිත් ප්‍රේමදාසගේ සිට කාදිනල් කුරේ, හකීම්, ශානක්‍යන්, ඕමල්පේ සෝභිත, කුමාර් ගුනරත්නම්, වසන්ත මුදලිගේ වැනි අය හරහා නිර්මාල් රංජිත්…