බංග්ලාදේශයේ මාධ්‍ය දඩයම ඇරඹෙයි
බංග්ලාදේශයේ පසුගිය මාසයේ සිදු වූ ශිෂ්‍ය විරෝධනාව අතරතුර මොහොමඩ් ෆලූ නමැති 31 රිදී පුද්ගලයකු ඝාතනයට ලක්වීම සම්බන්ධව ආරම්භ කර ඇති නඩු විභාගයේදී එරට මාධ්‍යවේදීන් 25 දෙනෙකු ද විත්තිකරුවන් ලෙස නම් කර ඇතැයි විදෙස්…
බංග්ලාදේශයේ පසුගිය මාසයේ සිදු වූ ශිෂ්‍ය විරෝධනාව අතරතුර මොහොමඩ් ෆලූ නමැති 31 රිදී පුද්ගලයකු ඝාතනයට ලක්වීම සම්බන්ධව ආරම්භ කර ඇති නඩු විභාගයේදී එරට මාධ්‍යවේදීන් 25 දෙනෙකු ද විත්තිකරුවන් ලෙස නම් කර ඇතැයි විදෙස්…
ඉස්ලාමීය සරියා නීතිය යටතේ ලොව පුරා මුස්ලිම් රටවල ක්‍රියාත්මක වන මූල්‍යකරණයට අනුව නිකුත් කරනු ලබන සුකුක් බැදුම්කර ණය ගෙවීම් පැහැර හැරීමේ අවදානමකට මුහුණ පා සිටින මාලදිවයිනෙන් ආයෝජකයන් ඉවත් වෙමින් සිටින බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය…
බංග්ලාදේශයට විදුලිය සැපයීම සඳහා ගිවිසුම්ගතව සිටින අදානි සමාගමට ලැබිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 500ක හිඟ මුදලක් ඉල්ලා එම සමාගමේ ප්‍රධානි ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි බංග්ලාදේශයේ අන්තර්වාර රජයට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.…
බංග්ලාදේශයේ ජාතික ගීය සහ ජාතික ධජය වෙනස් කළ යුතු බවට පසුගියදා එරට ජමාටි ඉස්ලාම් දේශපාලන සංවිධානය විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවට එරෙහිව බංග්ලාදේශයේ විශාලතම සංස්කෘතික ව්‍යාපාරය වන උඩිච් ශිල්පි ගොස්ති සංවිධානය රට පුරා විරෝධතා ආරම්භ…
පෘථිවියෙන් පිටසක්වළ ජීවීන්ගේ මළසිරුරු සොයා ගැනීම සත්‍ය බවත්, ඒ පිළිබඳ අමෙරිකානු රජය දැන සිටි බවත් පෙන්ටගනයේ හිටපු බුද්ධි නිලධාරියකු වන ලුයිස් එලිසොන්ඩෝ විශ්මයජනක හෙළිදරව්වක් සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පිටසක්වළ ජීවීන් පමණක් නොව…
පසුගිය සිකුරාදා ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ලක්නව් හි පැවති ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ගේ ඒකාබද්ධ සමුළුවකදී ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං එරට හමුදා ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේ බංග්ලාදේශයේ පවතින තත්ත්වය පිළිබඳව අවධානයෙන් සිටින ලෙසයි. මේ ප්‍රකාශය දිල්ලිය නොව…
අමෙරිකාවේ නාසා ආයතනයේ ගගනගාමීන් දෙදෙනකු රැගෙන දින අටක පර්යේෂණ චාරිකාවක් සඳහා අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයට ගිය ‘බෝයිං ස්ටාර්ලයිනර්’ යානය පසුගියදා ගගනගාමීන් රහිතව යළි පෘථිවියට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හිලියම් ද්‍රාවණය කාන්දුවීම ඇතුළු කාර්මික දෝෂ…
බොහෝ ආයතනවල සේවකයන්ට ඔවුන්ගේ දෛනික රාජකාරී කාලය අවසන් වූ පසුවත් ආයතන ප්‍රධානීන් විසින් ලබාදෙන රාජකාරී ඇමතුම්, කෙටි පණිවිඩ, ඊමේල් යනාදිය සඳහා ප්‍රතිචාර දැක්වීමට සිදුව තිබීම ලෝකයේ ඉතා සුලබ කරුණක්. ඒ හරහා ආයතනික ප්‍රධානීන් විසින්…
ඇමසන් වනාන්තරය යනු බ්‍රසීලය, බොලිවියාව, පේරු, ඉක්වදෝරය, කොලොම්බියාව, වෙනිසියුලාව, ගයනාව සහ සුරිනාමය වැනි වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් අටක් සහ ප්‍රංශයේ එතෙර භූමි ප්‍රදේශයක්වන ප්‍රංශ ගයනාව පුරා විහිදෙන විශාල ජෛව විවිධත්වයකින් යුතු වනාන්තරයකි. ගෝලීය…
බංග්ලාදේශයේ, පසුගිය රජය ඉල්ලා අස්වීමෙන් පසු, හින්දු සහ අහමඩිස් ඇතුළු ආගම්වල සුළු ජාතීන් ඉලක්ක කරගෙන දරුණු ප්‍රහාර එල්ල වී තිබේ. 2024 අගෝස්තු 13 වන දින අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යුනුස් සුළුතර අයිතිවාසිකම්…
කොංගෝ හමුදාවට බැඳීමට කැමති කාන්තා ස්වේච්ඡා සේවකයන් ගෝමා හි හමුදා කඳවුරක් අසල සිටගෙන සිටින ආකාරය - Alexis Huguet, AFP කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) තරුණියන් M23 කැරලිකාර කණ්ඩායමට එරෙහිව සටන් කිරීම සඳහා Wazalendo නමින් හැඳින්වෙන ප්‍රාදේශීය…
බංග්ලාදේශයේ ශිෂ්‍ය නායකත්වයෙන් යුත් “විප්ලවය” ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දෙමින් සිය ගනනක් ශිෂ්‍ය විරෝධතාකරුවන් සහ දේශපාලන ක්‍රියාකාරීන්, නෙරපා හරින ලද අගමැතිනි ෂීක් හසීනාගේ පියා වන බංගලාදේශයේ නිදහස් නායක ෂීක් මුජිබර් රහ්මාන්ගේ නිවසට පැමිණෙන හසීනාගේ ආධාරකරුවන්ට පහර…
එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයට අදාළව පෙන්සිල්වේනියාවේ පැවැති ප්‍රචාරක රැළියකදී ජනාධිපති අපේක්ෂකත්වය අපේක්ෂාවෙන් සිටින හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. විදෙස් වාර්තා ප්‍රකාශ කරන්නේ ට්‍රම්ප්ගේ අංගාරක්ෂකයන් ඔහුව වේදිකාවෙන් බිමට බස්සවා ආරක්ෂිතව රැගෙන ගොස්…
බ්‍රසීලයේ හිටපු ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩකයෙකු වන රොබින්හෝට ස්ත්‍රී දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වසර 09ක සිරදඬුවමක් වෙනුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ. 2013 වසරේ මිලානෝ නුවර රාත්‍රී සමාජ ශාලාවක දී ඇල්බේනියානු කාන්තාවක් සමූහ දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මීට…
රුසියාවේ ජනාධිපතිවරණයෙන් 87.32%ක ඡන්ද ප්‍රතිශතයක් ලබමින් ව්ලැදිමිර් පුටින් පස්වැනි වරටත් එරට ජනපතිධුරයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර, විරෝධතා, ඡන්ද මධ්‍යස්ථානවලට ගිනි තැබීම් සහ ඡන්ද පෙට්ටිවලට තීන්ත පිරවීම් වැනි කඩාකප්පල්කාරී ක්‍රියා…
රුසියානු ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹේ. අද (15) උදෑසන 8 ට නිල වශයෙන් ඇරඹුණු එය 17 වැනිදා නිමාවට පත්වීමට නියමිතය. රුසියානු මධ්‍යම මැතිවරණ කොමිසමේ දත්ත අනුව, මෙවර ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි වී ඇති ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමාස් සංවිධානයේ යෝජිත සටන් විරාම කොන්දේසි ප්‍රතික්ෂේප කර ඇත. ඔහු සදහන් කර ඇත්තේ ගාසා තීරයේ “සම්පූර්ණ ජයග්‍රහණය” මාස කිහිපයකින් ලබා ගත හැකි බවයි. ඔහු මේ බව සදහන් කරනුයේ සටන් විරාම යෝජනාවකට…
ඔන්ලයින් අනාරක්ෂිත භාවය වළක්වා නොගැනීම ගැන කරුණු විමසයි මාර්ගගත ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ඉදිරියේදී අමෙරිකානු රජය ගෙන එන නීතිවලට එකඟ වන බව අන්තර්ජාල සේවා සපයන අන්තර්ජාතික ආයතන ප්‍රධානීන් පෙරේදා (31) එකඟ වී තිබේ. මෙටා (Meta), ටික්ටොක් (TikTok), ස්නැප්…
ඊශ්‍රායල හමාස් ගැටුම අවසන් වීමෙන් පසු, පලස්තීනුවන් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් පිහිටුවීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඉදිරිපත් කළ යෝජනාව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහගේ විරෝධයට හේතුවක් වී ඇත. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා, බයිඩන්ගේ එම යෝජනාවට විරෝධය පළ කළේ ගාසා…
තෙල් අපනයනයෙන් ධනවත් රාජ්‍යයක් බවට පත් වූ බෘෘනායි රාජ්‍යයේ සුල්තාන් හස්සානල් බොල්කියාගේ සිව්වැනි පුත්‍රයා වන අබ්දුල් මටීන්ගේ රාජකීය විවාහය දින 10ක් පුරා උත්සවශ්‍රීයෙන් සැමරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලැබූ 32 හැවිරිදි මටීන්…
යුක්රේන ඕතඩොක්ස් කිතුනුවන්, දෙසැම්බර් 25 වැනිදා, නත්තල් දිනය දා, නත්තල සැමරීමට තීරණය කර තිබේ. මේවනතුරු, යුක්රේන ඕතඩොක්ස් කිතුනුවන් නත්තල සැමරුවේ, ජුලියන් දින දර්ශනය අනුව, ජනවාරි 7 වැනිදාය. යුක්රේනය සාම්ප්‍රදායිකව ජුලියන් දින දින දර්ශනය අනුව නත්තල…
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතන මගින් ලබා දුන් සහයෝගය ඉදිරියටත් ලබා දෙන බව එක්සත් ජාතින්ගේ මෙරට නියෝජිත Mark Andre Franche මහතා පවසයි. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානයට…
වොෂින්ටනයේ ඉල්ලීම මත සෑම දින දෙකකට වරක් ගාසා තීරයට ඉන්ධන ලීටර් 140,000 ක් ලබා දීමට ඊශ්‍රායලයේ යුද කැබිනට් මණ්ඩලය එකඟ වී ඇති බව එක්සත් ජනපද නිලධාරීන් ප්‍රකාශ කර තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ මීට පෙර…
ඊශ්‍රායල ආරක්ෂක අංශ ගාසා තිරයේ හදවත බඳු ගාසා නගරයේ පාලනය තම භට පිරිස් විසින්මේ වන විට නතුකරගෙන සිටින බවට නිවේදනය කර සිටියා. ගාසා තීරයට එල්ලවන ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් දිනකට ළමුන් 160ක් මිය යන බව එක්සත්…
ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හා සංස්කෘතික සබඳතාව තවදුරටත් පුළුල් කිරීමට තම රාජ්‍යතාන්ත්‍රික ධුර කාලය තුළ කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ ඉරාන නව තානාපති අලිරේසා ඩෙල්කොෂ් මහතා පැවැසීය. අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉරානයේ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes