ඉන්දියානු විපක්ෂය එක්සත් වීම සහ ලංකාවේ මං ජනපති දේශපාලනය…
නවතම පුවත්

ඉන්දියානු විපක්ෂය එක්සත් වීම සහ ලංකාවේ මං ජනපති දේශපාලනය…

තව මාස හයකින් පැවැත්වෙන ඉන්දියානු මහා මැතිවරණයෙහි දී එරට ව්‍යවස්ථාව සහ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම තේමාව කර ගෙන ඉන්දියානු ජාතික කොංග්‍රසය ප්‍රමුඛ ඉන්දියාවේ දේශපාලන පක්ෂ එක් වී තිබේ. මේ අතර මෙරට ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂ දෙක…

චැනල් ෆෝ ප්‍රහාරයෙන් පසු චැනල් ෆයිව් හඳුනාගැනීම.
අවකාශය නවතම විශේෂාංග

චැනල් ෆෝ ප්‍රහාරයෙන් පසු චැනල් ෆයිව් හඳුනාගැනීම.

-අජිත් පැරකුම් ජයසිංහ- චැනල් ෆෝ වීඩියෝව මගින් දෙබරයකට ගලක් ගසා ඇත. එහි පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන්  කිසියම් වැදගත් සාක්ෂියක් තිබේ නම්, ඒ වනාහි මව්ලානා නම් හිටපු ත්‍රස්තවාදියා විසින් සුරේෂ් සලේ නම් බුද්ධි නිලධාරියාට සහරාන්ගේ කණ්ඩායමක් මුණගැස්වීම…

මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නඩු විභාගයකදී වීඩියෝ/ඕඩියෝ සාක්ෂි භාවිතා කිරීම…
අවකාශය නවතම පුවත්

මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නඩු විභාගයකදී වීඩියෝ/ඕඩියෝ සාක්ෂි භාවිතා කිරීම…

වර්තමානයේ බොහෝ මහේස්ත්‍රාත් අධිකරණ නඩු කටයුතු වලදී වීඩියෝ සාක්ෂි මෙන්ම දුරකථන පටිගත කිරීම්, SMS, FB post updates වැනි තාක්ෂණිකමය ස්වභාවයේ සාක්ෂි භාවිතා කිරීමට සිදු වන බව දක්නට ලැබේ. සමහර අවස්ථා වලදී එම සාක්ෂි පැමිණිල්ල විසින්…

ඩිස්කෙඩේ අම්මට ඩිස්කාඩේ
අවකාශය නවතම විශේෂාංග

ඩිස්කෙඩේ අම්මට ඩිස්කාඩේ

- අජිත් පැරකුම් ජයසිංහ- පාසල්වාදය ලංකාවේ අධ්‍යාපනය තුළ උඩු දිවූ පිළිකාවකි. වර්තමානයේ ඊනියා නිදහස් අධ්‍යාපනය පිළිබඳ තර්ක ඉදිරිපත් කරමින් පාසල් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමට ඉඩ නොදෙන බොහෝ දෙනෙකු ජනප්‍රිය පාසල්වල අධ්‍යාපනය ලැබූ අයයි. පාසල්වාදී ගෝත්‍රවාදය සඟවාගෙන…

එජාප 77 වැනි සංවත්සරය අද!
නවතම පුවත්

එජාප 77 වැනි සංවත්සරය අද!

එක්සත් ජාතික පක්ෂයේ 77 වැනි සංවත්සරය අදට (06) යෙදී තිබේ. 1946 සැප්තැම්බර් 06 වැනිදා කොළඹ ගිල්ෆ්‍රඩ් චන්ද්‍රවංකයෙහි පිහිටි පාම්කෝට් මන්දිරයේදී මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය ඇරඹිණි. 77 වැනි සංවත්සරයට සමගාමීව එක්සත් ජාතික පක්ෂය…

“පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ ඇත්ත” හරීන් සහ මනූෂ අමාත්‍යවරුන්ගෙන් ප්‍රකාශයක්…
නවතම පුවත්

“පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ ඇත්ත” හරීන් සහ මනූෂ අමාත්‍යවරුන්ගෙන් ප්‍රකාශයක්…

මීට වසර හතරකට පෙර සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ තොරතුරු රැසක් කරළියට පැමිණෙමින් තිබේ. මෙම ප්‍රහාරය පිටුපස සැඟවුණු කුමන්ත්‍රණයක් ඇතැයි ඇතැමුන් පවසති. ඒ සියලු හෙළිදරව් කිරීම් පාස්කු ප්‍රහාරයෙන් පසුව අප කළ ප්‍රකාශවලට සමානය. එහෙයින් පෙර…

දයාසිරි ජයසේකරගේ ශ්‍රීලනිප සාමාජිකත්වය අත්හිටුවයි!
නවතම පුවත්

දයාසිරි ජයසේකරගේ ශ්‍රීලනිප සාමාජිකත්වය අත්හිටුවයි!

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) මහලේකම් ධූරයෙන් ඉවත් කර තිබේ. ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කරන ලද ලිපියකින් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයසේකර මහතා දැනුවත් කර…

ඖෂධීය කංසා වගාවට අනුමැතිය ලබාදෙයි!
අවකාශය නවතම පුවත්

ඖෂධීය කංසා වගාවට අනුමැතිය ලබාදෙයි!

ඖෂධීය කංසා වගා කිරීම සඳහා අනුමැතිය ලබා දෙන බවත් ඒ බව ආයුර්වේද නීති සංග්‍රහයේ ගැසට් නිවේදනය මගින් ඉදිරියේ ප්‍රකාශයට පත් කරන බවත් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) පැවසීය. කංසා වගා…

ආණ්ඩුව කළ යුතුදේ අද විපක්‍ෂයට කරන්න වෙලා!
නවතම පුවත්

ආණ්ඩුව කළ යුතුදේ අද විපක්‍ෂයට කරන්න වෙලා!

කිරිඳිඔය දකුණු ඇළ පිළිසකර කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි සාමාන්‍යයෙන් වියළි කාලගුණ තත්ත්වයක් තුළ වාරි පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක වී වැව් අමුණු, ඇළ වේලි ප්‍රතිසංස්කරණය කළ යුතු වුවත් පසුගිය දිනවල එවැනි වාරි පුනරුත්ථාපනයක්…

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජනපති මුණගැසෙයි…
නවතම පුවත්

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජනපති මුණගැසෙයි…

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ. ෂා මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගිය 02 වැනිදා සිදු වී ඇත. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ එදින පැවැති ඉන්දියා පාකිස්තාන ක්‍රිකට් තරඟයට පෙර මෙම…