යුක්තිය වෙනුවෙන් නොනිවෙන අරගලය: පෙර් ඇන්ගර් සම්මානයෙන් පිදුම් ලැබූ බ්‍රිටෝ ප්‍රනාන්දු සහෝදරයාගේ ඓතිහාසික භූමිකාව
(ඡායාරූපය මීපුර නිව්ස් හී පළ වූවකි) ශ්‍රී ලංකාවේ පුද්ගල අතුරුදන් කරවීම් සම්බන්ධයෙන් යුක්තිය පතා ගෙන යන සාමූහික අරගලයට දැවැන්ත ජාත්‍යන්තර පිළිගැනීමක් හිමි වෙමින් පවතී. මානව හිමිකම් සහ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් ස්වීඩන් රජය විසින් පිරිනමනු ලබන…

























