ලංකාවෙ අවලස්සන ලෙනින් – අජිත් පැරකුම් ජයසිංහ
නවතම පුවත් විශේෂාංග

ලංකාවෙ අවලස්සන ලෙනින් – අජිත් පැරකුම් ජයසිංහ

දැන් දේශපාලකයන්ට බැන්නාට, අපේ රටේ ආර්ථික, දේශපාලනික ප්‍රතිසංස්කරණ කරන්නට ජනතාව පාලකයන්ට කවදාවත් ඉඩ දුන්නෙ නැහැ. විශේෂයෙන් වාමාංශිකයන් හැම ප්‍රතිසංස්කරණයකටම විරුද්ධ වුණා. ඒ විතරක් නෙමෙයි, 2005, 2015 වගේ ජවිපෙ ආණ්ඩුකරණයට සම්බන්ධ වුණ අවස්ථාවලදී රාජ්‍ය සේවය උපාධිධාරීන්ට…

කංසා වගාව පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් අද ඉරිපත් කෙරේ.
නවතම පුවත්

කංසා වගාව පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් අද ඉරිපත් කෙරේ.

ඖෂධ නිෂ්පාදනය සඳහා කංසා වගාකිරීමට ආයෝජකයන් කැඳවීමට අදාළ නෛතික බලය ලබා ගැනීමේ කැබිනට් පත්‍රිකාව අද (05) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. අපනයනය සඳහා පමණක් කංසා වගාව නීතිගත කිරීමට අපේක්ෂා කරන අතර එමඟින් ‍මෙරටට විශාල…

ජනධිපතිවරණයේදී අපේ උදව් නෑ…
නවතම පුවත්

ජනධිපතිවරණයේදී අපේ උදව් නෑ…

ඉදිරි ජනාධිපතිවරණයට තම පක්‍ෂයෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බැවින් එළැඹෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට නොහැකි බව ඔහු වෙත පැවසුවේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ…

කොළඹ නීතිඥ සංගමයේ සභාපති සටනට නීතිඥ ලක්ෂාන් ඩයස්…
නවතම පුවත්

කොළඹ නීතිඥ සංගමයේ සභාපති සටනට නීතිඥ ලක්ෂාන් ඩයස්…

  රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ සභාපති ලක්ෂාන් ඩයස් මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශාලතම ශාඛා සංගමය වන කොළඹ නීතිඥ සංගමයේ (Colombo Law Society) 2024 වර්ශයේ සභාපතිධූරය සදහා තරග වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබෙයි.
නවතම පුවත්

ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබෙයි.

ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සත් තැබීම අද (03) සිදුකෙරුණි. තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරයට සමගාමීව එම ගිවිසුම් සඳහා අත්සන් තැබීම සිදුකෙරුණි. ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීම, ශ්‍රී ලංකා මැණික් හා…

අද සීඅයිඩීයේ පෙනී සිටින්නැයි කෙහෙළියට උසාවි නියෝගයක්…
නවතම පුවත්

අද සීඅයිඩීයේ පෙනී සිටින්නැයි කෙහෙළියට උසාවි නියෝගයක්…

හිටපු සෞඛ්‍ය ඇමැති වර්තමාන පරිසර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විදේශගතවීම වළක්වමින් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඊයේ (01දා) පස්වරුවේ නියෝගයක් නිකුත් කළාය. අද (02දා) පෙරවරු 9.00ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට තම අධිකරණය…

ප්‍රධාන සමාජ මාධ්‍ය 5ක් අමෙරිකානු කෙ‍ාංග්‍රස් අධිකරණ කමිටුවට කැඳවයි…
නවතම පුවත් විදෙස්

ප්‍රධාන සමාජ මාධ්‍ය 5ක් අමෙරිකානු කෙ‍ාංග්‍රස් අධිකරණ කමිටුවට කැඳවයි…

ඔන්ලයින් අනාරක්ෂිත භාවය වළක්වා නොගැනීම ගැන කරුණු විමසයි මාර්ගගත ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ඉදිරියේදී අමෙරිකානු රජය ගෙන එන නීතිවලට එකඟ වන බව අන්තර්ජාල සේවා සපයන අන්තර්ජාතික ආයතන ප්‍රධානීන් පෙරේදා (31) එකඟ වී තිබේ. මෙටා (Meta), ටික්ටොක් (TikTok), ස්නැප්…

2023 සංචිත මුදල් සැපයුම
නවතම පුවත් විශේෂාංග

2023 සංචිත මුදල් සැපයුම

සල්ලි අච්චු ගැසීම ගැන පසු ගිය කාලයේ රටේ බොහෝ දෙනෙක් කතා කළා. මෙසේ කතා කළ ඇතැම් අයට සල්ලි අච්චු ගැසීම කියන සංකල්පය ගැන නිරවුල් අවබෝධයක් නොතිබූ බැවින් අප විසින් වරින් වර මේ හා අදාළ තාක්ෂණික…

සජිත් මගෙන් අහන්න ඕනා! – ෆොන්සේකා
නවතම පුවත් විශේෂාංග

සජිත් මගෙන් අහන්න ඕනා! – ෆොන්සේකා

ෆොන්සේකා ඊයේ සජිත් ප්‍රේමදාසට පිට පිට මල්ටි බැරල් ප්‍රහාර දියත් කළේය. ජනමාධ්‍ය ඉදිරියේ සජිත්ගේ නායකත්වය ප්‍රශ්න කරමින් එය හාස්‍යයට ලක් කළ ෆොන්සේකා මාධ්‍යකාරයන් ඉදිරියේ සජිත්ව කිච කළේය. යුද්ධය ගැන කිසිවක් නොදන්නා මෝඩයෙකු ගානට සජිත්ව දමා…

VAT උද්ධමනය සියයට 2.4 යි.
අවකාශය නවතම

VAT උද්ධමනය සියයට 2.4 යි.

රජය මෙම ජනවාරි මාසයේ ක්‍රියාත්මක කළ වැට් බදු වැඩි කිරීමත් සමග බදු මිල විශාල ලෙස වැඩි වී උද්ධමනය ද වැඩිවන බවට ඇතැම් පිරිස් ගෙන ගිය ප්‍රකාශ බොරු කරමින් ජනවාරි මාසයේ උද්ධමනයේ වැඩිවීම සියයට 2.4 ක්…