මේ රටේ රාජ්‍යයන් දෙකක් තියෙන්න බෑ, කළු රාජ්‍ය විනාශ කරනවා – ජනාධිපති
"මේ රටේ රාජ්‍යයන් දෙකක් තියෙන්න බෑ. තියෙන්න පුළුවන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී බලය මඟින් පිහිටවනු ලැබූ රාජ්‍ය විතරයි. කළු රාජ්‍ය විනාශ කරනවා. මෙතැනින් නතර වෙන්නේ නෑ. මෙය වර්ධනය වෙමින් ඇත්තේ කොතැන ද? දැන් දේශපාලන පක්ෂ ඇතුළට එනවා,…
























