කොවිඩ් දත්ත වංචා කරන නිලධාරින්ටත් විය හැකි දේ මන්ත්‍රී පාඨලී පවසයි!
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇැතම් පොලිස් නිලධාරීන් අද මහා සංඝරත්නය හමු වී විවිධ පාපොච්චාරණයන් කරන්නා සේ මේ කොවිඩ් දත්ත වංචා කරන නිලධාරීන්ටත් අනාගතයේ එසේ විය හැකි බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.…